IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘කිරිබත්ගොඩ උද්ඝෝෂණය දිගටම‘

සරසවි ආචාර්ය මණ්ඩල වර්ජනය ඇතුළු ප්‍රශ්න විසඳා සරසවි අධ්‍යාපනයට ඇති බාධක ඉවත් කරන තුරු කිරිබත්ගොඩ  නගරයේ  සත්‍යග්‍රහයයක් නොනවත්වන බව කැලණි සරසවි ශිෂ්‍ය සංගමයේ නියෝජිත කිංස්ලි ගුණරත්න කියයි.  



අදහස් (0)

‘කිරිබත්ගොඩ උද්ඝෝෂණය දිගටම‘

නිශ්ශංක Monday, 17 September 2012 05:05 PM

ඉන්දික, ආනන්ද ඔබලා ගැන මට කනගාටුයි.(නදී)

:       0       0

කාලි Monday, 17 September 2012 05:06 PM

අපේ ලොක්කට ඕවා බලන්න වෙලාවක් නැහැ.(නදී)

:       0       0

කෝසල Monday, 17 September 2012 05:50 PM

ආනන්ද, අතීතයේ වුණ සියළු සිදුවීම් වර්තමානය සමග ගැළපීම මෝඩකමක් (නි)

:       0       0

ධම්මික Monday, 17 September 2012 06:21 PM

ලංකාවේ මොනවා වුණත් මේ විදිහට පාරට බැස මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ නිදහස ඇත. බොහෝ රටවල නම් මෙවැනි අවහිරකිරීම් නීතියෙන් තහනම්ය. (නි)

:       0       0

කීර්ති Monday, 17 September 2012 07:44 PM

අප හොදාකාරව දන්නවා ඔබ වෙහෙසෙන්නේ, ඔබේ පමණක් නොව රටේ දරුවන්ගේ අධ්‍යාපනය රකින්න කියා. මා ජය පතනවා. එත් අපේ බහුතරයකගේ ඇස් ඇරෙයිද කියලා හිතන්න අමාරුයි. හේතුව අපේ මිනිස්සු දේශපාලනයෙන් අන්ධ කරවලා තියෙන්නේ. ඒ නිසා සමහර අය ඔබට දොස් කියාවි. ඒ එයාලාගේ ළමයෙකුට මෙහෙම වුණෙ නැති නිසා වෙන්නත් පුළුවන්.(නදී)

:       0       0

කිරි බංඩා Monday, 17 September 2012 07:45 PM

අපේ අනාගත දරුවන් වෙනුවෙන් දුක් විදින ඔබලාට පින් සිදු වෙනවා.(නදී)

:       0       0

ඉනෝක Monday, 17 September 2012 08:01 PM

මේ ළමයින්ට ඉල්ලන දේ දෙන්න

:       0       0

නිර්මලා Monday, 17 September 2012 03:18 PM

අප හොදාකාරව දන්නවා ඔබ වෙහෙසෙන්නේ, ඔබේ පමණක් නොව රටේ දරුවන්ගේ අධ්‍යාපනය රකින්න කියා. මා ජය පතනවා. එත් අපේ බහුතරයකගේ ඇස් ඇරෙයිද කියලා හිතන්න අමාරුයි. හේතුව අපේ මිනිස්සු දේශපාලනයෙන් අන්ධ කරවලා තියෙන්නේ. ඒ නිසා සමහර අය ඔබට දොස් කියාවි. ඒ එයාලාගේ ළමයෙකුට මෙහෙම වුණෙ නැති නිසා වෙන්නත් පුළුවන්. (ස)

:       0       0

චන්ද්‍රා Monday, 17 September 2012 08:07 PM

දිගටම කාරන්න

:       0       0

අජන්ත Tuesday, 18 September 2012 02:16 PM

අයියෝ සල්ලි

:       0       0

කමලා Monday, 17 September 2012 03:34 PM

පොලු කාරයෝ එවයි..පරිස්සමින්..(ස)

:       0       0

රවිදු Tuesday, 18 September 2012 02:29 PM

මෙතන මාර දැනුමක් ඇති අයනෙ බලනකොට ඉන්නෙ. ඔය මහත්වරුන්ට මේ සිසුන් පාරට බැහැලා ඉන්න එක ගැන විශ්ලේෂණ, නිගමන දෙන්න මාර දැනුමක් තියෙන එකේ, මේ දවස් වල රටේ අධ්‍යාපනයට වෙන්නෙ මොකද්ද කියන එක ගැනත් මාර දැනුමක් නේද ඇත්තේ. මහත්වරුනි, මේ පාරට බැහැලා ඉන්නෙ කාගෙවත් බලකිරීමට හරි ඉල්ලීමකට නෙමෙයි. සිද්ධ වෙමින් පවතින දේ ඛේදවාචකයක් විත්තිය දැනෙන, දැනෙමින් තියෙන මිනිස්සු. ඉන්නනෙට් එකේ පත්තර වල ප්‍රතිචාර දාන තරම් පාරට බහින එක ලේසි නැහැ. කුහක නොවී සිද්ධ වෙන දේ හොයල බලලා කතා කරන්න. (නි)

:       0       0

අමිල Monday, 17 September 2012 09:53 PM

අපිට පාරේ බැහැලා යන්න නැහැ

:       0       0

ඉන්දික Monday, 17 September 2012 03:41 PM

ඔච්චර තමයි ඉතින් පුළුවන් (දී)

:       0       0

ප්‍රවීන් Monday, 17 September 2012 09:47 PM

බලධාරීන් නිදිද මේවා පෙන්නේ නැද්ද

:       0       0

ෂෙහාන් Monday, 17 September 2012 10:35 PM

අනේ මගේ රට බේරා දෙන්න

:       0       0

චින්තක Tuesday, 18 September 2012 11:47 AM

ඇත්තටම මේ රටේ සිසුන්ට අධ්‍යාපනය ලබා ගන්න ඉඩ දෙන්නේ නැත්තේ ජෙ.වි.පෙ බළල් අතක් වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයයි. ඒක කැම්පස් ගියපු හැමෝම හොඳින් දන්නවා. නිර්මලාත් සමහර විට ජේ.වී.පි පාක්ෂිකයෙක් වෙන්න ඇති. ඔය ළමයි කැම්පස් ගියේ ඉගෙන ගන්නද ? නැත්තම් අධ්‍යාපනය නගා සිටුවන්නද ? (නි)

:       0       0

අමල් Monday, 17 September 2012 04:09 PM

ප්‍රශ්ණ විසඳන්න ඕනැ කමකට කරනවා නෙවෙයි. (දී)

:       0       0

ආනන්ද Monday, 17 September 2012 04:03 PM

නිර්මලා ඔබේ දරුවා එතැන ඉන්නවාද. ඔය වැනි උපදෙස් හා මගපෙන්වීම් මත 1971 සහ 1988/89 වර්ෂවල කොපමන සිසු ජීවිත රටට අහිමි කලාද. අද රාත්‍රී මැර ප්‍රහාරයකින් සිසු ජීවිත වලට හානියක් වුවහොත් ඔබ එය ලෙසම පෙනී සිටිනවාද. ඔය වැනි කුහක සමාජයෙන් ප්‍රතික්ශේප වන දේශපාලන පක්ෂ පසුපස ගිය සිසු සිසුවියන් කී දෙනෙක් උපාධි නොලබා සරසවි වලින් එලියට විසිවී සුසුම් ලමින් සිටිනවාද.ඒ බැව් ඔබ දන්නේද.ඔබේ උපදෙස එතරම් සුදුසු නොවේ. (ස)

:       0       0

රාජ් Monday, 17 September 2012 04:23 PM

තව ටිකකින් සැර බැහැල යයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 17 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 196 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1024 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 2675 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1078 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1055 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39844 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25873 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1265 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site