IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කිරි ගොවීහු දුක කියති

අඩු මිලට ආනයනය කරන කිරි පිටි නිසා දේශීය කිරි ගෝවීන් ගැටළු රැසකට මුහුණ දී ඇතැයි දේශීය කිරි ගොවීහු පිරිසක් අද (17) මරදාන සීඑස්ආර් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවක දී කීහ.

DSC_0019 DSC_0037

 



අදහස් (0)

කිරි ගොවීහු දුක කියති

සුනේත්‍රා Thursday, 18 June 2015 03:39 AM

පාරිභෝගිකයා කියන්නේ මහා ධන කුවේරයෝ නෙමේ. ඕගොල්ලන්ට පුලුවන්ද මුළු රටේ මිනිස්සුන්ට ඔය දියර කිරි සාධාරණ මිලකට ලබාදෙන්න? එහෙම සැලසුමක් අනාගතය සඳහා වත් තියෙනවද? ඔක්කොටම කලින් ඒ ප්‍රශ්නයට හරියට කෙලින් උත්තරයක් දෙන්න. (ම)

:       0       0

සජී Thursday, 18 June 2015 10:36 AM

ආනයනික කිරිපිටිමිල වැඩිකරලා කිරිගොවියගේ දියර කිරි මිලත් වැඩිකලා කිරිගොවියා නිකන්ම හාන්සියි.. හරිනම් කරන්න තිබුණේ ආනයනික කිරිපිටි මිල ඉහල දාන්න.. නමුත් වුණේ වෙනදෙයක්.. (ම)

:       0       0

ඉසුරන්දි Thursday, 18 June 2015 04:24 AM

අල්ලපු රට ඉන්දියාවේ තවමත් බොන්නේ එල කිරි.එකට අපේ රටේ ඔක්කොම පිටරටින්. ඒවාට හද ගැහිලා දැන්.මේ පොඩි රටේ දේශීය නිෂ්පාදන කියලා මොනාද දියුණු කරලා තියෙන්නේ.එදා තිබ්බ ගැමි සමාජ රටාවත් දැන් නවීකරණය වෙලා බටහිරයට හැඩගැහිලා.අපි තවමත් කැමති අපේ කියන දේවල් වැඩි දියුණු කරගෙන රට ස්වංන්පොෂිත වෙනවා දකින්න.(ම)

:       0       0

ජැක්සන් Thursday, 18 June 2015 06:42 AM

ඔය තේ වලට දාලා බොන්න නම් ඔය දියරකිරි වැඩේ හරියන්නේ නැහැ. ඕව යෝගට් මීකිරි බටර් වගේ වෙනත් නිෂ්පාදන සඳහා යොමුකරන වැඩපිළිවෙලක් සකස් කරගන්න. කිරිපිටි මිල නග්ගල දුප්පත් පාරිභෝගිකයෝ පිඩාවට පත් කරන එක වැරදියි. (ස)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Wednesday, 17 June 2015 05:09 PM

"අඬන්න ඕනෑලු කිරි එරෙන්න"... මේ කිරි ගොවියොත් කරන්න හදන්නේ ඒකම තමා. (නි)

:       0       0

සුනිල් ගිකියනගේ Wednesday, 17 June 2015 06:21 PM

දියුණු රටවල කිරිපිටි කියලා ජාතියක් මිනිස්සු බොන්නේ නහැ. තියන්නේ නැවුම් කිරි. ලංකාවේ මිනිසුන්ට මේවා කියලා වැඩක් නැහැ. හැමදාම අනුන්ගේ කුණු කකා බිබී ඉන්නවා (නි)

:       0       0

නිලාන්- කටාර් Wednesday, 17 June 2015 07:08 PM

ඡන්දෙ දුන්නා නම් දැන් විඳවාපන් ගොවියෝ කිවුවලු (නි)

:       0       0

දුමන්ද Thursday, 18 June 2015 07:52 AM

කිරි ගොවියට ගමට කැකිරි (නදී)

:       0       0

පෙරේරා Wednesday, 17 June 2015 10:03 PM

මම ඉන්න රටේ පොහොසත්ම අය කිරි ගොවියෝ. (නි)

:       0       0

නාලක Wednesday, 17 June 2015 11:41 PM

ආණ්ඩුවේ කිවුව කෙරුම් දැන් නැහැ වගෙයි (නි)

:       0       0

විකුම් Thursday, 18 June 2015 12:31 AM

ගොවියෝ දැන් අතරමංවෙලා. (නි)

:       0       0

ඉමේෂ් Thursday, 18 June 2015 02:38 AM

කෝ රන්ජන් ඇමතිතුමා ? (ස)

:       0       0

විපුල Thursday, 18 June 2015 03:02 AM

විෂය භාර මැති ඇමතිලා හමුවෙලා වැඩක් වෙලා නැහැ එහෙනම්,(ම)

:       0       0

හිමාල් Thursday, 18 June 2015 03:07 AM

මෙයාල කිව්වේ කිරි වලට සහතික මිලක් දීපු නිසා ලංකාවේ අය එයාලගේ කිරි මිල වැඩියි කියලා ගන්නේ නැ කියලා.(ම)

:       0       0

ලන්කපුත Thursday, 18 June 2015 03:16 AM

මොන මඟුලක්ද, දියර කිරි ලීටරේ 220, දවස් දෙකයි බොන්න පුළුවන්, කිරිපිටි පැකට් එකක් 340, සතියක් බොනවා. , අපේ පොඩි උන්ට මාසෙකට දවස් හතරක් විතරද කිරි දෙන්ඩ කියන්නේ.(ම)

:       0       0

ලන්කපුත Thursday, 18 June 2015 03:18 AM

කිරිපිටි ගෙන එක නතර කරන එක නෙමෙයි හරක් රෑන කළ යුතු, දියර කිරි ලීටරේ රුපියල් 100 කට වගේ පාරිභෙෘ්ගිකයා අතට පත්කළ හැකි ක්‍රමයක් ඉදිරිපත් කිරිමයි, එයින් රුපියල් 75 වත් නිෂ්පාදකයා අතට යන විදියක් සෙවීමයි. එතකොට අපි දියර කිරි බොන්නම් (ම)

:       0       0

චන්දිම Thursday, 18 June 2015 03:22 AM

ඕගොල්ලෝ දියර කිරි දෙනවා කිව්වට පාරිභෝගික අපිට ඕවා ලැබෙන්නේ නැහැ. ඕවා තියාගන්න ශීතකරණ හැමෝටමත් නැහැ. කලින් කිරි පිටි මිල වැඩි කරපු කාලේ ඕගොල්ලෝ අපිට ඔය මහලොකු දියර කිරිය දුන්නද?කිරි පිටි මිල නැග්ගුවොත් අපිට වෙන්නේ අන්තිමට පිටි කිරිත් නැහැ දියර කිරිත් නැහැ ප්ලේන්ටිය බොන්න. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9406 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4874 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6770 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4591 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1139 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1956 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36477 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24191 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site