IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


කිරි ඉතිරැවීමත් ලේසි නෑ

ජනවාරි 1 වැනිදා කිරි ඉතිරවීමට නැවුම් මුට්ටි ගැනීමට බොහෝ දෙනෙක් අද කඩපිල්වලට ගියහ.

ගිය වසරට වඩා මේ වසරේ මුට්ටි මිල දෙගුණයකටත් වඩා ඉහළ ගොස් තිබිණි. මැටි සොයා ගැනීමේ අපහසුවත් බොහෝ දෙනකු එම කර්මාන්තයෙන් ඈත්වීමත් මිල ඉහළයාමට හේතුව බව කියති.

ගිය වසරේ රුපියල් 20ක් වූ මුට්ටිය දඹුල්ලේදී අද අලෙවි වූයේ රුපියල් 50 - 75 අතර ගණනකටය. පුත්තලමේ එදා අද මුට්ටි මිල මෙසේය.

2015 කිලෝවේ මුට්ටිය රුපියල් 60 - 2016 රුපියල් 100

2015 කිලෝ 2 මුට්ටිය  රුපියල් 120 - 2016 රුපියල් 200

2015 කිලෝ 3 මුට්ටිය රුපියල් 150 - 2016 රුපියල් 300

ගිය වසරේ මුට්ටි තුනක් ගත් කතක කීවේ මෙවර රුපියල් 100 මුට්ටියක් ගත් බවයි.

අයියනායක දෙවියන් වෙනුවෙන් කිරි ඉතිරවීම සම්ප්‍රදායක් බව ජනයා කියති.

walan_03[1] walan_05[1] walan_07[1] walan_08[1]

ජායාරූප - ඒච් චන්දන

20151231_101318[1] 20151231_101404[1] 20151231_101427[1]

ජායාරූප - කාංචන කුමාර ආරියදාස

 



අදහස් (0)

කිරි ඉතිරැවීමත් ලේසි නෑ

භාතිය Thursday, 31 December 2015 11:45 AM

හේමන්ත, ඇත්තටම ඔය දේ අපේ කීයෙන් කි දෙනෙකුටද තේරෙන්නේ. පිට රටක වුනා නම් දෑත හුරු කර්මාන්තයකට මොන පිළිගැනීමක්ද තියෙන්නේ. (ර)

:       0       0

රාධා Saturday, 02 January 2016 01:51 PM

කිරි උතුරවන දවසට පමණයි මැටි මුට්ටි මතක් වෙන්නේ. අනිත් දවස්වල සිලින්ඩර වායුවෙන් වායු ළිපෙහි ඇලුමිනියම් වළං වලනේ උයන්නේ (නි)

:       0       0

කුමාර Saturday, 02 January 2016 06:27 PM

දැන් මොනදේද ගණන් නැත්තේ? (නි)

:       0       0

පත්මබන්දු Thursday, 31 December 2015 07:08 AM

මුට්ටි අල්ලන්න නම් එපා (කෞ)

:       0       0

හේමන්ත Thursday, 31 December 2015 07:09 AM

මේවා හදන අය විතරයි දන්නේ මහන්සිය. අඩුම ගන්නේ රුපියල් 300ක් වත් වෙන්න ඕම ඔය මුට්ටියක්. (කෞ)

:       0       0

දුමින්ද Thursday, 31 December 2015 08:53 AM

අයවැයේදී මුට්ටි බිඳ ගැනීමේ ප්‍රතිපලද (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පළාත් කීපයකට මිලි මීටර් සියය ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 02 163 0

දකුණ සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මැතිවරණ වැඩ අනිද්දා තෙක් වළක්වන නියෝගයක්
2025 අප්‍රේල් මස 01 395 0

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවලට අදාළව මැතිවරණය පැවැත්විමේ කටයුතු ඉදිරියට කරගෙන යෑමෙන් 03 වැනි දින තෙක් වළකින ලෙස දැනුම් දෙන්නැයි අභියාචනාධි


ඇල්ලේ නායයෑමෙන් රථවාහන ධාවනයට බාධා
2025 අප්‍රේල් මස 01 764 0

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ මීට සුලු මොහොතකට පෙර අද (01) සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාක


අකිල එජාප උප නායක ධූරයට
2025 අප්‍රේල් මස 01 1002 0

එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ.


ආලංකුලම වැව් ඉස්මත්තේ අනවසර ගොඩනැගිල්ලක්
2025 අප්‍රේල් මස 01 1423 0

අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංව


ඉන්ධන ලොරිය වෙළට පෙරළේ
2025 අප්‍රේල් මස 01 850 0

කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 168 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 749 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 768 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site