පාර්ලිමේන්තුවේ තම කාර්යාලයය ලබන 30 වැනි දා තෙක් පාවිච්චිකිරීමට තමාට බලය ඇතත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරමින් වහාම ඉවත්ව යන බව ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී කීවේය.
එකලස් කළා යැයි කියන සුජීව සේනසිංහ මහතාට අයත් රුපියල් කෝටි 10 ක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථය අධිකරණ භූමියේ රඳවා තැබීමට පසුකම් හෝ ඉඩ නොමැති බැවි
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත විහාරස්ථානයක, විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමකට, පහරදී මරණ තර්ජන කර වසරකට ආසන්න කාලයක් වරින් වර රුපියල් තුන්ලක්ෂ හ
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ලබාදී තිබූ බංගලාව සිහිකැඳවීම් ගණනාවකින් පසු රජයට ඊයේ(12) බාර දුන් බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත
මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කරු කාර්යාලයයෙන් යයි
දිසා Wednesday, 21 December 2011 05:33 PM
ඔබ මහත්මා ගති ඇති දේශපාලකයෙක්. බහුතර පාක්ෂිකයන් සදා ඔබ සමගයි.
කුසල් Wednesday, 21 December 2011 05:59 PM
කාර්යාලයක හිටිය කියලා දන්නෙත් දැන් තමයි.
යොහාන් වරකාගොඩ Wednesday, 21 December 2011 05:59 PM
කරු මැතිතුමනි, ජනතාව ඔබ සමගයි.
ගමයා Wednesday, 21 December 2011 06:21 PM
කාගෙවත් ලණු කන්න එපා.
අප්පුහාමි Thursday, 22 December 2011 05:07 AM
නැගපු ඉනිමගට පයින් ගහන්න එපා
සමීර Thursday, 22 December 2011 08:13 AM
මොනවා කරන්නද?