ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ කේරළ ගංජා කිලෝ 132ක් යාපනය මාදගල් ධීවරය ගම්මානයේ දී එක් සැකකරුවකු සමග අත්අඩංගුවට ගත් බව ඉලවාලෛ පොලිසිය කියයි. තවත් සැකකරුවකු පැනගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් අරඹා ඇත. උතුරෙන් ඇල්ලූ වැඩිම ගංජා ප්‍රමාණය මෙය බව පොලිසිය කියයි. මෙහි වීදි වටිනාකම රුපියල් කෝටියකට අධික බව ද පොලිසිය පවසයි.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කේරළ ගංජා පොවන්න බැරි වෙයි
මලිත් Saturday, 21 June 2014 11:56 PM
දැන් කෝ මේ ගංජා ටික (දී)
පිටබැද්දර ජයා Sunday, 22 June 2014 05:56 AM
රොකට් නැතුව හඳට යන්න තිබුනා ටිකක් ගැහුවා නම්.(නදී)
වසන්ත ද සිල්වා Sunday, 22 June 2014 06:48 AM
හොඳ වැඩක්.(නදී)
සමන් පෙරේරා සෞදි Sunday, 22 June 2014 05:49 PM
ලංකාවේ කවුද අප්පා ඔය හැටි ගංජා බොන්නේ. (නදී)
සමන්ත Sunday, 22 June 2014 08:40 AM
මට හිත්තිලා තියෙන්නේ ජිවිතය නැති කර ගන්න (දී)
ඉසුරන්දි Sunday, 22 June 2014 09:34 AM
ගංජා වලට තියෙන මාකට් එක.. (දී)
කසුන් Sunday, 22 June 2014 10:35 AM
අල්ලපු ගංජා ටික ගිනි තියන්න ඕනි. නැත්නම් අායි ඕවා රටේ බෙදෙයි (නදී)
නිලන්ත Sunday, 22 June 2014 10:46 AM
සහජීවනයට යොදා ගන්න තිබ්බා. (නදී)