IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කුරුවිට සෙංගමාලයට අත වනයි

කුරුවිට, වළදුර, කිරිගල් මුකලාන හා යහල කොටුන්න යන ගම්මානයන්හි  පවුල් පන්සීයකට ආසන්න පිරිසක් පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ්‍රවල මිනිස් මළ මිශ්‍රව ඇතැයි කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය කළ පරීක්ෂණයකින් සොයාගෙන ඇත.

කුරුවිට නගරය,නඩුකාර දෙණිය හා එක්නැලිගොඩින්  සෙංගමාල රෝගීන් වාර්තා වි  ඇතැයි කුරුවිට සෞඛ්‍ය වෛදනිලධාරී වෛද්‍ය සාලින්ද  කරුණාතිලක මහතා පවසයි.

 

 

 

 

 

 

 



අදහස් (0)

කුරුවිට සෙංගමාලයට අත වනයි

සීල Friday, 13 September 2013 12:52 PM

මේ අප ලංවන්නේ ආස්චර්‍යකටද, නැත්නම් මිහිපිට අපයාකටද?.(නදී)

:       0       0

රණා Friday, 13 September 2013 12:58 PM

ඔන්න සබරගමුවට ලැබිලා තිබෙන තෑග්ග.රතුපස්වල විතරක් නෙමෙයි, ඇහැලියගොඩ, කුරුවිට ජල මූලාශ්‍ර දැකපු කෙනෙක් තමන්ගේ වාහනයකටවත් වතුර ටිකක් දමා ගන්නේ නැහැ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 13 September 2013 01:50 PM

රතුපස්වල මිනිසුන්ට වතුර බොන්න විදියක් නැහැ ඇසිඩ් කියලා. කුරුවිට මිනිසුන්ට බොන වතුර ටිකට මිනිස් මළ එකතු වෙලාලු. අනේ මගේ රටට මොකද මේ වෙන්න යන්නේ? අපි කුඩා කාලේ ඕනෑම ගලාගෙන යන දොළ පාරකින් දෝත පුරෝලා වතුර අරන් බීපු රටක් මේක. කාගේ වරදින්ද කියන්න දන්නේ නැහැ හැබැයි අද අපි හැමෝම දුක් විඳිනවා (නි)

:       0       0

කුමාරි Friday, 13 September 2013 01:52 PM

ඉස්සර වගේ නෙමෙයි. දැන් සීමිත ඉඩකඩක ගෙවල් කීයක් නම් තිබෙනවද? (නි)

:       0       0

කුමාරි Friday, 13 September 2013 03:40 PM

උපාය දන්නෝ අපායෙ නොවැටේ. (ස)

:       0       0

දසුනි Friday, 13 September 2013 09:33 PM

හැම දෙයක්ම අපිරිසිදු කරන්න ලේසියි.ආයි යථා තත්වයට එන්නේ කවදද කියල කව්රුත් දන්නේ නැහැ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 232 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 65 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 1319 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 518 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1203 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 233 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30119 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23674 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 415 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site