IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ක්‍රිස් නෝනිස් ‘එසැණට‘ සතුට පළකරයි

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති ක්‍රිකට් තරගයේදී කොටි හිතවාදීන් ශ්‍රී ලංකාවට බාධා කිරීම ගැන ලංකාදීප වෙබ් අඩවිය අන් සියලු වෙබ් අඩවි පරදවමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ගැන ප්‍රශංසා කරන බව එංගලන්තයේ ශ්‍රී ලංකා තානාපති දොස්තර ක්‍රිස් නෝනිස්  ඉතාලි ‘එසැණ‘ වාර්තාකරුට දුරකතනයෙන් කතාකරමින් සිය සතුට පළ කෙළේය. ‘‘ඔබ පුවත් ඉදිරිපත් කළ ආකාරය පුදුමයි. ඒ ගැන මගේ සුභ පැතුම්‘‘ යනුවෙන් පැවැසූ ක්‍රිස් නෝනිසි ශ්‍රී ලංකා ගැටළුව ගැන එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් එකමුතු විය යුතු බව සඳහන් කෙළේය.



අදහස් (0)

ක්‍රිස් නෝනිස් ‘එසැණට‘ සතුට පළකරයි

දම්මික පෙරේරා Saturday, 22 June 2013 05:16 PM

අපිටත් ආඩම්බරයක් දුප්පත් අප කියවන ලංකාදීප පුවත් පත ක්‍රිස් නෝනිස් වෙනි අයත් අගය කිරීම . ලංකාදීප පුවත් පත දිගු කාලයක් සැමගේ ආදරය දිනමින් වැජබෙවා (අ)

:       0       0

ශිරෝමි පිළියන්දල Saturday, 22 June 2013 05:27 PM

අපේ ගුටි කාපු අයට සදාරණයක් ඉස්ට වේවිද. ඇයි අපේ අයට ගහනකන් මෙයාලා බලන් හිටියේ (අ)

:       0       0

ශිරෝමි පිළියන්දල Saturday, 22 June 2013 05:29 PM

එසනට සුබපැතුම් (අ)

:       0       0

රන්ජනී ලන්ඩන් Saturday, 22 June 2013 05:38 PM

ලංකාදීප පුවත්පත අනෙක් සෑම සිංහල පුවත්පතකටම වඩා ලොකු මෙහෙවරක් කරනවා.විශේෂයන් පිට රටවල වෙසෙන ශ්‍රීලාංකි අයට."එසැන"වාර්තාකරුට අපේ ප්‍රණාමය! ඒ වගේම ක්‍රිස් නෝනිස් තනාපතිතුමා ලංකාව ගැන ලොකු උනන්න්දුවකින් සෑම අවස්ථාවකදීම කටයුතු කරනවා එතුමාටත් අපේ ප්‍රණාමය! (අ)

:       0       0

රන්ජනී ලන්ඩන් Sunday, 23 June 2013 09:09 AM

සරත් වස්කඩුව,ඔයා දැන් පුන්නක්කුද කන්නේ? වල්ගේ පැගිලද?ඉන්දියාව,ශ්‍රීලංකාව සෙල්ලම් කරපු පිට්ටනිය මොකක්ද කියල ලංකාවේ බත් කන අයගෙන් අහගන්න. (අ)

:       0       0

අමායා Saturday, 22 June 2013 06:15 PM

ලංකාදීපය හැමවිටම ඉදිරියෙන් සිටියා. එසැනටත්,ලංකාදීප වෙබ් අඩවියටත් සුබ පැතුම්! (අ)

:       0       0

අජිත්- හැරෝ Saturday, 22 June 2013 07:41 PM

ලංකදීපට සුභපැතුම්. ලන්ඩන් වල නිලධාරීන් වැඩක් අවංකවම කලානම් හොඳයි. හැබැයි බොරුවට පිම්බෙන්න හදනවද කවුද දන්නේ. මේ අය ඒකට කප් ගහපු අය. මිනිස්සු ගොනාට අන්දවලා හොඳට ලකුණු දා ගන්නවා. (අ)

:       0       0

ගාමිණි Saturday, 22 June 2013 07:44 PM

ලංකාදීපය ජනතාවට ඉතාම සමීප පුවත් ගෙන එන්නකු උනේ අද ඊයේ නොවේ. ඉංගිරිසියෙන් උගත් උගතුන් සිංහල ඉගනීමට පවා අතීතයේ ලංකාදීපය කියවූ බව අසා ඇත. එසැනින් පුවත් කරන මෙහය අගය කලයුතුමය. ඕනෑම අයකුගේ ස්වාධීන අදහස්වලට ඉඩදීම, වැදගත් විදියට එය සකසා ඉදිරිපත්කිරීම මෙන්ම රටේ සිදුවන සැම දෙයක්ම එසැනින් ජනතාවට දැනගැනීමට කටයුතුකිරීම සහ මහා රෑ පවා සංස්කරණ කටයුතු කිරීම ඔවුන්ගේ කැපවීමට හොඳම නිදසුනකි. ලංකාදීපයට මගේ ප්‍රණාමය! (අ)

:       0       0

මහවැලි Saturday, 22 June 2013 07:52 PM

එසැණ පුවත් අංක එකේ ප්‍රමුකයා "ලංකාදීප " සහ "ඩේලි මිරර් " ඔහොම යං ඔහොම යං (අ)

:       0       0

අමිල කටුනායක Saturday, 22 June 2013 10:50 PM

එතුමාට මගෙන් හිතවත් හාද්දක්! (නි)

:       0       0

සරත් වස්කඩුව Saturday, 22 June 2013 10:51 PM

මේවා වෙන්න කලින්නේ නවත්තගන්න තිබුනේ. ඕවල් පිට්ටනියේ වුන සිදුවීමෙන්ම මෙවැනි දෙයක් වෙන බව ඕනෑම කෙනෙකුට තේරෙනවනේ. රන්ජනිලා, උපාලිලා කන්නේ පුන්නක්කුද මන්දා? අපරාදේ දුප්පත් ලංකාවේ සල්ලි. (නි)

:       0       0

ද සිල්වා Monday, 24 June 2013 06:22 AM

එංගලන්තේ කියන්නේ අස්ථාවර රටක්. ක්‍රිකට් තරගයක්වත් පවත්වන්න බැහැ. යුරෝපෙයේ තහනම් කරපු ත්‍රස්තවාදීන්ගේ කොඩි අරන් පිස්සු නටන්න පුළුවන්. ලංකාවෙ නම් ඉන්දියාවට, පකිස්තානෙට , එංගලන්තෙට කිසිම බයක් නැතුව ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන්. (නි)

:       0       0

නීල් රණා Saturday, 22 June 2013 03:38 PM

එංගලන්තෙට හෙම්බිරිස්සාව හැදුනොත් ලංකාවට උණ ගැනෙයි. ඒ නිසා පරෙස්සමින් හොදේ (නි)

:       0       0

අමිත් Saturday, 22 June 2013 03:39 PM

අනේමන්දා,පිටරටවල ඉන්න අපේ බලධාරීන්ගෙ එතරම් ක්‍රියාකරිත්වයක් අපට පේන්නෙනම් නැහැ. එදා අපේ කොල්ලො ටිකක් විරොධය පෑවමිසක් වෙනදෙයක් නම් අපිදැක්කෙ නැහැ. මට හිතෙන විදියට අර ඉන්දියානු සින්දුව දාන්න ඇත්තෙත් මේ කොටින්ගේම බලපෑමකට කියලයි. උන් හොදට සැලසුම කරල වැඩකරනවා. අපි මීට වඩා ක්‍රියකාරි වියයුතුයි නේද? (අ)

:       0       0

කොස්වත්තේ Saturday, 22 June 2013 03:40 PM

අනිවාර්යෙන්ම ,ඒවගේම ඔබතුමාටත් ගොඩක් ස්තුති කරමි. (ස)

:       0       0

ප්‍රසාද් Saturday, 22 June 2013 03:46 PM

අනිවාර්යෙන්. එකනේ අපි දවසම ලංකාදීප පුවත්පතත් සමගම ඉන්නේ. (ස)

:       0       0

සම්පත් Saturday, 22 June 2013 04:00 PM

තව තවත් දියුණු කරගත යුතුය. (ස)

:       0       0

නුවන් Sunday, 23 June 2013 02:41 AM

පත්තර කොච්චර තිබුනත් කාටද පුළුවන් වුනේ ලංකාදීපෙට හොද තරගයක් දෙන්න, ඔහොම යමු (නි)

:       0       0

ලලිත් Saturday, 22 June 2013 04:08 PM

ලංකාදීප එසැනට දිගාසිරි ! (ස)

:       0       0

උපාලි Saturday, 22 June 2013 04:11 PM

ක්‍රිස් නෝනිස් විශිෂ්ට තානාපතිවරයෙක්. ලංකාදීප විශිෂ්ට පුවත්පතක්. එසැණ විශිෂ්ට පුවත් වාරතාකරණයක්. ඔබ සියලු දෙනාටම සුබ පැතුම් ! (ස)

:       0       0

ජ.හේරත් Saturday, 22 June 2013 04:17 PM

ඇත්තටම ලංකාදීපේ ගැන ආඩම්බරයි පුවත්පත් කලාවේ නියමුවා

:       0       0

අනුර Saturday, 22 June 2013 04:17 PM

අනිත් පුවත් වලට වැඩ මම ගොඩක් අගය කරනවා ලංකාදීප (අ)

:       0       0

ප්‍රියල් Saturday, 22 June 2013 04:20 PM

ලංකාව බබලවන ලංකාදීප මම ඔබ සමග 25වසරක් සත්‍ය සේමටැහැ වඩා ඉක්මණින්

:       0       0

අජිත් ජයලත් Saturday, 22 June 2013 04:30 PM

මම කැමති ලංකාදීපෙට (අ)

:       0       0

වීරවංශ Saturday, 22 June 2013 04:35 PM

අපේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස කොටි හිතවාදීන් ක්‍රිකට් පිටියට පැමිණීමට හැකියව ලැබීම එංගලන්ත ආරක්ෂක අංශය ලැජ්ජා විය යුතු කරුණක් නේද? (ස)

:       0       0

සරත් Saturday, 22 June 2013 04:55 PM

ඔව් අපිත් දැන් වෙඩිපුරම බලන්නේ ලංකාදීප! ඉස්සර ගොසිප් බැලුව! දැන් එක මෙලෝ රහක් නේ! අදහස් දාන අයගේ පින්තුර දාන නිසා! අපිත් දන්නවා අපි දාන අදහස් සමහරවිට අදාළ පුවතට ගැලපෙන්නේ නෑ කියල! එත් බලන ඔක්කොම අවගේ විතරක් දැම්මොත් එකත් එපා වෙනවා! සිංහල ,දෙමල හෝ හින්දි චිත්තරපටිවල ඇති පොඩි විහිළු , වේදිකා නාට්‍ය වල විහිළු. සර්කස් වලපව ඇති පොඩි පොඩි විහිළු වගේ දෙයක් තිබුනේ නැත්නම් එක හරි නීරසි! එතන කලාවක් නෑ! හැම රසයක්ම යම් ප්‍රමාණයකට තිබිය යතු බැවි මගේ හැගීම! මෙහිදීත් අපි පුවත්පත බලන ගමන්ම ඒ වගේම අසාවෙන් අදහසුත් කියවනවා! අවට ප්‍රතිචාර දානවා! අපි කවරනමකින් පෙනීසිටියත කවර රටක සිටියත් මෙම දමන අදහස් හරහා අපි අතර යම් මිතුරුකමක් ගොඩ නැගෙනවා! එකට ලංකාදීපයට ස්තුති! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 118 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1980 2

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2273 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2965 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1298 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 279 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 755 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site