IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


කොරියා ගින්නට තිදෙනෙක් බිලි

දකුණු කොරියාවේ බුසාන් සමාජ ශාලාවක ගින්නකින් ශ්‍රී ලාංකිකයින් තිදෙනකුද මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. ගින්නෙන් මිය ගිය මුළු ගණන නවයකි. මහියංගනයේ තිලංග ශෂික, දෙනියාය මොරවක ගයාන් චාමර අත්තනායක, ගෝනපොළ ගැමුණු ජයකොඩි මිය ගියබව කාර්යාංශය පවසයි. හයමහල් ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇත. එයින් 20 දෙනෙක් තුවාල ලදහ.



අදහස් (0)

කොරියා ගින්නට තිදෙනෙක් බිලි

රොෂාන් Tuesday, 08 May 2012 03:19 AM

සයුරෙන් එ‍තෙරදී සිදුවූ දුක්බර කතාවකි

:       0       0

චමින්ද ජයසූරිය Monday, 07 May 2012 05:23 AM

මිතුරනි ඔබට නිවන් සුව ලැබේවා !!!!!!!!!! සසර වසනතුරු මෙවන් අකල් මරණයක් අත් නොවේවා !!!!!!!!!!!!

:       0       0

ප්‍රේමරත්න - බුෂාන් Monday, 07 May 2012 05:31 AM

සොයුර ඔබ තිදෙනාටම අපගේ බලවත් ශෝකය නිවන් සුව ලැබේවා !!! මේ දේත් අනෙක් අය ආදර්ශයට ගන්න.

:       0       0

දර්ශන් Monday, 07 May 2012 08:03 AM

නිවන් සුව !!!!!!!!!!!!!!

:       0       0

මහේෂ් Tuesday, 08 May 2012 08:20 AM

මෙය සමාජ ශාලාවක් වුණත් ඔවුන් ගිහින් තියෙන්නේ ඔවුන් වැඩ කරපු ආයතනයේම පාටි එකකට

:       0       0

ප්‍රසන්න Monday, 07 May 2012 08:49 AM

සහෝදරයනි, ඔබ තිදෙනාටම නිවන් සුව පතමි.

:       0       0

ලනිල් Monday, 07 May 2012 09:05 AM

මේක සමාජ ශාලාවක් නොවේ. සින්දු කාමරයක්. වැරදියට හිතන්න එපා. මේක එයාලා වැඩකරපු ආයතනයේ පාටි එකක් තිබුණු වෙලාවක වෙලා තියෙන්නේ.

:       0       0

හර්ශා Monday, 07 May 2012 09:32 AM

ජීවිත තුනක් අහිමි වෙලා තියෙද්දි ඇයි ඔයාල රන්ඩුවෙන්නේ....

:       0       0

ජානක Monday, 07 May 2012 09:36 AM

පවු ‍අපරාදේ කොල්ලො ටික

:       0       0

හෂිත Monday, 07 May 2012 09:42 AM

මේක සිංදු කියන තැනක් , අපහාසයක් වෙන්න එපා මිය ගිය මිතුරන්ට... (ස)

:       0       0

මහේන් Monday, 07 May 2012 10:08 AM

කම්පැනි පාටි මේ වගේ තැන්වලත් තියනවා. සමාජශාලාවක් නෙමෙයි . ඔබලාට නිවන් සුව (ස)

:       0       0

නිශාන්ත - කළුතර Monday, 07 May 2012 10:28 AM

ඔබ තිදෙනාටම අමා මහ නිවන් සුව ලැබේවා.

:       0       0

ශෘලා Monday, 07 May 2012 11:57 AM

නිවන් සුව !!

:       0       0

බබා Monday, 07 May 2012 12:08 PM

අවාසනාවන්ත සිදුවීමකි

:       0       0

ජයා Monday, 07 May 2012 12:28 PM

මමත් ඉන්නේ කොරියා වල.මේක ඇත්තටම සිංදු කාමරයක්

:       0       0

ගීතිකා Monday, 07 May 2012 01:16 PM

ඔබට නිවන් සුව!

:       0       0

දිනේෂ්, Monday, 07 May 2012 01:27 PM

සොයුර, ඔබට නිවන් සුව

:       0       0

නිරෝෂ Friday, 11 May 2012 11:44 AM

හරිම අවාසනාවන්ත දෙයක්

:       0       0

සමන්ත Monday, 07 May 2012 01:48 PM

මෙවන් අකල් මරණයකට කිසි දිනෙක ගොදුරු නොවේවා!

:       0       0

ඉෙර්ෂා Tuesday, 08 May 2012 02:00 PM

නිවන් සුව පතමි !!!!!!

:       0       0

තිලක් Tuesday, 08 May 2012 03:31 PM

සොයුර ඔබට නිවන් සුව !!!!

:       0       0

තිලන්ක රත්නායක Tuesday, 08 May 2012 03:32 PM

සොයුර ඔබට නිවන් සුව..

:       0       0

සනත් Sunday, 06 May 2012 06:28 PM

දයාබර මිතුරනේ ඔබට නිවන් සුව ලැබේවා. මම කොරියන් ප්‍රවෘත්ති වල දැක්ක විදියට එය සමාජ ශාලාවක් නොවේ සින්දු කාමරයක්. සමාජ ශාලාවක් වශයෙන් හැදින් වීමෙන් මිය ගිය මිතුරන්ට අපහාසයක් නොවේවා !!!!

:       0       0

තුෂාර Monday, 07 May 2012 05:13 PM

සොයුරනි, ඔබට නිවන් සුව....

:       0       0

සිවන්ත Monday, 07 May 2012 05:20 PM

සොයුරනි, ඔබට නිවන් සුව!

:       0       0

අනුර-Iraq Sunday, 06 May 2012 07:32 PM

පවු.රට යන්න ඇත්තේ කොච්චර හීන තියාගෙනද? තිදෙනාටම නිවන් සුව!

:       0       0

මධුසංක Sunday, 06 May 2012 07:51 PM

සොයුර, ඔබට නිවන් සුව!

:       0       0

පැට්රික් Sunday, 06 May 2012 07:53 PM

රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන් යන අය ඇයි දෙයියනේ සමාජ ශාලා වගේ තැන් වලට යන්නේ?

:       0       0

අසන්ක Sunday, 06 May 2012 07:55 PM

සසර දිගු ගමකේ මෙවන් අකල් මරණයකට කිසි දිනෙක ගොදුරු නොවේවා!

:       0       0

සම්පත්- italy Sunday, 06 May 2012 07:57 PM

සොයුරු තිදෙනාටම නිවන් සුව!

:       0       0

කදීර් Sunday, 06 May 2012 08:05 PM

තිදෙනාටම නිවන් සුව!

:       0       0

රියාද් ෂෙරීෆ් Sunday, 06 May 2012 08:16 PM

අපගේ බලත් ශෝකය

:       0       0

මධුශංක Sunday, 06 May 2012 08:18 PM

සොයුර, ඔබට නිවන් සුව!

:       0       0

හපුආරච්චි, කොරියා Sunday, 06 May 2012 08:32 PM

ගැමුණු ඔබට නිවන් සුව

:       0       0

දිනූෂ - වැලිමඩ Tuesday, 08 May 2012 06:20 PM

අයියේ, ඔබ තිදෙනාටම නිවන් සුව ලැබේවා

:       0       0

සුනෙත් Sunday, 06 May 2012 09:16 PM

ඉතා දුක්බර අවස්ථාවක්

:       0       0

saman Monday, 07 May 2012 08:26 PM

සොයුරනි, ඔබට නිවන් සුව!

:       0       0

එම්.දිල්ෂාන් Monday, 07 May 2012 09:12 PM

ඔබට නිවන් සුව!

:       0       0

ආනන්ද Sunday, 06 May 2012 10:52 PM

ඔබලාට නිචන් සුච පතමි !!!

:       0       0

සොයිසා Sunday, 06 May 2012 11:08 PM

සමාජ ශාලාවක් කිව්වට සින්දු ශාලාවක්. පැට්‍රික් කොරියාව ගැන දන්නවද ?

:       0       0

විජේ Saturday, 19 May 2012 08:38 AM

සිතු දේ නොම වෙයි නොසිතු දෙයම වෙයි‍‍‍..

:       0       0

ඉන්දික කිෂාන්ත Sunday, 06 May 2012 11:15 PM

මේ සිදුවීම රට ඉන්න අයට පාඩමක්, අපි ආවේ අපේ ප්‍රශ්න විසදාගන්න කියන එක මතකයේ තියා ගෙන හැමෝම වැඩ කරන්න. සොයුරන්ට නිවන් සුව.

:       0       0

ප්‍රගීත් Sunday, 06 May 2012 11:35 PM

ඈයි දෙයියනේ කොරියා ගිහින් කීයක් හරි හම්බ කරගෙන එන්නෙ නෑතුව මේ වාගෙ තෑන් වල යන්නේ.

:       0       0

amal biso Monday, 07 May 2012 10:27 PM

නිවන් සුව !!!!!!!!!!!!!! සොයුරනි, ඔබට නිවන් සුව!

:       0       0

ප්‍රභා Monday, 07 May 2012 01:34 AM

අධිකව වැඩ කරනකොට මානසික ආතතිය ඇති වෙනවා. ඒ වගේ තැනකට යන්න ඇත්තේ ඒ නිසයි. මේක වැරදි විදියට හිතන්න එපා. දුක්බර පුවතක්.

:       0       0

ඉන්දික Monday, 07 May 2012 11:59 PM

ගැමුණු මල්ලී ඔබට නිවන් සුව!.මෙවන් අකල් මරණයකට කිසි දිනෙක ගොදුරු නොවේවා!

:       0       0

චින්තක Monday, 07 May 2012 01:41 AM

ඔබ තිදෙනාටම නිවන් සුව !!!!!!!!!!!!!!!

:       0       0

මධුක Monday, 07 May 2012 02:28 AM

සොයුරනි, ඔබට නිවන් සුව !!!!

:       0       0

චින්තක Monday, 07 May 2012 03:11 AM

ඉතාම දුක්බර කථාවක්. නමුත් එය සමාජශාලාවක් නම් නෙවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 93 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 983 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 197 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 885 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3561 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2256 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24866 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site