අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරියා ගිය ජෝඩුවක් ගින්නෙන් මරුට
සුසන්ත Monday, 27 February 2012 03:31 PM
කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අපල කාලයක් වගේ. තමන්තේ රටේ නිදහසේ මැරෙන්න තිබ්බ අවස්ථාව.....
අනිල් කුමාර Monday, 27 February 2012 05:19 PM
හිදිසි මරණය පිළිබදව කඩිනමින් සොයා බලා, දෙන්නගෙන් යැපෙන්නන්ට වන්දි මුදල් ඉක්මනින් ලබා ගන්න පුළුවන්නම් වනා හොඳයි.
සුසන්ත Monday, 27 February 2012 05:35 PM
රාගම නෙමේ. කඩවත රාගම පාරෙ ගෙවල් තියෙන්නේ. කාමරේක ගින්න වෙලා තියෙන්නේ..
ප්‍රේමලාල් පෙරේරා Monday, 27 February 2012 05:44 PM
සුසන්ත, මරණයට තමන්ගේ රටේ අනුන්ගේ රටේ කියලා බේදයක් නෑ.. වෙලාව ආවාම නිදහස පැත්තකින් තියලා යන්න ඒන.
ජී කුෂාන්ත Monday, 27 February 2012 07:34 PM
මේවා දැන් අනිත් අයට දැනගන්න ලැබීම හොදයි. මමත් කොරියාවෙ වැඩ කරන කෙනෙක් ලංකාදීපයට ස්තුතියි..
elakiri Monday, 27 February 2012 09:43 PM
කණගාටුදායක සිදුවීමක්..
හිරි Monday, 27 February 2012 10:09 PM
මේ ගින්න ඇතිවී තිබින්නේ ගොඩනැගිල්ලක නෙමේ. කන්ටේනර් කාමරයක...
ලියන් Tuesday, 28 February 2012 01:24 AM
තව ජීවත් වෙන්න තිබ්බා. පව් අහංසක මිනිස්සු..
අබේසිංහ Tuesday, 28 February 2012 06:20 AM
කොරියාවෙ සිටින අයට අපල නැහැ. නමුත් මරණයට හේතුව කන්ටේනරයේ විදුලි කාන්දුවීමක්. තවම පරික්ෂන නිමවි නැතත් බදාදා දවස වන විට හරියටම විස්තරය දැනගන්න පුලුවන්.