IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කුරුවිට වෙළෙන්දා ළඟ හොර නෝට්ටු මිටියක්

කුරුවිට සිට කොළඹ බැස්ටියන් මාවතේ අවංහලකට ආ වෙළෙන්දකු බව කියන පුද්ගලයකු ළඟ තිබී රුපියල් 2000 හොර නෝට්ටු 93 ක් සොයාගත් පොලිසිය කියයි. අවංහලෙන් තේ බී ඔහු බිල ගෙවීම සඳහා දුන් රුපියල් 2000 ගැන සැක සිතූ අවන්හනල් හිමියා පොලිසිය කැඳවීය.



අදහස් (0)

කුරුවිට වෙළෙන්දා ළඟ හොර නෝට්ටු මිටියක්

චානක Monday, 05 August 2013 02:51 PM

රසික, හොර නෝට්ටුවල ගහලා තිබෙනවා මේක හොර නෝට්ටුවක් කියා. ඒකෙන් තමා අදුනා ගන්නේ ! (නි)

:       0       0

මොහමඩ් Monday, 05 August 2013 02:51 PM

විශිෂ්ට රාජකාරියක්! (නි)

:       0       0

සේනාරත්න Monday, 05 August 2013 02:53 PM

හොර නෝට්ටු හඳුනා ගන්නා ආකාරය පිළිබඳව විස්තරයක් මෙම පුවත් පතෙහිම 'කාලීන' පුවත් යටතේ විස්තර කර ඇත. (නි)

:       0       0

තිසා Monday, 05 August 2013 03:14 PM

දැන් නම් රට පිරිහිලා තියෙන්නේ. මේ පුද්ගලයාට දැඩි දඩුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

නීරෝ Monday, 05 August 2013 03:39 PM

මේ හොර නෝට්ටුවේ අයිතිකාරයා කවුද? (නි)

:       0       0

පින් පොන් Tuesday, 06 August 2013 11:59 AM

ලොක්කෙ, ඔයාව පකිස්ටාන් කාරයෙකුට අහුඋනොත් ඉවරයි

:       0       0

මොහමඩ් Monday, 05 August 2013 10:51 PM

ලංකාවේ මිනිස්සු අවංකයි (නි)

:       0       0

ලොක්කෙ අයියා Monday, 05 August 2013 04:29 PM

ගොඩක්ම මේවාගේ කරන්නෙ පකිස්තානෙන් ආපු අයයි

:       0       0

පාලිත Monday, 05 August 2013 04:37 PM

ලන්කාවෙ ජිවත් වීමට සුදුසු කමක් තමයි හොර වැඩ කිරීම

:       0       0

උපාලි Tuesday, 06 August 2013 02:32 AM

ඒ වෙළෙන්දා කඩලකාරයෙක්ද? මේවායින් ගොටු හදලා වෙන්න ඕනෑ කඩල දෙන්නේ. සල්ලි කියලා වැරදිලා ඒ කොළ ටිකක් දාගෙන එන්න ඇති. (නි)

:       0       0

ජගත් විමලජීව Monday, 05 August 2013 05:22 PM

අහවලාගේ ගෝලයෙක් වෙන්න ඇති (නි)

:       0       0

විමල් Tuesday, 06 August 2013 08:20 AM

ලොක්කෙ අයියා, නිකන් මෝඩයෙක් වගේ වෙනත් ජාතියකට අපහාස කරන්න එපා. (නි)

:       0       0

රසික Monday, 05 August 2013 02:16 PM

කොහොමද හොර නෝට්ටු හඳුනාගන්නේ. (ස)

:       0       0

දරශන් Monday, 05 August 2013 02:21 PM

මෙවැනි අය රටට පිලිලයකී, ජනතාවට හොර නෝට්ටු සම්බන්ද දැනුම ලබාදෙන්න. (ස)

:       0       0

සනත් Monday, 05 August 2013 02:24 PM

හොඳ වැඩක් ,එම අවන්හල් හිමියාට රහස් පොලිස් අංශය බාරදුන්නනම් හරියට හරි. (ස)

:       0       0

විජේ Monday, 05 August 2013 02:26 PM

බුද්ධිමත් අවන්හල් හිමියාට අපගේ ස්තුතිය. (ස)

:       0       0

නිශාර්ඩ් Tuesday, 06 August 2013 09:29 AM

ඔව් ඉතින්. ලංකාවේ අපේ අය කූඹියෙක් පාගලා මරන්නෙවත් නැතුව පොළොවට අඟල් 2ක් විතර උඩින් පය තියලනේ යන්නෙ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 266 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1161 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 229 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 466 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 370 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 621 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36778 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24301 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site