IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ක්‍රිස් නෝනිස් පකිස්ථාන නායකයා හමුවේ

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් සහ පකිස්තාන අගමැති නවාෂ් ෂරීෆ් අතර සුහද හමුවක් පසුගියදා ලන්ඩනයේදී පැවැත්විණි. 

පකිස්තාන අගමැති මේ දිනවල බ්‍රිතාන්‍යයේ සංචාරයක යෙදී සිටියි.

වෛද්‍ය නෝනිස් ශ්‍රී ලංකාවත් පකිස්තානයත් අතර දීර්ඝ කාලයක් තිස්සේ පවත්නා මිත්‍රත්වයත්  අන්‍යෝන්‍ය සහ සබැදියාවන්  සිහිපත් කරමින් දෙරට අතර පවත්නා පෘථුල ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ සහයෝ තාවයෙහි වැදගත්කම ගැනද අදහස් පළ කළේය.

පසුගිය වසරේ කොළඹදී පවතී පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට ගිය අවස්ථාවේදී ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී පිළිබඳව ඉමහත් සොම්නසින් සිහිපත් කළ බව පැවසු පකිස්තාන අගමැති කියා සිටියේ පකිස්තානයත් ශ්‍රී ලංකාවත් අතර ඇති සම්බන්ධතාවය ඉතාමත් වැදගත් බවයි. 

 



අදහස් (0)

ක්‍රිස් නෝනිස් පකිස්ථාන නායකයා හමුවේ

කොස්වත්ත Monday, 12 May 2014 02:27 AM

වෛද්‍ය ක්‍රිස් නෝනිස් හැමදාම ශ්‍රී ලංකාව වෙනුවෙන් සිටි කෙනෙක්. ඔහුගෙන් අනෙක් තානාපතිවරුන් පාඩම් ඉගෙනගත යුතුයි (නි)

:       0       0

රම්සි Monday, 12 May 2014 09:15 PM

දැන් අපිට මොකක්ද කරන්න කියන්නේ? (නි)

:       0       0

සිල්වා Monday, 12 May 2014 09:26 PM

අපි දැක්ක විදිහට විනාඩියක්වත් කතා කරන්න ලැබුනේ නැහැ. (නි)

:       0       0

සරත් Monday, 12 May 2014 05:33 PM

උත්සවයක් අතරමඟ විනාඩියකට හමුවෙලා කතා කරලා තිබෙන දේවල්? හරි පුදුමයි. ලොකු ප්‍රසිද්ධියක්, වැඩ ටිකක්. ආශ්චර්යය!!! (නි)

:       0       0

සපුමල් Monday, 12 May 2014 05:35 PM

කොස්වත්තට පිස්සු. ලන්ඩන් වලට ඇවිල්ලා බලන්නකෝ (නි)

:       0       0

සමන්මලී Friday, 16 May 2014 03:52 PM

ඔබ තුමා හැම දාමත් රට වෙනුවෙන් පෙනී සිටියා. අපිට එක ශක්තියක්. (ස)

:       0       0

නෆීල් Monday, 12 May 2014 11:18 AM

ඕනෙම ප්‍රශ්නයකදී පකිස්ථානය අපේ හොඳ මිතුරෙක්. (ස)

:       0       0

රෝමා Monday, 12 May 2014 07:23 PM

පකිස්ථානයේ තානාපති කෙනෙක් නැද්ද? ජිනීවා වලත් කතා කරලා තියෙන්නේ නෝනිස් තුමා විතරනේ (නි)

:       0       0

රෙක්ස්ටන් Monday, 12 May 2014 07:52 PM

අනේ මේක හරි වැදගත්. අපිටත් මෙහෙම කරගන්න පුළුවන් කෙනෙක් ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1454 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1297 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2042 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2373 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 564 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1133 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35888 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site