IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


කොරියා ලාංකිකයෝ බංගලි බොදු අයිතිය පතා වීදි බසිති

බංගලි දේශයේ බෞද්ධ සිද්ධස්ථාන හා බෞද්ධගාමට එරෙහිව සිදු කරන තාඩන පීඩන හා ප්‍රහාර හෙළා දකිමින් දකුණු කොරියාවේ සෝල් අගනුවර ශ්‍රී ලංකිකයෝ ඉරිදා (28) පස්වරුවේ සෝල් දුම්රිය පොළ ඉදිරිපිට උද්ඝෝණයක් සංවිධානය කරති. අන්සාත්, උජම්බු, පියෝන්ටේක්, අන්සෝන්,ඉන්වොන්, බුවොන්, යොන්ඉන් හා තේසෝ ශ්‍රී ලාංකිකයෝ මේ විරෝධතාව සහභාගී වෙති.



අදහස් (0)

කොරියා ලාංකිකයෝ බංගලි බොදු අයිතිය පතා වීදි බසිති

හසන්ති Thursday, 25 October 2012 07:56 PM

අපේ සහාය ලැබෙනවා ඔබලාට

:       0       0

ශ්‍රීමත් Friday, 26 October 2012 10:04 AM

තමන්ට කරන්ඩ බැරි හොද දෙයක් වෙන කෙනෙක් කරනවා නම් අගය කරන්න ඕනේ.(නදී)

:       0       0

සිල්වා Thursday, 25 October 2012 08:06 PM

ඇයි ලාංකිකයෝ විතරක්? කෝ මෙහේ ‍කොරියන් අය බෞද්ධ නෙමෙයිද? (නි)

:       0       0

තාරක Thursday, 25 October 2012 08:22 PM

වෙච්ච දේක මහත

:       0       0

නුවන් Friday, 26 October 2012 06:20 PM

ඔහොම යන්. හැබැයි කාටවත් කරදරයක් නැතුව. (නි)

:       0       0

නිශාන්ත Friday, 26 October 2012 06:37 PM

‍රෝහිතට මම එකගයි. (නි)

:       0       0

රිෂාඩ් Thursday, 25 October 2012 09:00 PM

මෙවන් මතභේද ඇතිවීම නොවිය යුතු දෙයකි (නි)

:       0       0

මොහමඩ් Friday, 26 October 2012 07:14 PM

රෝහිත වෙත, අනේ යනවා යන්න. මොකටද ඔය විරෝධතා මුස්ලිම් මිනිස්සුන්ට දරාගන්න බැහැයි කියන්නෙ. ඒකෙ ඉන්න සෙනග ගොඩ දැකලද ? නැත්නම් ඔය උද්ඝෝෂණ වලට ඔක්කොම පාහෙ ලංකාවෙ මිනිස්සු පමණක් සහභාගි වෙන නිසාද? හරි පුලුවන් නම් ඔය උද්ඝෝෂණයකට 1000ක සෙනගක් එකතු කර ගන්නකො. බැහැනෙ හු හු හු හු.... (නි)

:       0       0

තුවාන් ෂෙරිෆ් Thursday, 25 October 2012 04:06 PM

අර බුරුමෙ බෞද්ධයෝ කළ අපරාද?(නු)

:       0       0

නිසාර් Thursday, 25 October 2012 09:31 PM

සෞදි වල ඉන්න කට්ටියත් විරෝධය පළ කළොත් නේද හොද? (නි)

:       0       0

මොහමඩ් Thursday, 25 October 2012 10:14 PM

අපේ සේනාව මේ ගැන මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)

:       0       0

ද සිල්වා Thursday, 25 October 2012 04:35 PM

මෙය හොද ක්‍රියාවක්.. බංගලිදේශයේ බෞද්ධයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරිනම් යුරෝපයේ ඉන්න බෞද්ධයිනුත් බංගලිදේශයේ නිශ්පාදන මිලදී ගැනීම වර්ජනය කළ යුතුයි.. එතකොට බංගලිදේශ ආණ්ඩුව අස්ථාවර වෙයි..!(නු)

:       0       0

චාමර Friday, 26 October 2012 01:25 PM

ඒ වගේම නැගෙනහිර බෞද්ධ පුරාවස්තු රැකගන්න එකත් අපේ වගකීමක්. මෙහෙම ගියොත් අපේ අවුරුදු 2500 ක ඉතිහාසය වැළලිලා ,අවුරුදු 50 ක 60 ක අලුත් ඉතිහාසයක් ලියවෙයි. සර්ව ආගමික සහයෝගිතාවය කියලා පන්සලේ නෝම්බි අල්ලන අතර , නැගෙනහිර බෞද්ධ පුරාවස්තු ඩෝසර් කරනවා. ඊට පස්සේ ඒවාට විරුදධදව හඩ නගන අය ජාතිවාදීන් , ආගම්වාදීන් කියලා අපේම අය හංවඩු ගහනවා. (නි)

:       0       0

වීරා Thursday, 25 October 2012 11:38 PM

මේ පෙළපාලිය යන්නේ කොරියාවේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්. නමුත් මේ බැනර් එක හදලා තියෙන්නේ බොදු බල සේනාව නේද? (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 25 October 2012 04:43 PM

බංගලිදේශයේ මිනිසුන්ගෙන් 80%කටම මේවා හරියට තේරුම් ගන්න බැරි අය..!(නු)

:       0       0

අංජන Friday, 26 October 2012 01:07 AM

සාමකාමීව කරගෙන යන්න. (නි)

:       0       0

ලලිත් සුපුන් Thursday, 25 October 2012 04:53 PM

කාලීන අවශ්‍යතාවයක්.. විය යුත්කක් මේ..!(නු)

:       0       0

ද සිල්වා Friday, 26 October 2012 02:00 PM

සංවිධානය වෙලා මේ ගැන හඩක් නගන්න වගකීමක් ගන්න කෙනෙක් නැද්ද? (නි)

:       0       0

සමන් Friday, 26 October 2012 03:12 AM

හලෝ ප්‍රියන්ත, හොදින් හොයලා බලන්න. (නි)

:       0       0

දමිත් Thursday, 25 October 2012 05:15 PM

කොරියවෙ ඉන්න අපේ කොල්ලො මෙහෙ ඉන්න කොල්ලන්ට හොද ආදර්ශයක්..!(නු)

:       0       0

විමල් Friday, 26 October 2012 05:11 AM

ලංකාවේ සමහර අයට අපේ කම නැහැ. සිංහල බෞද්ධයන් විනාස වෙන තුරු බයිලා ගහනවා. අපේ රටේ කොරියා කොල්ලොන්ට තෙරුවන් සරණයි (ස)

:       0       0

හේමන්ත Thursday, 25 October 2012 05:18 PM

ඔබේ පණිවිඩය ලොවට වැදගත්..!(නු)

:       0       0

ද සිල්වා Friday, 26 October 2012 02:08 PM

ලංකාවෙත් විදී බැහැලා මිස අයිතීන් ගන්න බැහැනේ (නි)

:       0       0

ජගත් Friday, 26 October 2012 05:51 AM

ඒකට මොකුත් කළේ නැති හින්දා තමයි මේකටවත් මොකුත් කොරමු කියන්නේ . ඔලු ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්ගේ?? (නි)

:       0       0

අශාන් Friday, 26 October 2012 06:25 AM

ප්‍රියන්ත, නිකන් බොරු සිංහල නම් ගෙන එන්න එපා. මියන්මාර් වල මුස්ලිම් අය මැරුවේ නිකන් නොවේ. දන්නේ නැත්නම් ඉගෙනගන්නවා. (නි)

:       0       0

ලුම්බිණි Friday, 26 October 2012 07:14 AM

මේවා වැඩ නැතුවට කරන වැඩ. විරෝධතා පළ කරනවා නම් අපේ රටේ ඕනෑ තරම් දේවල් සිදුවෙනවා විරෝධතා පළ කළයුතු. ඔය කවුරුවත් ඒවාට මොකුත් විරෝධයක් නැහැ. රටේ දුෂණ, අපරාධ, හොරකම්, මැරකම්, නාස්ති, අසාධාරණ, බලය අයුතු විදියට යොදා ගැනීම් මේවා ගැන කෝ විරෝධ. ඒවා ඔක්කොම තියෙද්දී බංග්ලාදේශයේ වෙච්ච දේකට ලංකාවේ අය කොරියාවේ ගිහිල්ල විරෝධ පානවා (මේකේ මුළු සිද්ධියම දන්නේ නැතුව) 'ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ ....' කියලා. මොන තරම් විහිලුවක්ද? (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 25 October 2012 05:55 PM

එත කොට මියන්මාර් වල අපේ බුද්ධාගම අන්තවාදීන් මුස්ලිම් ජනතාව අමු අමුවේ දහස් ගණන් මරලා පල්ලි සිය ගණන් කලා විනාශ කරලා දැම්මේ... ඒකට අපි මොනවද කළේ ? (නි)

:       0       0

සුජිත් Thursday, 25 October 2012 06:00 PM

නිකන් ජාතිවාදය අවුස්සන්න එපා. අපේ අය මොනවා කළත් පාඩුවේ ඉන්නවා. අනිත් අය මොන හරි කළහම දරාගන්න බැහැ. මේවාද බුදු හාමුදුරුවෝ අපට උගන්නලා දුන්නේ ? (නි)

:       0       0

පෝලෝ Friday, 26 October 2012 07:52 AM

ප්‍රයන්ත, දන්නේ නැති දේවල් වලට කට නොදා ඉන්න. (නි)

:       0       0

වෙනුර Thursday, 25 October 2012 05:59 PM

මේක මුළු ලෝකයේම බෞද්ධයන් එකට අත්වැල් බැදගත යුතු වෙලාවක් (නි)

:       0       0

රසිකා Friday, 26 October 2012 08:02 AM

හොද වැඩක් (නි)

:       0       0

ඉර්ෂාඩ් Friday, 26 October 2012 08:22 AM

මට නම් දැන් එපා වෙලා තියෙන්නේ (නි)

:       0       0

මංජුල Thursday, 25 October 2012 06:32 PM

හලෝ ප්‍රියන්ත, ඔයා කොහොමද හරියටම කියන්නේ? (නි)

:       0       0

මොහොමඩ් අමීර් මොහොමඩ් ඉක්බාල් Friday, 26 October 2012 03:57 PM

බොරු ආගම් වලින් වැඩක් නැහැ. (ස)

:       0       0

මොහොමඩ් අමීර් මොහොමඩ් ඉක්බාල් Friday, 26 October 2012 03:47 PM

මෝඩයන්ට මොන නිවන ද ජාති ජාතිත් ව්‍යාධි මරණම් (ස)

:       0       0

චරිත් Friday, 26 October 2012 08:55 AM

නියමයි අපේ මිනිස්සු එකතු වුණ එකනම්. හැබැයි කොරියාවට ආව මිශනාරීන් පුදුම විදියට එහේ ඉන්න මිනිස්සු එයාලගේ බොරු ආගම් වලට එකතු කරගන්න පුදුම විදියට සල්ලි වියදම් කරනවලු. අපේ සිංහල කොල්ලන්වත් බිලී බාගන්නවලු. කැනේඩියාවෙන් පුදුම විදියට සල්ලි වියදම් කරලා පල්ලි හදලා ඔක්කොම ටික පල්ලියට ගන්නවලු. එහේ දැන් බුද්ධාගම නැහැ. (නි)

:       0       0

නාමල් Friday, 26 October 2012 09:02 AM

ඇමරිකාව ෆිල්ම් එකක් හැදුවා කියල ලෝකේ පුරාම උද්ඝෝෂණ , ගිනි තැබීම් , තානාපති මැරීම සහ කාර්යාල ගිනිතැබීම් වුණා නම් සාමකාමී උද්ඝෝණයකට ඇයි මෙතරම් කෑ ගහන්නේ? (නි)

:       0       0

දුමිත් Friday, 26 October 2012 09:08 AM

ටුආන්, ෂෙරීෆ්, කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි. (නි)

:       0       0

ගිහාන් Thursday, 25 October 2012 07:24 PM

රටේ නීතියක් නැතුව කරන දේවල් වලටත් උද්ඝෝෂණ කරන්න. (නි)

:       0       0

රෝහිත Friday, 26 October 2012 09:15 AM

මේකේ ගොඩක් සිංහල නම් වලින් ලියන්නේ මුස්ලිම් අය. එයාලට මේවා දරාගන්න බැහැ. (නි)

:       0       0

නදීර් Friday, 26 October 2012 09:27 AM

නුවන්, ෂෙරීෆ්, ඔයාලා කිසිදෙයක් දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 296 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1015 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 210 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1030 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 405 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1051 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site