IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘කිරි ඉතිරේවා නව වසරේ‘

උදාවූ 2016 නව වසර සමරමින් ලක් වාසී ජනතාව විවිධ සැණ කෙළි හා උත්සව සංවිධානය කර තිබුණි. රටපුරා රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා නැගීමට ලොකු කුඩා සැවොම එක්ව සිටියහ.

ලැබුවාවූ 2016 නව වසර ලෝ වැසි සියලු දනන් හට ආයු, වර්ණ, සැප, බල වැඩිවන ප්‍රීතිමත් නව වසරක් වේවා යැයි ලංකාදීප එසැණ සුබ ප්‍රාර්ථනා කරයි.!

නව වසර සමරමින් ලංකාවේ විවිධ ප්‍රදේශවල ආගමික වැඩසටහන් සහ උත්සව පැවැත්විණි.

ny_201512318112 ny_201512318112-2

ජායාරූප සජීව ලක්ෂාන්


කොළඹ

නව වසරේ දී  ආශිර්වාද ලබා ගැනීමට  බෞද්ධයෝ  සිරිතක්  වශයෙන් විහාරස්ථාන කරා යති.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට  පැමිණ සිටි සැදැහැවත්හු ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බෝඩ  ඤාණිස්සර  නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.

gangamaya_7249 gangaramaya_7160 gangaramaya_7191 gangaramaya_7204 gangaramaya_7225 gangaramaya_7229 gangaramaya_7238 gangaramaya_7256

 

ජායාරූප හා විඩියෝ ශාන්ත රත්නායක


කැලණිය

නව වසරේ උදාව සමග කැළණි විහාරය වැඳපුදා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.

0657-- 0663- 0677-- 0681- 0690- 0693- 0695- 0696-

(ඡායාරූප ලාස් එස් කුමාර)


හැටන්

හැටන් පොලීසිය නව වසර උදාව සමරමින්

0111 0112

ඡායාරූප - මනුර සෙල්ලහේවා

ලබන්නාවු 2016 වසර සියලු රට වැසියන්ට ආශිර්වාද පැතිම සදහා මහනුවර දොඩම් දෙනිය තරුන කැල විසින් සු විසි විවරන නුත්‍ය පුඡාවක් ඉයේ (31) දින දොඩම් දෙනිය නගර මධ්‍යයේ පැවැත්විය.

 



අදහස් (0)

‘කිරි ඉතිරේවා නව වසරේ‘

ප්‍රියන්ත Sunday, 03 January 2016 06:38 AM

අපෙනුත් සුබ පැතුම්! (නි)

:       0       0

නිශාන්ත Friday, 01 January 2016 05:14 AM

එසේම වේවා! (නි)

:       0       0

කාන්තිලතා Friday, 01 January 2016 05:32 AM

ඔබට අලුත් අවුරුද්දේ ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

විපුල Friday, 01 January 2016 05:28 AM

සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

උදාර Friday, 01 January 2016 05:43 AM

සුබ අලුත් අවුරුද්දක් වේවා! සියලුම පැතුම් ඉටුවේවා! (බ)

:       0       0

රත්නායක Friday, 01 January 2016 05:44 AM

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

සොපි Friday, 01 January 2016 06:39 AM

ලංකාදීප කතු මඩුල්ල ඇතුළු කාර්ය මණ්ඩලයටත් ,අදහස් හුවමාරු කරගන්නා කිසිදා නොදුටු ඔබ සැමටත් සාමයෙන් පිරි ,සහෝදරත්වය දළුලන සුබම සුබ නව වසරකම වේ..වා ....! (කෞ)

:       0       0

ගොඩගේ Monday, 04 January 2016 09:06 AM

ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මැතිතුමාට, ලංකාදීපයේ සියලුම පුවත් වාර්තාකරණ මහත්ම මහත්මීන්ටත්, ඒ වගේම දිරියෙන් නැගී සිට විරියෙන් රටට පුවත් සපයා ඒ මගින් අප රට හරිමග ගෙනයාමට මහත් සේවයක් කරන සියලුම පුවත්පත් වාර්තා කරුවන්ටත්, එසැණ පාඨක මිතුරු මිතුරියන්ටත්, අපේ මවුබිම වෙසෙන සියලු දෙනාටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවායි පතමි (බ)

:       0       0

ටිරෝන් Saturday, 02 January 2016 01:43 PM

සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

ඔස්කා Friday, 01 January 2016 05:26 PM

මේ උදාවූ නව වසර ශ්‍රී ලංකාවාසී ඔබ සැමටත්, ලෝකවාසී සියලුම දෙනාටත්, ලංකාදීප අන්තර්ජාල සංස්කරණයේ කතෘ මණ්ඩලයේ මහත්ම මහත්මීන්ටත්, ලංකාදීපයේ ආදරණිය මිතුරු මිතුරියන් සියලු දෙනාටත්, නිරෝගී සුවය, සතුට සැනසුම, ප්‍රීතිය මෙන්ම සිතු පැතු සියලුදෙයම ළඟා කරදෙන වාසනාවන්ත නව වසරක් වේවා! (නි)

:       0       0

ඉසුරු Saturday, 02 January 2016 06:01 PM

අපෙනුත් මෙන්න සුබ පැතුම්! (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 01 January 2016 09:12 AM

ලක් වාසි සැමට, ලංකාදීප කාර්යමණ්ඩලයට නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරක් වේවා. (කෞ)

:       0       0

රූපවතී Saturday, 02 January 2016 06:52 PM

ලැබූ නව වසර සියලුම ලක්වාසීන්ට මෙන්ම ලෝ්වැසියන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා ...! (නි)

:       0       0

අබය Thursday, 31 December 2015 10:17 PM

ලෝකවාසී සැමට සුබ නව වසරක් පතමි! (නි)

:       0       0

හේමන්ත Friday, 01 January 2016 10:50 AM

සුබ නව වසරක් වේවා.(හේ)

:       0       0

ඉනෝකා Saturday, 02 January 2016 08:07 PM

මගේ මවුබිමට සතුට සැනසුම පිරි වාසනාවන්ත නව වසරක්! (නි)

:       0       0

ඉන්දු Saturday, 02 January 2016 08:12 PM

සැමට සාමයෙන් සතුටින් පිරි සුබ නව වසරක් වේවා! (නි)

:       0       0

චන්න Friday, 01 January 2016 11:22 AM

සුබ නව වසරක් වේවා.(හේ)

:       0       0

චේතන Saturday, 02 January 2016 08:14 PM

සුබ පැතුම්! (නි)

:       0       0

විජිත් Friday, 01 January 2016 12:57 AM

ලැබුවා වූ 2016 නව වසර, ඔබ සැමට නිරෝගී සුවය සහ ඔබ සැමගේ සිතුම් පැතුම් සියල්ලම ඉටුවෙන, බියෙන් සැකෙන් තොරව ජීවත්වියහැකි, වාසනාවන්ත සුබ නව වසරක් වේවා! මේ පිටුවෙන් අදහස් හුවමාරු කරගන්නා, චෝදනා, යෝජනා, ප්‍රශංසා මෙන්ම නින්දාවන්ද, අහිංසක මඩ පහරවල්ද හුවමාරු කරගනිමින් දුක සතුට බෙදා හදාගන්නා, කවදාවත් නොදුටු සහෝදර හිතවතුන්ට, හිතවතියන්ට මෙන්ම ලංකාදීප අන්තර්ජාල පිටුවේ සියලුම කතෘ මහත්ම මහත්මීන්ටත්, ලංකාදීප අන්තර්ජාල සංස්කරණය නරඹන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික ජනතාවටත්, පොදුවේ මුළු ලොව වෙසෙන සැමටමත් යසඉසුරින්පිරි වාසනාවන්ත 2016 නව වසරකට මගෙන් සුබ පැතුම්! (නි)

:       0       0

සේනක Friday, 01 January 2016 01:12 AM

ලංකාදීප ප්‍රධාන කතෘ සිරි රණසිංහ මැතිතුමා, "එසැණ පුවත්" කාර්ය මණ්ඩලයේ (නි/ම/ර/බ/කෞ) ඇතුළු අනෙකුත් සොයුරු සොයුරියන්ටත්, එසැණ පාඨක මිතුරු මිතුරියන්ටත්, ලෝකවාසී සැම දනටත් ලැබුවාවූ 2016 නව වසර ක්ෂණයක් ක්ෂණයක් පාසා යහපත් සිතුම් පැතුම් උතුර උතුරා ගලාහැලෙන, එකී අරමුණු සහ ප්‍රාර්ථනා ඉටුවන, ආයු, වර්ණ, සැප, බල සහ ප්‍රඥාව වර්ධනයවන්නා වූ සුබම සුබ නව වසරක් වේවායි මෙත්සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි! (නි)

:       0       0

සෞදි මහින්ද Friday, 01 January 2016 03:04 AM

ලංකාදීප අධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, ලක්වාසී සියලු දෙනාටත් සුබ නව වසරක් වේවා! (නි)

:       0       0

කාලිංග Friday, 01 January 2016 03:52 AM

ලක්වාසී ලෝකවාසී සැමට සාමය, සතුට සෞභාග්‍ය පිරි සිරි සුභ නව වසරක් වේවා! හොඳ අදහස් පළකිරීමට ලැබේවා! අපේ මවුබිමේ ආර්ථිකය දියුණු වේවා! සැමගේ අතමිට සරුවේවා! ජාතික සමගිය ඇතිවේවා! (නි)

:       0       0

පිටිගල Sunday, 03 January 2016 05:03 AM

කිරි ඉතිරේවා නව වසරේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 542 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 770 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 33 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1158 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2442 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3204 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35001 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24037 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 161 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site