IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කීරිය ගහෙන් ග‍්‍රාමසේවක අමාරුවේ.

කීරිය ගසක් අනවසරයෙන් කැප්පවූ කතකට එරෙහිව නඩු නොපැවැරීම සඳහා රුපියල් 10000 ක අල්ලසක් ගත් බව කියන ග‍්‍රාම නිලධාරියෙක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 30 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. ආර්.එම්. කරුණාසේන ඔහුය.



අදහස් (0)

කීරිය ගහෙන් ග‍්‍රාමසේවක අමාරුවේ.

අමල් පෙරේරා Wednesday, 16 May 2012 04:51 PM

කොට්ටෝරුවට උන දේ වෙලා වගේයි...

:       0       0

sheriff Wednesday, 16 May 2012 08:15 PM

රජයේ සේවකයනට පඩි වැඩි කරොත් හොඳයි.

:       0       0

අමිල කටුනායක Wednesday, 16 May 2012 09:12 PM

කීර ඇනිල...

:       0       0

අසන්ක Wednesday, 16 May 2012 09:14 PM

එහෙම පඩි වැඩි කරන්න කීරිය ගස් වලට මොකද කරන්නෙ..........

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site