එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කාරයක් කඩේකට ගිහින් : 9ක් රෝහලේ
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 18 September 2016 08:17 PM
දැන් කඩේ යන්නේ බ්රේක් නැති මළකඩ කාපු වාහනද? පදික වේදිකාවල යන අය පරෙස්සමින් යන්න (නි)
චන්න Sunday, 18 September 2016 06:51 AM
ඔයින් ගියා ඇති.(හේ)
දීපාල් Sunday, 18 September 2016 07:52 AM
සතිපොළේ ඇතුල්වන තැන 99 මාත් බේරුනේ. කුඩා දරුවෙක් ,කාන්තාවක් සහ පිරිමි කෙනෙක් අනතුරට පත්වුණා .පිරිමි කෙනාට නම් හොඳටම ඔලුව තුවලවුණා.ඔහුට සුවය ප්‍රර්ථනා කරමු. (හේ)
ධම්ම Sunday, 18 September 2016 09:17 AM
දැන් මේ පුංචි කාර් කාරයින්ගෙන් බේරෙන්න වෙලා තියෙන්නේ පාරේ යනකොට. කාර් එකට ඔරොත්තු නොදෙන වේගෙකින් නේ මෙයාලා යන්නේ.(බ)
පාලිත Sunday, 18 September 2016 10:19 AM
තියෙන සබ්බ සකලමනාවම උගස් තියලා ගන්නවා, රිය පදවන්න දන්නෙත් නෑ, අනිත් මනුස්සයෙකුට පාරේ වාහනයක යන්න ඉඩ දෙන්නෙත් නෑ, ඒ මදිවට මිනිස් ජීවිත හා දේපොළ වලටත් හානි. (හේ)
ද සිල්වා බෙර්ලින් Sunday, 18 September 2016 11:39 AM
මාර්ග අනතුරු සිදුවෙනවා. ඉස්සරත් සිදුවුණා. දැන් රටේ වාහන වැඩි නිසා වැඩිපුර සිදුවෙනවා. ඕවා ඔහොම තමා. (නි)