IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කිරි ඉබ්බෙක් උඩින් වැටේ

අනුරාධපුර තුන්වැනි පියවරේ ගෙවත්තකට කිරි ඉබ්බෙක් වැටුණු බව ගෙහිමියෝ කියති.

වැස්ස පෑයු පසු ශබ්ධයක් සමඟ මේ ඉබ්බා වැටුණු බව ඔවුහු කියති.ඉබ්බාගේ කටුවද පැලී තිබිණි.

 

 

 

 



අදහස් (0)

කිරි ඉබ්බෙක් උඩින් වැටේ

චමික Thursday, 24 April 2014 02:02 PM

අනේ තව කතාවක් කියන්න කෝ......(ස)

:       0       0

ශාන්ති Wednesday, 23 April 2014 04:03 PM

අනේ පව් ඉබ්බා. (ස)

:       0       0

රෝචෙන් දී සොයිසා Wednesday, 23 April 2014 10:07 PM

ඉබ්බා ගෙන් පිහාටු ඉලන්න එපා උඩින් වැටුනේ ඌ ලග පිහාටු නැති නිසා නෙ(දී)

:       0       0

Mihiraj Thursday, 24 April 2014 02:34 PM

මේක නම් ඇත්තටම අස්චර්යක් තමා

:       0       0

අසංක සමීර Wednesday, 23 April 2014 03:38 PM

කන්න ඕන වෙනකොට ඉබ්බා ගෙට එනවා කියන්නේ මේකට තමා. (ස)

:       0       0

පී.කේ.ටී. තිසේරා Wednesday, 23 April 2014 11:06 PM

අල්ලපු වැටේ කෙනෙක් කෑමට ගෙනත් අහුවෙයි කියලා බයට උඩින් විසි කලාද දන්නේ නැහැනේ (දී)

:       0       0

ඩී.සී. Wednesday, 23 April 2014 10:58 PM

කොක්කු දෙන්න කොහෙද දන්නේ නෑ. (දී)

:       0       0

රශී ප්‍රනාන්දු Wednesday, 30 April 2014 09:51 AM

පහන් ඒ කතාව නම් හරිම ෂෝක්. (ස)

:       0       0

රජින්ද Wednesday, 23 April 2014 09:45 AM

එහෙනම් මෙයා ටොර්නේඩෝවකට අහුවෙලා උඩට ගිහින් බිමට වැටුණු එක් කෙනෙක් වෙන්න ඇති. කොහොම හරි මේ මිනිස්සුන්ගේ වාසස්ථානය වාසනාවන්ත භූමියක් විය යුතුයි. (ස)

:       0       0

රත්නසිරි Thursday, 24 April 2014 01:59 AM

පැරණි කථාන්දර වල තේරුමක් නැත්තේම නැහැ. ඒත් අර ලොකු භාජනය දැක්කම මට බයකුත් දැනෙනවා. (නි)

:       0       0

ධම්ම Wednesday, 23 April 2014 10:36 AM

මෙය වාසනාවන්ත සිදුවීමක් ලෙස ගැමි වහරේ කියැවෙනවා. ඒ වුණාට ඉබ්බාට නම් හොඳටම රිදෙන්න ඇති. (ස)

:       0       0

සම් Wednesday, 23 April 2014 10:38 AM

අර කොක්කු දෙන්නෙක් උඩින් අරන් ගියේ ඒ ඉබ්බා වෙන්න ඇති. (ස)

:       0       0

මූර්ති Wednesday, 23 April 2014 05:59 PM

අනේ ඔයාලට මාව මතක නැහැනේ? (නි)

:       0       0

චමල් Wednesday, 23 April 2014 10:39 AM

ටොනේඩෝවකට අහු වෙලා මෙයාව විතරක් වැටෙන්න විදිහක් නැහැ. කොක්කු දෙන්නෙක් එක්ක වෙන පළාතකට යනකොට කට නිසා වැටෙන්න ඇති. දැනටමත් එයාව භාජනේකට දාල තියෙන්නේ. (ස)

:       0       0

මූර්ති Wednesday, 23 April 2014 10:42 AM

අනේ මගේ ගම්පහ ගෙදරට වැටුනේ නැහැනේ. මේ වගේ එකෙක් මට ඇති කරන්න. පව් අහිංසක සතා. (ස)

:       0       0

අරුණ Wednesday, 23 April 2014 10:43 AM

ඉබ්බා දාලා තියෙන භාජනය නම් ෂුවර් නැහැ. (ස)

:       0       0

ජයවර්ධන Wednesday, 23 April 2014 10:01 AM

සම් මහත්තයෝ, උඩින් ගියේ කිරි ඉබ්බෙක් නෙවෙයි. ගල් ඉබ්බෙක්. හිහිහ්........ (ස)

:       0       0

සිල්වර් Wednesday, 23 April 2014 10:03 AM

ඔය අසලම ඇත්තේ මහලොකු භාජනයක්,එකේ වතුර උනු කරලා මේ ඉබ්බව දාල,ගෙදර අය එහෙනම් (අ)

:       0       0

සුගත් බණ්ඩාර Wednesday, 23 April 2014 10:50 AM

හොඳ වෙලාවට කිරි ඉබ්බෙක් වැටිලා තියෙන්නේ (අ)

:       0       0

සාදන් Wednesday, 23 April 2014 10:51 AM

ඉබ්බා තමා දන්නේ වෙච්ච දේ (අ)

:       0       0

ලකී Wednesday, 23 April 2014 10:14 AM

ඉබ්බා දැනටමත් හට්ටියේ.(නදී)

:       0       0

චන්දන මල්ලව ආරච්චි Thursday, 24 April 2014 07:46 PM

බිම ඉන්න කට්ටිය ෂුවර් නැති නිසා වෙන්න ඇති ඉබ්බා උඩින් යන්න ඇත්තේ. උගෙත් වෙලාවට බිම වැටිලා. (නදී)

:       0       0

චන්දන මල්ලව ආරච්චි Thursday, 24 April 2014 07:07 PM

කිරි ඉබ්බාගේ ගුවන් සාවාරිය දෙවන කොටස. ඔබ බලාගෙන සිටින්න තුන්වන කොටසත් ළඟදීම. (නදී)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Wednesday, 23 April 2014 10:17 AM

බලාගෙන මහත්තයෝ සුදු වෑන් එකකින් ඇවිත් අරන් පනින්න බලයි. (නදී)

:       0       0

තිලක් Wednesday, 23 April 2014 10:20 AM

කොක්කු දෙන්න ලග නැද්ද ? (නදී)

:       0       0

දිනේෂ් Wednesday, 23 April 2014 10:22 AM

කොක්කු එක්ක ගිය එකෙක්ද දන්නෑ.(නදී)

:       0       0

ජිලෝ Wednesday, 23 April 2014 10:22 AM

උඩ පැන්නොත් බිම වැටෙන්න වෙනවා .කාටත් මෙය අනිවාර්‍යයි.(නදී)

:       0       0

මූර්ති Wednesday, 23 April 2014 11:15 AM

මම කොක්කු දෙන්නෙක් එක්ක උඩින් යවන්න හදපු එක් කෙනෙක් මෙයා. මට පොඩි වැරදීමක් වුණා. මගේ පරීක්ෂණයට ඕකව ඕන. අනේ ප්ලීස් ඕකව වහාම මට දෙන්න. (ස)

:       0       0

ප්‍රසන්න Thursday, 24 April 2014 11:01 PM

අර නැති උනා කියන කැස්බැවද දන්නේ නෑ.(නදී)

:       0       0

ජනා Wednesday, 23 April 2014 10:55 AM

කට හොඳ නැතිව ඇති..විනය පරීක්ෂණයක් කරන්න. (ස)

:       0       0

ශාන් Wednesday, 23 April 2014 11:41 AM

ඔය මෝඩකම ප්‍රදර්ශනය කිරීමක්.(නදී)

:       0       0

මොහාන් Wednesday, 23 April 2014 11:41 AM

පැත්තකින් සාස්පානක් තියෙන්නේ, ඉබ්බව තම්බන්නද ? (ස)

:       0       0

පහන් Wednesday, 23 April 2014 11:54 AM

ඉස්සර කොක්කු දෙන්නෙක් උඩින් අරන් යන්න ගිහිල්ල මැරුණු කතාව දන්නවනේ .මම මේ කියන්න යන්නේ ඒ පරම්පරාවෙන් පැවත එන අලුත් ඉබ්බෙකුගේ කතාව .ඔන්න දැන් කොක්කු දෙන්න වතුර හිදුනු විලට ආවලු මාළු කන්න. ඔන්න මේ අලුත් ඉබ්බා කියනවලු අනේ යාලුවනේ මාව වතුර තියන විලකට ගෙනිහිල්ල දාන්න කියලා. කොක්කු දෙන්නන කිව්වලු අපෝ අපිට නම් බැහැ ඔයාව අරන් යන්න, ඔයාලගේ මුත්තව පොරොන්දු වෙලා එක්ක ගියා. ඒත් එයා කට වහගෙන හිටියේ නැහැ. වැටිලා මරුණා. අපිට නම් බැහැ පව් වලට හවුල් වෙන්න කියලා. ඒ පාර ඉබ්බා කියනවලු, අපෝ මම එහෙම මෝඩ නැහැ අපේ මුත්තා වගේ මම කට වහගෙන ඉන්නම් කියලා. ඒ පාර කොක්කු දෙන්නත් හා කියල කොටුවක් ගෙනල්ල ඉබ්බව විලෙන් අරන් දැන් අහසට නැගල යනවලු. ඉස්සර අර වෙලේ හිටපු කට්ටියගේ අලුත් පරම්පරවේ කොල්ලෝ කට්ටිය ක්‍රිකට් ගහනවලු. කට්ටිය මේක දැකපු ගමන් කෑගහන්ඩ ගත්තලු. අන්න කොක්කු දෙන්නෙක් ඉබ්බෙකුට කඩේ යනවෝ කියලා. කොක්කු දෙන්නට හොඳටම කේන්ති ගියාලු. කොක්කු දෙන්න කිව්වලු. කොක්කු කවදද බොලව් ඉබ්බන්ට කඩේ ගියේ කියලා. දැන් කොටුව ඇත ඇරිලා ඉබ්බව වැටෙනවලු. වරද කොක්කුන්ගෙනේ. කොක්කු දෙන්න එක පාරටම පහලට පියාඹලා කොටුව අල්ල ගත්තලු . ඉබ්බා කිව්වලු තැනක් යු මචන් කියලා. (ස)

:       0       0

ආනන්ද Wednesday, 23 April 2014 11:57 AM

මතකද කාලෙකට ඉස්සර පරිප්පු ගෝනිත් උඩින් වැටුනා.(නදී)

:       0       0

නසාර් Wednesday, 23 April 2014 12:06 PM

හොරෙන් රට පටවපු ඉබ්බෙක් ගුවනේදී බිමට පැනලා ඉතුරු එවුන් පිටරක ජීවත්වෙනවා ද දන්නේ නෑ.(දිල්)

:       0       0

ශ්‍රියානි හේවගේ Friday, 25 April 2014 01:22 AM

දැන් අහන දේවල් පුදුම හිතෙනවා නේද ? (නදී)

:       0       0

අසංක Friday, 25 April 2014 04:07 AM

ඕකත් සුදු කැස්බාවා වගේ ලොකු ගානකට දෙන්න කරන වැඩක්ද? (නදී)

:       0       0

අනුර Saturday, 26 April 2014 02:23 AM

අනේ ඉබ්බා. (නදී)

:       0       0

ගාමිණි Wednesday, 23 April 2014 01:36 PM

ඉබ් මස් කෑවොත් අැගේ කටු ගහන්නත් අමාරුලු. (ස)

:       0       0

රෝහිත Wednesday, 23 April 2014 01:46 PM

මුර්ති ඔයා ආනන්ද මාවත ළඟ නේද ? (නදී)

:       0       0

අජිත් පුෂ්ප Wednesday, 23 April 2014 09:01 PM

ඉබ්බා කල්පනා කරනවා ඇති මට මොකද වුණේ කියල (අ)

:       0       0

පහන් Wednesday, 23 April 2014 01:51 PM

රෝහිත, මුර්ති ඔයාල බණ්ඩාරනායක විද්‍යාලේ කට්ටිය වගේ නේ. මමත් එහෙම තමයි. මුර්තිව මම දන්නවා. (ස)

:       0       0

කුසුම් Wednesday, 23 April 2014 01:29 PM

ලංකාවේ ගොඩක් මිනිස්සුන්ගේ කටවල් වලට ඉබේටම ඉබ්බෝ වැටෙන මේ කාලේ, කිරි ඉබ්බෙක් ගෙයි මිදුලට වැටෙන එකේ ඒ තරම්ම පුදුමෙකුත් නැහැ. ඒත්, මෙහෙම ඒවා වෙනකොට අපිට නිකම් හොල්මන් වගේ නේද? (ස)

:       0       0

ගයාන් Wednesday, 23 April 2014 01:41 PM

ඉබ්බා පව්.. (ස)

:       0       0

හෂරා චතුරංගනී Friday, 25 April 2014 10:43 AM

කොක්කු දෙන්නා උඩින් අරන් යන්න ඇති මං නම් හිතන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 676 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 353 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 296 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2436 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 113 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1583 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32736 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23866 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site