වවුනියාව සෙට්ටුකුලම පොලිසිය නව වසරට ආසිරි පතමින් කිරිඅම්මාවරු 270 දෙනකුට කිරි දානයක් පිරිනැමීය. පළාතේ සිංහල දෙමළ අයගේ සහායෙන් පොලිසිය සිදුකළ මේ කිරි දානයට සිංහල සහ දෙමළ කිරි අම්මාරු පැමිණ සිටියහ.
උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කිරි අම්මාවරු දානෙන් සිංහල, දෙමළ සමගිය පෙන්වයි
චතුර Wednesday, 04 January 2012 01:57 PM
ඔයාගෙ වැඩ ටිකනම් නියමයි. අනිත් හැමෝටම ලොකු ආදර්ශයක් කියලා මම හිතනවා
චන්දන ගමගේ Saturday, 31 December 2011 06:02 PM
බොහොම අගෙයි වැඩේ නම්.
ලෙස්ලි Saturday, 31 December 2011 06:10 PM
පොලීසියෙ අයත් පින් වැඩ කරනවනේ..
වසලා Saturday, 31 December 2011 06:36 PM
මෙයා පැවැත්වූ සංජීව මහත්මයා හරිම පින් වැඩක් කරලා තියෙන්නේ...
ජීවන් Saturday, 31 December 2011 06:37 PM
සියලුම රජයේ ආයතනවලට ආදර්ශමත් පින්කමක්.
wasala Saturday, 31 December 2011 06:41 PM
මෙය පැවැත්වූ සංජීව මහත්තයා හරිම පන් අතේ වැඩක් කරල තියෙන්නේ..
කේ ජී කරුණාදාස Saturday, 31 December 2011 06:48 PM
හොද ආදර්ශවත් ක්‍රියාවක්
රොන් Saturday, 31 December 2011 07:22 PM
මෙවැනි යහපත් දේ අපේ පොලිසිය සහ මහ ජනතාවට එක්ව කිරිමට ලැබේවා !
සරත් ද සිල්වා Saturday, 31 December 2011 08:33 PM
ඉතාම හොද සත් ක්‍රියාවක්. ශ්‍රී ලංකා පොලීසියට අපේ ප්‍රණාමය.
ප්‍රදීප් ජානක Saturday, 31 December 2011 09:55 PM
ඇත්තෙන්ම හරිම ලස්සන පින්කමක්. සියලු දෙනාටම මහා ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ උතුමි ආශිර්වාදය ලැබෙවා!
අතපත්තු Saturday, 31 December 2011 11:51 PM
මෙවන් උතුම් දෙයක් සංවිධානය කරපු ඔබතුමන්ලාටත් ලක්වැසි සැමටත් සෙතක්ම සැලසේවා. සුභ නව වසරක් ලෝක වාසී සියලු දෙනාටම.
roy Tuesday, 10 January 2012 03:44 PM
වවුනියාව සෙට්ටුකුලම පොලිසිය නව වසරට ආසිරි ,ලොකු ආදර්ශයක්
සරත් Sunday, 01 January 2012 09:04 AM
ආදර්ශමත් පොලිස් නිලධාරීන් පිරිසක්. රටටම ආදර්ශයක්