IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කිරි ගොවියාට සබරගමු සරසවිය අත දෙයි

සබරගමුව විශ්වවිද්‍යාලය තෝරාගත්  ගොවීන්ට  කිරිගව දෙනුන් බෙදා දුන්නේය.

රුපියල් තුන්ලක්ෂයක් වටිනා පර්සි එළදෙනුන් හය දෙනකු මෙහිදී ලබා දෙන ලදි.  

උපකුපති මහාචාර් මහින්ද එස්.රූපසිංහගේ මහතාගේ උපදෙස් පරිදි ගව අභිජනන මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පශුවෛද්‍ය ටී.ඒ. සංජීව ප‍්‍රසාද් ජයවීර මෙම ප‍්‍රජා සහන කටයුත්ත සංවිධානය කළේය.

මෙම ප‍්‍රජා සත්කාරක වැඩසටහන යටතේ රජයේ ඇස්තමේතුවට අනුව මෙලෙස ලබාදෙන දෙනුන්ගේ වටිනාකම තුන් ලක්ෂයකි. ජර්සි වර්ගයේ කිරිදෙනුන් 06 දෙනෙක් ඉඹුල්පේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලන්හින්න කුඹල්ගම බෙලිහුල්ඔය ප‍්‍රදේශයන්හි එම්. ආර්. පොඩිබණ්ඩා, ජේ.ආර්.සුවාරිස්,  ඒ. ආර්. පේ‍්‍රමරත්න, බී.එම්. අතුල සේනක, ඒ.ඩබ්.එස්.එන් ගුණතිලක යන අයවෙත ප‍්‍රදානය කෙරුණ.  වැඩබලන උපකුලපති වසන්ත රත්නායක මහතා කෘෂිවිද්‍යා පීඨයේ පීඨාධිපති අසංග අමුපිටියාවත්ත මහතා මහාචාර්ය යසරත්න අමරසිංහ මහතා මූල්‍යාධිකාරී කේ.ඒ.ආර්.එස්  ජයකොඩි මහතා සහකාර ලේඛකාධිකාරිනි චාරුනී විජේතුංග මහත්මිය  ගොවිපළේ සේවක මහත්ම මහත්මීන් කෘෂිවිද්‍යාපීඨ ශිෂ්‍ය ශිෂඨාවන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 



අදහස් (0)

කිරි ගොවියාට සබරගමු සරසවිය අත දෙයි

බමුණු Thursday, 01 August 2013 07:11 AM

මට හිතුනේ ඒගොල්ලන්ගේ කොටසක් කිරි ගොවියන්ට දෙන්න යනවද කියලා. එහෙම වුණොත් කිරි හරකුන්ට වෙනවා ඔවුන්ට නවක වදය දීලා පිළිගන්න. (නි)

:       0       0

ෆ්‍රී Thursday, 01 August 2013 07:19 AM

අගය කළයුතු වැඩක් (නි)

:       0       0

චාමින් Thursday, 01 August 2013 08:28 AM

හැමෝටම නැවුම් කිරි බොන්න පුරුදු කරමු. ක්‍රියාශීලි බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජාතියක් ඉබේටම ගොඩ නැගිය හැකියි. නැවුම් කිරි හල් හැම නගරකම දානවා නම් කිරි ගොවියාට සෙතක් සැළසෙයි. අඩු මුදලට කිරි මිලදී ගන්න නම් අඩු මුදලට කිරි විකුණා ගන්නත් පහසු විදියක් එපායැ. (නි)

:       0       0

කසුන් වනිගසිංහ Thursday, 01 August 2013 08:58 AM

හොඳ වැඩක් කෘෂිකර්ම පීඨයෙන් කරලා තියෙන්නේ. අපිටත් ආඩම්බරයි. මොකද මමත් ඔය පීටයෙන් උපාදිය ගත්ත නිසා. (ස)

:       0       0

වසන්ත රාජපක්ෂ. Thursday, 01 August 2013 09:04 AM

නිමල්, කැම්පස් කොල්ලෝ කෙල්ලෝ විනෝදෙට පන්ති වර්ජන කරන්නෙ නෑ. (ස)

:       0       0

නිමල් ජයසිංහ Wednesday, 31 July 2013 11:03 PM

වැඩේ නම් හොදයි. හැබැයි හරකුන්ට පන්ති වර්ජනය කරන හැටි විතරක් නම් කියා දෙන්න එපා. (නි)

:       0       0

පාලිත Thursday, 01 August 2013 09:44 AM

මේ පශුවෛද්‍ය ටී.ඒ. සංජීව මහතා නේද? මතකද එතුමාගේ කාර් එක කුඩු කළා ඔය සබරගමුවේ ළමයි ටිකක්. එතුමාගේ සත්කාරයට අපේ උපහාරය. (නි)

:       0       0

සමන් Thursday, 01 August 2013 10:41 AM

වසන්ත, ඒක හරි.නිකන් වර්ජනය කරන්නේ නැහැ. අරගොල්ලෝ කියනකන් ඉන්නවා. (නි)

:       0       0

දුමින්ද Wednesday, 31 July 2013 06:33 PM

බොහොම හොඳයි. අනෙත් ආයතනත් මැදිහත් වී මේ වගේ ගොවීන්ට උදව් කරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 305 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 1002 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 994 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 511 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 1047 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1783 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36967 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24376 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 586 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site