IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කාරය දුම්රියේ හැපී විවාහ ලේකම්වරියටත් බරපතලයි

ගාල්ල මාගාල්ලේ  දුම්රිය හරස් මාර්ගයකදී කාරයක් දුම්රියක හැපීමෙන් විවාහ ලේකම්වරියක ඇතුළු දෙදනකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.



අදහස් (0)

කාරය දුම්රියේ හැපී විවාහ ලේකම්වරියටත් බරපතලයි

පහන් Thursday, 14 February 2013 12:47 PM

පලවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය ඔහෙන් තියන්න කිව්වලු .බැලින්නම් මොකද දන්නවද වෙලා තියෙන්නේ නිවෙදනය කරන වෙලාවේ පියන් මහත්තයා තේ එක ගෙනල්ලලු .(ස)

:       0       0

යොහාන් Thursday, 14 February 2013 01:26 PM

ඉක්මන් සුවය ලැබේවා (දී)

:       0       0

ශාන් සෞදි Thursday, 14 February 2013 05:20 PM

ඉන්ද්‍රජිත් වෙන්න ඇති මේ දුම්රියේ රියදුරා සමහරවිට. නොදන්නාකම කියන්නේ මොකද්ද? මම කියන්නේ ගේට්ටු නැති නිසා හොර්න් එක ශබ්ද කරගෙන එන්න තිබුණා. නලාවේ සද්දේ ඇහි ඇහීම පාරට දාන්නෙ නැහැනේ වාහනයක්. (නි)

:       0       0

විජිත් Friday, 15 February 2013 04:15 AM

ප්‍රේමදාස මහත්තයාව මතක් වෙන අයට තව ඉදිරියට තව හොද හොද දේවල් මතක් වේවි. (නි)

:       0       0

විජිත් Friday, 15 February 2013 04:27 AM

මම දන්න හැටියට ශාන් ඉන්න රටේ දුම්රිය නැහැ. (නි)

:       0       0

ධනංජය Thursday, 14 February 2013 06:49 PM

මෙවන් අනතුරු මින් මතුවට සිදු නොවීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමුවේවා! (නි)

:       0       0

ඩයස් Friday, 15 February 2013 06:11 AM

ලංකාවේ අපේ අයට දින 15කින් සෑම දෙයක්ම අමතක වෙනවා කියලා කිව්වේ ප්‍රභාකරන්. ඔය පෑරණි නලා ක්‍රමය වෙනුවට රෙකෝඩ් එකක් වාදනය කළා නම් ... කෝච්චිය එනවා.කෝච්චිය එනවා දාන්න එපා පනින්න එපා කියලා !!!එනවා කියලා හරියන්නෙත් නැහැ. මේ ළග ළගම කියන්න නම ඕනෑ. මොකද මිනිස්සු දන්නවා කෝච්චිය මරදානෙදි මෙහෙ සිග්නල් වැටෙනවා කියලා. කේස් එක ඒකයි. (නි)

:       0       0

සරත් Thursday, 14 February 2013 02:26 PM

කෙනෙක් කරදරයක වැටිලා ඉන්න වෙලාවට හිනාවෙන්න නරකයි. ඒත් සහන්ගේ කථාවට හිනාත් යනවා.. මගේ යාලුවෙකුත් හිටියා ඔවැනි කථා කියන (ස)

:       0       0

ගාමිණී Thursday, 14 February 2013 02:31 PM

මෙහෙම කැ ගැහුවොත් දුම්රිය පදවන්න රොබෝවරුන් දමාවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

අරුණ Thursday, 14 February 2013 02:59 PM

ඉක්මන් සුවය ලැබේවා ඔබට (දී)

:       0       0

රණ රාල Thursday, 14 February 2013 11:00 AM

ප්‍රේමදාස මහත්මයා හිටියානම්! .(ස)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 14 February 2013 11:18 AM

උණ බම්බුව හරි තිබුණා නම් මෙලහකට ජීවිත කීයක් නම් බේරිලාද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 14 February 2013 03:50 PM

ශාන් තමන්ගේ නොදන්නාකම පෙන්වලා. දුම්රියක් කියන්නේ අතුරු පාරවල්වලින් දාන වාහන වලට ඉඩදීලා නවත්වමින් යන්න පුළුවන් වාහනයක්ද? ඇයි එහෙමනම් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකට වාහනේ දමත්දී කාර් එකේ රියදුරාට සැලකිලිමත් වෙන්න බැරි වුනේ? මුහුදුබඩ මාර්ගයේ හැම අතුරු පාරකටම නලාව ගහන්න ගියොත් දුම්රියේ වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. ශබ්ද දූෂණය කියා දෙයක් ඇති බව දන්නේ නැත්ද? අපේ මෝඩ මිනිසුන්ට වෙලා තියෙන එක වැරද්දක් තමා නිතරම හානියට පත් වුන කෙනාගේ පැත්ත අරන් අනෙක් මිනිහව වරද කරු කරන එක.(ස)

:       0       0

ශාන් සෞදි Thursday, 14 February 2013 11:36 AM

විනයක් නැති දුම්රිය රියදුරන්.... හෝර්න් එක ගහන්නෙවත් නැතුව අනිත් කෙනා එක්ක කතා කර කර එන් ඇති...කවදනම් මේ රියදුරන්ට බලපත්‍ර දීල නීතිය ක්‍රියාත්මක කරවිද.....?.(ස)

:       0       0

වරුණ Thursday, 14 February 2013 11:52 AM

තව ටිකකින් එහා මෙහා උනානම් රණරාලට එහෙදිම ප්‍රේමදාස මහත්තයා හම්බ වෙන්න තිබුණා...(ස)

:       0       0

දියසෙන් Thursday, 14 February 2013 11:53 AM

ශ‍්‍රද්ධාවෙන් රත්නමාලී ගාථා රත්නය සජ්ජායනය කර තම රථය පදවන්න කිසිදු අතුරු ආන්ත‍්‍රාවක් සිදු නොවේ. .(ස)

:       0       0

හිල්ම් Thursday, 14 February 2013 04:21 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

චම්පික Thursday, 14 February 2013 12:03 PM

ඔය කියන තැන ගාල්ල ප්‍රධාන නගරයට ආසන්නම ප්‍රධාන පෙළේ පාසලකුත් ඔතන තියෙනවා. ආරක්ෂාව නම් අන්තිමයි. මිනිස්සුන්ට ප්‍රේමදාස මහත්තයව මතක් වෙන්නේ ඔය වෙලාවට තමයි. (ස)

:       0       0

කැස්පර් Thursday, 14 February 2013 12:16 PM

මේ අර ආදර දුම්රියටද දන්නේ නැහැ මේක උනේ....(ස)

:       0       0

නාරද Thursday, 14 February 2013 12:17 PM

කනගාටුදායක පුවතක් (දී)

:       0       0

ලලිත් Thursday, 14 February 2013 12:34 PM

කෝච්චියක් එනකොට ඇහෙන්නේ නැද්ද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 233 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 848 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 664 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 352 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2642 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 985 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site