IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


‘කිරි ගොවියාට අත දෙන්න සිසුන්ට කිරි වීදුරුවක්‘

පාසල් සිසුන්ගේ පෝෂණ නැංවීම සඳහා කිරි වීදුරුවක් දීමේ වැඩපිළිවෙලකට අවශ්‍ය ප්‍රතිපාදන දීමට සිය අමාත්‍යංශය සූදානම් බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කියයි. මේ සඳහා එම ප්‍රදේශයේම කිරි ගොවියන්ගේ නිෂ්පාදන යොදා ගත යුතු බවද ඇමැති පවසයි. පෞද්ගලික සමාගම් කිරි මිලට නොගන්නේ නම් කිරි ගොවියා රැක ගැනීමට මෙවැනි පියවරක් ගතයුතු බව ඇමැති සඳහන් කරයි.



අදහස් (0)

‘කිරි ගොවියාට අත දෙන්න සිසුන්ට කිරි වීදුරුවක්‘

වජිර Saturday, 05 May 2012 07:50 AM

ප්‍රමිතියට දෙයි කියලා තමයි බය ,(ස)

:       0       0

වසන්ත Saturday, 05 May 2012 08:54 AM

නියම අදහස...

:       0       0

නියම සිංහලයා Thursday, 03 May 2012 05:56 PM

අන්න වැඩේ... හැබැයි හරි විදියට කරන්න. හරි ප්‍රමිතියට බලන්න. හරි පාරට යමු

:       0       0

අලිබබා Thursday, 03 May 2012 06:39 PM

හැබැයි මෙ පිංතුරයේ දෙපැත්තෙන් පවුසි ඇමතියි බන්දුල ගුණවර්ධන ඇමතියි ඉන්න නිසා වැඩේ සාර්ථක වෙයිද දන්නෑ.

:       0       0

තරිදු Thursday, 03 May 2012 06:47 PM

කතාවට සීමා නොවී වැඩෙත් උනොත් අයෙත් මහපාරේ කිරිහලන්න ඕන වෙන එකක් නෑ

:       0       0

නසාර් Thursday, 03 May 2012 07:03 PM

අවශ්‍ය ප්‍රතිපාදන වීදුරුවක් 20/=යි.

:       0       0

නසාර් Thursday, 03 May 2012 07:02 PM

අවශ්‍ය ප්‍රතිපාදන වීදුරුවක් 20/=යි.

:       0       0

අමිල Thursday, 03 May 2012 07:11 PM

නියමයි මහත්තයෝ , අන්න එහෙම ඉමු, මට හිතෙන්නේ ඔයගොල්ලන්ට ඇත්තටම කිරි ගොවීන් ගැන දුක හිතෙනවා වගේ (ස)

:       0       0

ප්‍රියා Friday, 04 May 2012 03:19 PM

රටේ හැම පාසලක ළමයින්ටම කිරි වීදුරුවක් දෙන්න

:       0       0

චන්ද්‍රා Thursday, 03 May 2012 07:31 PM

මෙන්න වැඩ ඔබ තුමාට ජය ශ්‍රී.....

:       0       0

yoonusalavi Thursday, 03 May 2012 07:52 PM

අනේ දෙයියනේ අපේ ළමයි මෙච්චර කල් ඔය කිරි වීදුරුව බලාගෙන හිටියේ නෑ නේ...හැම දෙයකටම රජය මැදිහත් වෙනව වගේ පුද්ගලික අංශයට බල කරන්න නිෂ්පාදනය වැඩි කරන ලෙසට. මෙය හොද විසදුමක් නොවේ.ආනයනික කිරි වල‍ට ආදේශනයක් කල නොහැකිද?

:       0       0

අධිකාර Thursday, 03 May 2012 07:58 PM

ඇමති තුමා ඔබ හරි..

:       0       0

අරවින්ද Friday, 04 May 2012 03:38 PM

ආනයනික කිරිපිටි බද්ද ඉහළ දමා එම ආදායම මිල්කෝ ආයතනය දියුණු කරන්න යොදා ගත්තා නම් හොදයි

:       0       0

අබය Thursday, 03 May 2012 08:22 PM

පුත්ගලික සමාගම් කව්ද කියා රටටම කියන්න. ජනතාව ඔවුන් වර්ජනය කරන බව සහතිකයි.

:       0       0

සමන් Thursday, 03 May 2012 08:42 PM

කිරි පාරවල් දිගේ හලාගෙන යන්නේ නැතුව එහෙමවත් දෙයක් කරනවනම් හොඳයි... (ස)

:       0       0

මැක් Thursday, 03 May 2012 10:15 PM

අතීසාරයට අඹුඩ ගැසීමකි

:       0       0

උදය විජේනායක Saturday, 05 May 2012 04:27 PM

ඉස්සරත් දුන්නා... ඒ කොළඹට කිරි.. ගමට කැකිරි.....මේ පාර ගම්පහට කිරි අනෙත් පලාත්වලට කැකිරි වේවිද මන්දා...

:       0       0

ශාන් - සෞදි අරාබි Thursday, 03 May 2012 11:46 PM

හැබැයි හරි විදියට කරන්න. හරි ප්‍රමිතියට බලන්න

:       0       0

මොනිකා සේනානායක Friday, 04 May 2012 12:37 AM

ඔබ ළමයින්ගේ ‘කිරි පියායි‘

:       0       0

යසීර් Saturday, 05 May 2012 05:40 PM

පිටි මිල වැඩි වෙනවා. කිරි පාරේ හලනවා. මොන රටක් ද මේ.

:       0       0

අමරසිංහ, කේ.එම්.යූ.එම් Friday, 04 May 2012 01:00 AM

ඉතාම වටිනා යෝජනාවක්. මෙය කිරි ගොවියා රැකීමක් පමණක් නොව ශ්‍රී ලංකාවේ අනාගතය ගොඩනැගීමට දමන අඩිතාලමද වෙයි. අතීතයේදී පස්ගෝරස වල රස බැලූ සිංහලයා මේ වන විට කිරි පරිභෝජනයෙන් ඈත් වී සිටී. අපගේ ජාතිය ගොඩනැගීමට මෙය අගනා ක්‍රියාවකි. ලංකාවේ සෑම පශු වෛද්‍ය කොට්ඨාශයකම සත්ත්ව පාලන සමිති ගොඩනගා ඒ මගින් මෙය ක්‍රියාවට නැගිය හැකිය.

:       0       0

යෝනුසලවි Friday, 04 May 2012 07:48 PM

අදාල ප්‍රදේශයේ ප්‍රශ්ණයක් තියනවානම් විෂය භාර ඇමතිතුමාට දැන්විය යුතුයි.

:       0       0

රන්වල Friday, 04 May 2012 04:52 AM

බලමුකෝ එකෙනුත් කීයක් හරි ගන්න...........

:       0       0

චතුර Friday, 04 May 2012 08:38 AM

හොඳ අදහසක් ...අඩිතාලම ඉක්මනට දාන්න....

:       0       0

කිරි මාමා Friday, 04 May 2012 08:42 AM

අදහස නම් අගය කල යුතුයි ..රජයේ කාර්යාල , ත්‍රිවිධ හමුදාවටත් කිරි වීදුරුවක් දුන්නොත් වැඩේ තවත් සාර්ථක වේවි.

:       0       0

මලී Friday, 04 May 2012 09:15 AM

කාලෙකට පස්සේ........(ස)

:       0       0

ශලනි Friday, 04 May 2012 09:20 AM

රජයේ ආයතන හැම එකකටම ලබා දෙන්න...(ස)

:       0       0

ෆ්‍රෙඩ් Friday, 04 May 2012 11:35 PM

ප්‍රේමදාස ජනාධිපතිතුමත් මීට අවුරුසු 20කට කලින් කරපු දෙයක්.

:       0       0

ටී.එස් Friday, 04 May 2012 11:14 AM

මේවා නිකන් යලට මහට ගේන යෝජනා. ඊට පස්සේ බලමුකෝ මේකෙ කොහෙන් කොහෙන් නවතීද කියලා... අන්තිමේදි ළමයින්ට මොනවා ලැබෙයි දන්නෑ...මැද ඉන්න පිරිසකගේ අතමිට සරු වෙයි... ගොවියටත් නෑ, ළමයින්ටත් නෑ. අපි දන්නේ නැද්ද,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

එප්පාවල පොස්පේට් සමාගම කෝටි 2700 පාඩු කරලා
2025 අප්‍රේල් මස 29 416 0

එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්


විදුලි යන්ත්‍ර හදන්න වියට්නාමය එක්ක තිබුන යාලුකම අලුත් වෙයි
2025 අප්‍රේල් මස 29 721 0

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ


කර්මාන්ත-ව්‍යවසාය පනත් හතක් සංශෝධනයට
2025 අප්‍රේල් මස 29 232 0

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති


වාණිජ පනතක් වැඩිදියුණු කරන්න ඇමති කමිටුවක්
2025 අප්‍රේල් මස 29 126 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සැකකරුවකු අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි
2025 අප්‍රේල් මස 29 1394 2

රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


සබරගමු පළාත් සභා කෝටි හතේ වංචාවට තවත් දෙකක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 29 2388 6

රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 118 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 30 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1069 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site