IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කුරුලු වෙළෙන්දා පෝදා ලොකු පිංකමක් කරයි

අද ඇසල පෝ දිනයයි. නුගේගොඩ, හයිලෙවල් පාරේ දෙල්කඳ ආසන්නයේ කුරුල්ලන් විකුණන්නෙකි. කුඩා කුරුල්ලන් රාශියක් ඉතාමත් සීමිත ඉඩක් ඇති කූඩුවක සිර කර පාරේ යනඑන අයට විකුණයි. 

නීතිය සමච්චලයට ලක් කරමින් මේ ආකාරයෙන් සිදුකරන වෙළඳාම පොලිස් නිලධරයන්ගේ ඇස් වසා සිදුකරනු එසැණ කැමරාවට හසුවිය.

කුරුල්ලන් මිලදී ගැනීමට එන තැනැත්තකුට කුරුල්ලකු අලෙවි කළේ කඩදාසි බෑගයක දමා වෙළඳපොළෙන් හාල් සීනි ගන්නා ආකාරයටය.

සියලු සත්ත්වයන්ටම කරුණාව පැතූ බුදුන් වහන්සේගේ ගුණ සිහිපත් කෙරෙන ඒ වෙනුවෙන් සිල් ගුණදම් රකින අද වැනි පොහෝ දිනයක මෙවැනි වෙළෙන්දන් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මහා මාර්ගයක දෙනෝ දාහක් ඉදිරියේ සිදුකරන මෙම ජාවාරම් පිටුපස සිටින අය කවුරුන්දැයි කාටත් ගැටළුවක් වී ඇත.

සැලලිහිණියන්, කොබෙයියන්, කහ කුරුල්ලන් වැනි කුරුල්ලන් විකිණීම නීතියෙන් තහනම් කර ඇත. බොහෝ කුරුල්ලන් විකිණීමේ තහනමක් නැතත් පොලිසිය පවසනුයේ සත්ව හිංසාව යටතේ ඔවුනට එරෙහිව නීති මගින් ක්‍රියා කළ හැකි බවයි.



අදහස් (0)

කුරුලු වෙළෙන්දා පෝදා ලොකු පිංකමක් කරයි

සමන්ති Thursday, 02 July 2015 02:37 PM

බෙල්ලන්විල ප්‍රදේශයේත් මේ පිළිබඳව සොයාබලනවා නම් හොඳයි (නි)

:       0       0

දිලිප් Wednesday, 01 July 2015 10:46 AM

කෝ රනිල් මහත්තයෝ නීතිය (බ)

:       0       0

සුදත් Wednesday, 01 July 2015 10:46 AM

කුරුල්ලා කෙසේ වෙතත් කිරිල්ලියෙක් නම් වනවන යනවා දැක්ක ! (බ)

:       0       0

ප්‍රභා Wednesday, 01 July 2015 10:48 AM

විකුනන්නේ ගන්න හින්දනේ. නඩු දන්නා ඕනේ ගන්න මිනිස්සුන්ට (බ)

:       0       0

නිමාෂා Wednesday, 01 July 2015 10:56 AM

මෙම සත්ව හිංසන ව්‍යාපාරය ද තහනම් කලයුතු තරමට පැතිරෙන දෙයක් වී ඇත. මුදාහරින කුරුල්ලෝ යලිත් මුදාහරින තැන්වලින් කුඩු වලටම ආපසු ගනිති. මුදාහරින්නන්ගේ ඉල්ලීමමත කූඩුකාරයෝ කුරුල්ලන් කූඩු කරති. ඒ අනුව කුරුල්ලන් නිදහස්කර ආශිර්වාද ලබන්නෝ පවකට ඉඩකඩ ලබා දෙන්නෝ වෙති. චක්කරේ කොතනකින් හෝ නැවත්වීම යහපත්ය. (ර)

:       0       0

දුමින්ද Wednesday, 01 July 2015 11:11 AM

මිනිසා සහ රට ධාර්මික වියයුත්තේ එකවිටය (නි)

:       0       0

නිවන්තක Wednesday, 01 July 2015 12:06 PM

අනේ පවු දෙවියනේ අහිංසක සත්තු! (නි)

:       0       0

චමින්ද කොස්තා Wednesday, 01 July 2015 12:24 PM

දුප්පත් මිනිහෙක්. ඒත් සල්ලිකාරයෝ කොච්චර පව් වැඩ කරනවද ? (නදී)

:       0       0

රංජිත් ජයසිංහ Wednesday, 01 July 2015 12:38 PM

මේක කොහොමද පිංකමක් වෙන්නේ. (නදී)

:       0       0

ගාමිණී Wednesday, 01 July 2015 12:46 PM

තිරිසනෙක් අහිංසකයන් බිල්ලට දීමක්.(නදී)

:       0       0

චන්න බුවනක Wednesday, 01 July 2015 12:55 PM

වන ජීවීන් ගැන අගය දන්නැති මනුස්සයෙක්.(නදී)

:       0       0

ඉන්දි Wednesday, 01 July 2015 12:55 PM

හරීම තාත්වික ටෙලි නාට්‍යයක් වගේ. 2016 රයිගම් ටෙලි නාට්‍යය උළෙලේදී හොඳම නිලියට හිමි සම්මානය මේ ගැහැනු ලමයාගේ රඟපෑමට ලැබේවි. (නදී)

:       0       0

විජිත් Thursday, 02 July 2015 02:58 AM

පින් මදි මිනිස්සු. මේ අයට ලබන ආත්මයේදී මිනිස් ආත්මයක් ගැන හිතන්නවත් බැහැ (නි)

:       0       0

සෙව්මිණ Wednesday, 01 July 2015 01:53 PM

මීටවැඩිය තව කොච්චර අපරාධ වෙනවා ඇද්ද? (නි)

:       0       0

අංජු Wednesday, 01 July 2015 02:14 PM

උදේ හවස දහස් ගණන් මස් වලට සත්තු මරණ ලොකු මුදලාලිලා පින්කාරයෝද? (නි)

:       0       0

ගුණසේකර Thursday, 02 July 2015 03:32 AM

මහා පරිමාණ කුඩු කාරයෝ ගැන ලියන්න (නදී)

:       0       0

සිතාරා Thursday, 02 July 2015 05:36 AM

ගිය ආත්මේ කරපු පවු කුරුල්ලෝ ගෙවලා ඉවර කරනකොට මේ ආත්මේ අර මිනිහා පවු එකතු කර ගන්නවා ලබන ආත්මෙට.(හේ)

:       0       0

විජේතුංග Wednesday, 01 July 2015 03:58 PM

අනේ පවු නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 228 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 369 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2494 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2099 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1554 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8471 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34531 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24006 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site