IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කොරියාවට පන්සලක්

කොරියානු  දේශයේ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඉදිවන ප්‍රථම  විහාරස්ථානය ඉදිකිරිමේ කටයුතු ආරම්බ කරමින් මංගල ශිලා ප්‍රතිෂ්ථාපනය කිරිමේ අයිතිහාසික අවස්ථාව  මැයි මස 4 වන දින සවස 2 ට පැවැත්වෙන බව සදහම් මිතුරෝ සංවිධානය පවසයි.

 



අදහස් (0)

කොරියාවට පන්සලක්

තිලක් Wednesday, 23 April 2014 03:32 PM

සාධු සාධු ! ඔබ සැමට මෙම උතුම් ක්‍රියාව සාක්ෂාත් කර ගැනීමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

ජයන්ත Wednesday, 23 April 2014 03:49 PM

පිටරටවල් වල පන්සල් හදනවට වැඩිය හොඳ නැද්ද ලංකාවේ ඉන්න මිනිසුන්ගේ ධර්ම ඥාන ශක්තිය දියුණු කරා නම්. මේ කරන අපරාධ අඩු කර ධර්මිෂ්ට සමාජයක් කරා අපට පෙළ ගැසිය හැක. (ස)

:       0       0

සරදියෙල් Wednesday, 23 April 2014 03:54 PM

මේ සත් කාර්යයට සහභාගි වන සැමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!! (ස)!

:       0       0

ඩී.සී. Wednesday, 23 April 2014 10:26 PM

මෙන්න නියම බෞද්ධයෝ. (දී)

:       0       0

කාෂ්මීර් Wednesday, 23 April 2014 05:32 PM

සාධු සාධු සාධු!!! තෙරුවන් සරණයි! (නි)

:       0       0

සම්පත් ඩුබායි Wednesday, 23 April 2014 05:35 PM

ජයන්ත මේවගේ දේකට වචනයකින් වත් උදවු කරන්න බැරිනම් කට පියාගෙන ඉන්න. (දී)

:       0       0

බන්දු Wednesday, 23 April 2014 04:57 PM

අනේ අහන්නත් සතුටුයි......(දී)

:       0       0

සිල්වා Thursday, 24 April 2014 01:56 AM

කොච්චර පන්සල් හැදුවත් වැඩක් නැහැ හාමුදුරුවනේ. බොහොමයක් හිත් දුෂණය වෙලා ඉවරයි දැන්.ජයන්ත 100% හරි. (නි)

:       0       0

ලෝගේෂ්වරන් Thursday, 24 April 2014 03:08 AM

මේවට හොද ගුණවත් හාමුදුරුවන් යොදවන්න.මිනිස්සුන්ට හොඳ බණ අහන්න සළස්වන්න. (නි)

:       0       0

මතුගම මහානාම හිමි Wednesday, 23 April 2014 06:34 PM

එය බොහොම හොද එකක්. (නදී)

:       0       0

තලංගමුව Wednesday, 23 April 2014 08:11 PM

හැමදෙනාටම බොහොම පින්! (නි)

:       0       0

රේණු Thursday, 24 April 2014 07:58 AM

ගොඩාක් වටිනා පුණ්‍ය ක්‍රියාවක්. ඒත් දැන් ඒ රටේ ආගමික නාය‍කයොත් කෑ ගහයිද දන්නේ නැ. (ස)

:       0       0

කපිල Thursday, 24 April 2014 09:58 AM

කාලින වැඩක්. හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා (දී)

:       0       0

ටාර්සන් Wednesday, 23 April 2014 02:59 PM

මේවට ඒ රටේ ඉන්න සංවිධාන විරුද්ධ නැද්ද? (නදී)

:       0       0

ජගත් සෞදි Wednesday, 23 April 2014 03:51 PM

සර්වඥ ධාතුන් වහන්සේ නමක් හා බොධින් වහන්සේ නමක් ශ්‍රී ලංකාවෙන් වැඩම කළ යුතුයි. මෙය බොභෝ සත්වයන්ට හිත සුව පිණිස හා නිවන් දොර විවර වීමට හේතු පාදක් වේවා..... සියලු දෙනාටම බුදු සරණයි !!!!! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 720 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 398 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 312 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2492 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 114 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1594 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32760 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site