IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘කිරි අම්මාවරු දනට වඩිනවා කිරි සුවඳයි මුළු ගම්මානේ‘

කිරි අම්මාවරුන් 500කට අද අලුයම අම්බලන්ගොඩ බටපොල සාදමුල්ලේ කිරි දානයක් පැවැත්විණි. ඉපැරණි චාරිත්‍රානුකූලව පත්තිනි දේවිය වෙනුවෙන් දානය පිරිනැමිණි. සුදු ඇඳුමින් සැරසුණු කිරි අම්මාවරු සුදු මල් රැගෙන ඊට එක්වූහ.

බටපොල සුබාසිරි පදනම මෙම පිංකම සංවිධානය කළේ 17 වැනි වරටය

DSC_0251 DSC_0264 DSC_0269 DSC_0273

 



අදහස් (0)

‘කිරි අම්මාවරු දනට වඩිනවා කිරි සුවඳයි මුළු ගම්මානේ‘

සචිනි Thursday, 15 January 2015 02:47 PM

හරිම සුන්දර සිතනිවන දසුනක් (නි)

:       0       0

සමිත් Thursday, 15 January 2015 05:50 AM

මේ පින සියලු ලෝක වැසියන්ට නිවන් දැකීමට හේතු වාසනා වේවා! (නදී)

:       0       0

සත්‍යපාල Thursday, 15 January 2015 07:48 AM

සොදුරු දසුනක්. ඒත් උතුරු සළුව දේවාලෙක කපුවන්ගේ පාටින් තිබීම කතුහලයක් උපදවයි. මෑතක සිට විවිධ සංවිධානවල අනුග්‍රහයෙන් පවත්වන බෞද්ධ ආගමික වැඩසටහන් වලදී ගමේ අහිංසක උපාසක අම්මලාගේ උතුරු සළුව වර්ණවත් සහ විවිධ පාඨ, ආයතන වල නම් මුද්‍රණය කර තිබෙනු දකිනවිට මහත් වේදනාවක් දැනේ. මේ ප්‍රවනතාවය වෙළද නාම,බියර් දැන්වීම්,දේශපාලන සටන් පාඨ,පක්ෂ වර්ණ සමාගම්වල වෙළද ප්‍රචාරණ කටයුතු දක්වා යන්නට පෙර සිට පැවතුන ලෙස සුදු වර්ණය පමණක් තිබෙන්නට කටයුතු කරන්නේනම් මැනවි. (නදී)

:       0       0

දෝනි Friday, 16 January 2015 03:32 PM

සත්‍යපාල මහතාගේ අදහසට මමත් කැමතියි. කිරි අම්මලගේ ඇඳුම සුදු පාට නම් එය කොපමණ හොඳද ? (නදී)

:       0       0

පහන්දී Thursday, 15 January 2015 02:00 PM

ගමේ වැඩක්නේ! ගොඩක් හොඳයි. ලක්වැසි සැමටම සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාවයි...!! (නි)

:       0       0

අසෝකා Thursday, 15 January 2015 09:19 AM

මටත් මේක දැක්ක ගමන් හිතුනා පාට සළු මොකටද කියලා; එ්ත් අරමුණ උසස් එකක් නිසා නොලිය ඉන්නත් හිතලා තවත් මේවාගේ දේවල් වෙයි කියලා හිතුන නිසා ලිව්වා. සත්‍යපාලගේ කතාව හරි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 280 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 207 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 559 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 267 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 86 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 254 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 951 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site