IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කොරියා අලි පැටවාට මහින්දගෙන් නමක්

මහින්ද රාජපක්‍ෂ රජය සමයේ දකුණු කොරියාවේ සෝල් ග්රෑන්ඩ් පාර්ක් සත්ත්ව උද්‍යානයට පරිත්‍යාග කළ සුගලා සහ ගජබා යන අලි යුවළගේ පැටවාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රදානත්වයෙන් “කොරි ලංකා“ යනුවෙන් නම තබා ඇත.

මේ දිනවල දකුණු කොරියාවේ සංචාරයක නිරතව සිටින මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම එම සත්වෝද්‍යානයේ සංචාරයක නිරත වූ අතර එහිදී මෙම නම් තැබීම සිදුකෙරිණි.

 ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ලොහාන් රත්වත්ත, පියල් නිශාන්ත, මහින්දානන්ද අලූත්ගමගේ, මහාචාර්ය ජී.එල් පීරිස් යන මහත්වරුන් ද  එරට වැසියන් මෙන්ම එහි පදිංචි ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

කොරියා අලි පැටවාට මහින්දගෙන් නමක්

නීල් Monday, 08 August 2016 05:57 AM

ඩීමන් මේ නම ඔබතුමාට හොද නැද්ද.කොරි ඩීමන් කියල.ඔබට සතුටුද දැන් (බ)

:       0       0

දිල්ශාන් Sunday, 07 August 2016 11:35 AM

මම නම් අලියෝ සහ අනිත් සතුන් පිටරට යවන එකට කැමතිම නැහැ. අපේ රටේ උපන් සතුන්ට අයිතියක් තිබෙනවා මේ රටේම ඉන්න.(හේ)

:       0       0

ජයරත්න Monday, 08 August 2016 06:09 AM

ලංකාවෙ කවුරුවත් මේ නම ගැන කරදර වෙන්න වුවමනා නැහැ. කොරියාවේ ජනතාව ඒ ගැන බලා ගනීවි. නමුත් මෙයින් පෙන්නුම් කරන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාට ජාත්‍යන්තරය තුළ තිබෙන පිලිගැනීමයි. එතුමාගේ පාලන කාලය තුල ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව කොන්වී තිබුනා යැයි කියන්නට උත්සාහ කරන අසත්‍ය මතවාදය මෙවැනි සිදුවීම් වලින් බොරු වෙනවා. (බ)

:       0       0

හේමන්ත Monday, 08 August 2016 07:11 AM

මේ විකාර නම් දාන්නේ නැතුව වෙන සුදුසු නමක් දැම්මා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

චතුරි Sunday, 07 August 2016 01:00 PM

වෙන නමක් දාන්න තිබ්බේ.(හේ)

:       0       0

බණ්ඩාර Sunday, 07 August 2016 01:10 PM

නම හොදයි ඒත් දිග වැඩියි.(හේ)

:       0       0

විද්‍යා Sunday, 07 August 2016 04:06 PM

ඕක නෙමෙයි කරන්න තිබුනේ. අවබෝධයක් නැති මිනිසුන් කොරියාවට නෙමෙයි කොහේ ගියත් වැඩක් නැහැ (නි)

:       0       0

ඩීමන් Sunday, 07 August 2016 04:15 PM

මේ නම අලියෙකුට ගැළපෙන්නේ නැති බව මගේ අදහසයි (නි)

:       0       0

යසන්ත Sunday, 07 August 2016 04:44 PM

අනේ පව් අලි පැටියා. වෙන නමක් දාන්නයි තිබුනේ (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 07 August 2016 05:27 PM

මහත්තයෝ, මේ අසරණ සතාට දාන්න මෙච්චර පහසු, කෙටි නම් තියෙද්දී මොකද මෙතරම් සංකීර්ණ නමක් දැම්මේ? (නි)

:       0       0

මෝක්ෂ Sunday, 07 August 2016 05:31 PM

අගය කරන දේ අගයන්නත්, විවේචනය කරන දේ විවේචනය කරන්නත් තාර්කික පදනමක් නැත්නම් ඒවා ගැන කතාකර තේරුමක් නැත (නි)

:       0       0

ලංකා Monday, 08 August 2016 08:30 AM

අන්තිමට මේ පොලිස් වාහන වගයක් එන්නේ එෆ් සී අයි ඩී එකෙන් පේන්න නෙමේ නේද? (බ)

:       0       0

හරිශ්චන්ද්‍ර Sunday, 07 August 2016 05:50 PM

මහින්ද යනු සුන්දර අදහස් ඇති මිනිසෙකි (නි)

:       0       0

පෙරේරා Sunday, 07 August 2016 06:49 PM

ලංකාවත් තව පොඩ්ඩෙන් කොරියාවක් වෙන්න තිබුනා. (නි)

:       0       0

ඉන්ද්‍රා Sunday, 07 August 2016 07:13 PM

අලින්ට නම් තියන්න ගිය වෙලේ, ඒ වියදම් කරපු මුදල් දෙන්න තිබුනේ පිරිසිදු වතුර බිඳක් ඉල්ලලා අඬන මිනිසුන්ට. දැන්වත් ඒ වගේ තැන් වලට ගියොත් නැවත රට දිනාගන්න පුළුවන් වෙයි (නි)

:       0       0

තිලක් Sunday, 07 August 2016 07:57 PM

අපේ රතු අලි පැටියා මට මතක්වුණා (නි)

:       0       0

ටෙනිසන් Sunday, 07 August 2016 08:20 PM

මම නම් ඒ නමට එච්චර කැමති නැහැ (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 07 August 2016 07:11 AM

මහින්ද රාජපක්ෂ කොරියාවට ගියේ මේ වගේ අලි වැඩක් කරන්න වගෙයි එහෙනම් ? අතේ මිට මොලොවාගෙන ඉන්නේ මොකක්ද? (ත)

:       0       0

ශාන්ත Sunday, 07 August 2016 10:12 PM

මේකටද මෙතුමා එහෙ ගියේ? (නි)

:       0       0

නන්දලාල් Sunday, 07 August 2016 07:23 AM

වෙන නමක් තමයි දාන්න වෙන්නේ (හේ)

:       0       0

ජනහිත Sunday, 07 August 2016 10:29 PM

අපේ අය මේ නම කියනකොට වෙනස් කරලා කියන්න ඉඩ තියන නිසා හොඳ නැද්ද නම නීත්‍යානුකූලව වෙනස් කරගත්තොත් දැන්මම. කොරියාවේ ඉන්න නිසා "ගජලංකා" කියලා දැම්මොත් හොඳ නැද්ද? (නි)

:       0       0

දසුන් Sunday, 07 August 2016 07:48 AM

කොහොම ඉන්න තිබුණ මනුස්සයෙක්ද මේ.(හේ)

:       0       0

දිසා Sunday, 07 August 2016 10:59 PM

බණ්ඩාර මහත්තයගේ අලි නම නියමයි (නි)

:       0       0

බණ්ඩාර Sunday, 07 August 2016 08:15 AM

සතුන්ට නමක් දාන කොට මහත්තයෝ තනි නමක් දන්න...මම හිතන විදියට සුදුසුම නම ලංකො .(හේ)

:       0       0

සුසන්ත Sunday, 07 August 2016 11:10 PM

එතුමා දැන් තමයි විවේකීව ඉන්නේ (නි)

:       0       0

අරවින්ද Sunday, 07 August 2016 11:11 PM

මට නම් ඒ නමේ වැරැද්දක් පෙනෙන්නෙ නැහැ (නි)

:       0       0

තිලක් ඩුබායි Monday, 08 August 2016 12:06 AM

මහින්ද මහත්තයාට මුළු කොරියාවම ආචාර සමාචාර දක්වා පිළිගැනීම අතිවිශිෂ්ටයි (නි)

:       0       0

පිටබැද්දර ජය Monday, 08 August 2016 12:07 AM

ඔබතුමා අපිට මහත් ආඩම්බරයක් (නි)

:       0       0

රොහාන් Sunday, 07 August 2016 08:36 AM

අන්න නියම ජොබ් එක අලින්ට නම් දම දම ඉන්න අපිට වද වෙන්නේ නැතුව.(රේ)

:       0       0

සිරිල් Sunday, 07 August 2016 09:05 AM

පුදුම නමක් නේ දීල තියෙන්නේ. කියවනකොට පරිස්සමෙන්.(හේ)

:       0       0

රුවන් Monday, 08 August 2016 12:57 AM

නමත් හොඳයි. වැඩෙත් හොඳයි. ලංකාවේ මිනිසුන්ට වඩා කළගුණ දන්නා කොරියන් ජාතිකයන්ට අපේ ස්තුතිය! (නි)

:       0       0

අනිල් Sunday, 07 August 2016 09:11 AM

බණ්ඩාර , ඊට වැඩ හොඳ නැද්ද "කෝලං" කියලා දැම්මා නම්......(හේ)

:       0       0

ලංකාපුත්‍ර Sunday, 07 August 2016 09:07 AM

ඒ නම හොදයි.(හේ)

:       0       0

අනිල් Sunday, 07 August 2016 09:09 AM

ඔහොමත් නම් දානවද?(හේ)

:       0       0

ආර්. වික්‍රම Monday, 08 August 2016 01:36 AM

කවුරු මොනවා කිවුවත් මහින්ද මුළු ලංකාවෙන්ම අංක එක! (නි)

:       0       0

නීල් Sunday, 07 August 2016 09:24 AM

කට්ටියට දැන් රිදෙනවා ඇති නේද.අනේ පව් (රේ)

:       0       0

වින්සන්ට් Sunday, 07 August 2016 09:28 AM

කොහොමහරි නැවත බලයට එනවා කියන සුවරුපයක් තමයි පෙන්වන්නේ. තවමත් ජනතාව පුන්නක්කු, තණකොළ කන්නේ නම් එය ඉටුවෙනු ඇත. මේ දක්වා බලයේ සිටි සහ සිටින කව්රුත් ජනතාව රවටා ගෙන තමන්ගේ පැවැත්ම ගෙනයාම හැර කිසිවක් අපි නොදකින්නෙමු.(රේ)

:       0       0

නෙල්සන් Sunday, 07 August 2016 09:56 AM

නම තව පොඩි වුනානම් ගොඩක් ලස්සනයි.(හේ)

:       0       0

ජයරත්න Sunday, 07 August 2016 10:06 AM

කොරියන් භාෂාවේ කොම්බු , ඇලපිලි , පාපිලි නැති හින්දා හොඳයි තිබ්බා නම් හරිම ජංජාලයක් වෙනවා (හේ)

:       0       0

හේවගේ Sunday, 07 August 2016 10:30 AM

මේ දාලා තියෙන නම හොදයි.(හේ)

:       0       0

සෙනරත් Monday, 08 August 2016 03:53 AM

අනේ මන්දා! වෙන නමක් තිබුනෙම නැද්ද කියලා (නි)

:       0       0

ප්‍රියංකර Monday, 08 August 2016 04:19 AM

ලංකාවේ කොළ, රතු අලි පැටවුන්ටත් නම් දාමුද? (නි)

:       0       0

සදුන් එරන්ද Monday, 08 August 2016 04:19 AM

මහින්ද විශ්‍රාම යවන්නට කලින් මැතිවරණ 29 පැරදිලා සිටින අය විශ්‍රාම යවන්නකො. අවුරුදු 84 වෙලත් විපක්ෂ නායකයා ඔවුන්ගේ ජාතියට සේවය කරනවා. සිංහල අය ජාතියට සේවය කරන මහින්ද විශ්‍රාම යවන්න හදනවා. අනේ අපේ සිංහලකම! (නි)

:       0       0

අතුකෝරළ‍ Monday, 08 August 2016 04:40 AM

වෙන නමක් දැම්මා නම් ඉවරනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 524 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 464 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2613 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 1005 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 859 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 364 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39166 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25594 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site