IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ක්‍රිෂාන්ත ද සිල්වා නව හමුදාපති

මේජර් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා නව හමුදාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් පත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 36 ක සේවා කාලයක් සපුරා ඇති මේජර් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා 2013 අගෝස්තු මස සිට 2014 මැයි මාසය දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බල සේනාවේ සේනාධිනායක ලෙසද ඔහු කටයුතු කළේය.

ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි.

02(48)



අදහස් (0)

ක්‍රිෂාන්ත ද සිල්වා නව හමුදාපති

යසිරු Friday, 20 February 2015 09:21 AM

ඔබට උණුසුම් සූබ පැතුම්.(හේ)

:       0       0

පවන් තික්ෂණ අකලංක Friday, 20 February 2015 09:39 AM

ගොඩක් හොඳයි.රටට වැඩක් කරන්න.මගේ සුභ පැතුම්.(හේ)

:       0       0

සහන් Friday, 20 February 2015 09:57 AM

ජය වේවා.(හේ)

:       0       0

ඉන්දික Saturday, 21 February 2015 03:36 AM

අර රඔුක්පොත ගැන ලොකු කතා කියපු කෙනා කෝ මොකද සද්ද නැත්තේ ලොකු කතන්දර කීවා නේද (නදී)

:       0       0

සුමිත් Friday, 20 February 2015 10:33 AM

සුදුස්සාට තැන දුන්නට අපේ ජනාධිපති තුමාමාට බොහොම ස්තුති (අ)

:       0       0

මංජු Friday, 20 February 2015 11:20 AM

රබුක්පොත ට මොකද වුණේ (අ)

:       0       0

සත්‍යපාල Friday, 20 February 2015 11:32 AM

මෙතුමා ගැන පසුගිය දිනවල වෙබ් අඩවිවල සදහන් වී තිබුනා හමුදාපති පදිවියට වඩාත් සුදුසු පුද්ගලයා ලෙස ,එවැනි අයෙක් පත්වීම ගැන අප ඉතා සතුටට පත්වන අතර යුද හමුදාවේ හා තනතුරේ ගෞරවය රැකගෙන පදවියේ කටයුතු කරගෙන යාමට ධෛර්ය හා ශක්තිය ලැබේවා යයි ප්‍රර්ථනා කරමු. (අ)

:       0       0

පද්මපෙරුණ Friday, 20 February 2015 11:39 AM

සුබපැතුම්, අවංක ,ගුණගරුක,නීතිගරුක,නිලදාරියෙක් ,කලකට පෙර මමත් මෙතුමා යටෙතේ සේවය කලා. (අ)

:       0       0

සනත් Friday, 20 February 2015 11:40 AM

සුදුස්සාට සුදුසු තැන . (අ)

:       0       0

දර්ශන මිලානෝ Friday, 20 February 2015 11:49 AM

ඔබ තුමාට සුබපතමි .දක්ෂ නිලධාරියෙක් 88 89 කාලයේදී හමුදා මූලස්ථානයේ වැඩකළ කෙනෙක් සතුටුවේමි . (අ)

:       0       0

දිලාන් Friday, 20 February 2015 12:02 PM

ඔබතුමාවත් මේ රට ඒකීය භවෙන් එක්සත් බවට පත්කිරීමට යන වැඩ පිළිවෙලට එරෙහි වන්න..අපේ මව වැනි මාතෘ භූමිය රැකගන්න..(අ)

:       0       0

යසිරු Saturday, 21 February 2015 07:31 AM

අපේ නම් වලින් ලියන උදවිය වැහි වහලා. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. (නදී)

:       0       0

දිලාන් Saturday, 21 February 2015 07:33 AM

ඉහත දිලාන් දැනට අවුරුදු 4 ක සිට මෙතැන් ලියන මම නම් නෙවෙයි. අලුතෙන් ලියනවා නම් ඇයි තමන්ටම ආවේනික නමක් තෝරාගන්න බැරි. ? මම නිතර මෙතන ලියන කෙනෙක් . මගේ අදහස් නිතර මේ නමින් පලවෙනවා. (නදී)

:       0       0

යාපා Friday, 20 February 2015 12:45 PM

හොද නිලදාරියෙක්. (ර)

:       0       0

දිලාන් Saturday, 21 February 2015 11:10 AM

ඔබතුමාටවත් රට මේ තත්වයෙන් , මුලින් ගෙනගිය ආකාරයට කරගෙන යන්න හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා.දිනු රටට ජය! (නි)

:       0       0

තිස්ස Friday, 20 February 2015 01:43 PM

හරිම සතුටුයි මට ඔබට සුබ පැතුම් (දිල්)

:       0       0

සුදත් ලියනගේ Friday, 20 February 2015 01:48 PM

දර්ශන මොනවද මේ 88 89 කාලයේ කතාවක් කියන්නේ ? ඒ කාලේ ලකී අල්ගම , ජනක පෙරේරා වගේ අයත් මුලස්ථානවල හිටියනේ. (දිල්)

:       0       0

පෙරේරා Friday, 20 February 2015 02:34 PM

මෙයා හොදයි , එතකොට දය රත්නායක මහත්මයා , විශ්‍රාම ගැන්නුවද? යැව්වද? (දිල්)

:       0       0

නඩරාජා Friday, 20 February 2015 08:44 PM

කලින් නම් කල රබුක්පොතට මොකද වුනේ ,එයා හංස පැටියෙක් නොවේද (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දරුවන්ට හිමි ළමා කාලය යළි දරුවන්ට දෙනවා
2024 ඔක්තෝබර් මස 01 14 0

දරුවන්ට හිමි ළමා කාලය නැවත දරුවන්ට ලබා දීම තම පුනරුද යුගයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරමි


IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 335 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 324 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 340 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 452 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 740 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38331 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25257 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 858 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 311 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site