IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කිරාලගල රක්ෂිතයට කැලෑ පාළුවෝ පනිති

(පැතුම් දර්ශන)

හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා රක්ෂිතයට මායිම්ව පිහිටි අක්කර දහයකට කට ආසන්න රක්ෂිතයේ යාන්ත්‍රික කියත් උපයෝගි කර ගනිමින් කිසියම් පිරිසක් විනාශ කර දමා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රදේශය බාර වන සංරක්ෂණ නිලධාරීන්ගේ ද සහයෝගය ඇතිව මහ දවල් දෙනෝදාහක් බලා සිටියදී කපා විනාශ කර දමා ඇතැයි පැවසෙන මෙම රක්ෂිතය සම්බන්ධයෙන් කිසිවකුගේ අවධානය යොමු නොවීම බරපතළ ගැටලුවක් බව ද ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පවසති.

හොරොව්පොතාන මැදවච්චිය මාර්ගයේ හොරොව්පොතාන නගරයේ සිට කිලෝමීටර් හය හමාරක් පමණ ගිය විට කිරළාලගල ඉපැරණි පුරාවිද්‍යා රක්ෂිතය හමුවේ.

ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ පමණ සිට පැවත එන පුරාවිද්‍යා වටිනාකමින් යුත් කුට්ටම් පොකුණට පමණක් දෙවැනි යැයි පැවසෙන ජල පොකුණක් සහ ආරාම, චෛත්‍යය නටබුන් රාශියක් මෙම පුරාවිද්‍යා භූමිය පුරා පැතිරී තිබේ.

මෙම වන විනාශය සිදු කොට ඇත්තේ එවැනි වටිනා කමකින් යුත් ඉපැරණි පුරාවිද්‍යා රක්ෂිතයට මායිම්ව වීම විශේෂත්වයකි.



අදහස් (1)

කිරාලගල රක්ෂිතයට කැලෑ පාළුවෝ පනිති

බද්රානි Wednesday, 27 April 2022 08:34 PM

අනේ, අපිට නම් ඔය ගස් ඉතිරි කර ගත්තා කියලා වැඩක් නැහැ. ඔය ගස්කපලා හරි කැලේ ඉන්න සත්තු මරලා හරි කමක් නැහැ. පුළුස්සාගෙන කාපල්ලා මිනිසුනේ. ඔබලාත් මේ රටේ ඉපදුණු පවට මොනවා හරි ගේමක් ගහලා ජීවත් වෙන්න එපැයි. ඇයි? පාලකයින්ට විතරද මේ රටේ දහජරා වැඩ ඔක්කොම කරන්න අයිතියක් තියෙන්නේ?

:       14       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 941 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 339 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 981 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 1209 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 684 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 675 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1926 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site