කොළඹ ගලදාරී හෝටලයේදී අද (31) ආරම්භ වු 6 වැනි ලෝක කැරම් ශූරතාවලියේ කාන්තා යුගළ ඉසව්වේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ මධුෂිකා කාංචනමාලා සහ යශිකා රාහුබද්ධ සමත්වුහ. කාන්තා යුගළ ඉසව්වේ අවසන් මහා තරයේදී ඉන්දියාවේ රශ්මි කුමාරි සහ අයි. ඉලබාෂාගී හමුවේ මධුෂිකා සහ යශිකා (25/4, 25/5) පරාජය වුහ. පිරිමි යුගළ ඉසව්වේ අවසන් පුර්ව වටයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිවු දෙනාම පරාජය ලැබුහ. ශ්‍රී ලංකා පිලේ ප්‍රබලම ක්‍රීඩකයන් දෙදෙනා වන චමිල් කුරේ සහ නිශාන්ත ප්‍රනාන්දු පළමු අවසන් පුර්ව වටයේදී ඉන්දියාවේ බාරතී දාසන් සහ කේ.සී. නිවාස් හමුවේ පරාජය වුහ. මොහොමඞ් ෂෙරිෆ්ඞීන් සහ ඩිමල් සේනාරත්න දෙවැනි අවසන් පුර්ව වටයේදී ලෝක කැරම් ශූර යෝගේෂ් පර්දේශී සහ ප්‍රකාශ් ගයික්වාල්ට පරාජය වුහ. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිවු දෙනා මෙන්ම ජෝශප් රොෂිටා සහ චලනි ලක්මාලි ද යුගළ ඉසව්වල තෙවැනි ස්ථානය සඳහා තරග කිරීමට සිටියහ. රටවල් 18 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී ඉන්දිය කැරම් පිල, පිරිමි හා කාන්තා යුගළ ඉසව්වල ශූරතාව දිනා ගැනීමට සමත්ව සිටියි.
හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි
දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත
ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.
පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච
ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්
ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කැරම් ලෝක ශූරතාවලියේ කාන්තා යුගළ ඉසව්වේ අනුශූරතාව ශ්‍රී ලංකාවට
චමී Thursday, 01 November 2012 12:22 PM
නියමයි යශික (ස)
චන්ද්‍රසිරි Thursday, 01 November 2012 01:02 AM
මෙයාව ඔහොම්මම ජිල් බෝල කණ්ඩායමට බඳවා ගන්න (ස)
චාමර ගුණසේකර Friday, 02 November 2012 08:25 AM
0ජයග්‍රහණයට සුබ පැතුම්.. චන්ද්‍රසිරි නමින් කමෙන්ට්ස් දමන පුද්ගලයා ජිල් බෝල ක්‍රීඩාව සඳහා තෝරා ගැනීම සුදුසුයි සිතමි.. තම රට ලබාගත් ජයග්රහණයකදී ඊට සුබ පැතීම අතහැර පුහු කමන්ට්ස් දැමීමෙන් ඔහුගේ මානසික තත්වය අපට වටහා ගත හැක (ස)
සහේලි Thursday, 01 November 2012 11:41 AM
සුභපැතුම්