එක්සත් ජාතික පක්ෂ නායකත්වයට තරග කිරීමේ තත්ත්වය ඇති නොකර සමගියෙන් රැුස්ව සමගියෙන් විසිරයාමේ ලිච්ඡවි රජ පිළිවෙත අනුව යමින් පක්ෂ නායකත්වය කරු ජයසූරිය මහතාට පවරා විපක්ෂ නායක ධුරයේ සිටින්නැයි මහානායක හිමිවරු සිවු නම ඒකාබද්ධ ලිපියකින් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට සිහිපත් කරති. ප‍්‍රබල විපක්ෂයක අවශ්‍යතාවයක් රටට අවශ්‍ය බවත් නායකත්වය සඳහා පක්ෂය දෙපිල බෙදී තරග කිරීම ආදර්ශමත් කි‍්‍රයාවක් නොවන බවත් තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ නාහිමි, උඩුගම බුද්ධ රක්ඛිත අස්ගිරි මහා නාහිමි, වේවැල්දෙණියේ මේධාලංකාර ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක හිමි හා දවුල්දෙන ඤාණිස්සර අමරපුර නිකායේ මහා නායක හිමි මේ ලිපියට අත්සන් තබා ඇත්තාහ. මල්වතු විහාරයේ වගකිව යුතු පිරිසක් රැගෙන ආ ලිපියට මහා නායක හිමියන් අත්සන් කළ බව වේවැල්දෙණියේ මේධාලංකාර රාමඤ්ඤ නිකායේ මහා නාහිමියන්ගේ ලේකම් සීතා එළියේ චන්දානන්ද හිමියෝ කීහ. ඒ පිරිස කවුදැයි ඒ හිමියන් හෙළිකළේ නැත.
කොළඹට යළි වසන්තය ගෙන ඒම සඳහා කොළඹ මහ නගර සභාවේ බලය තම පක්‍ෂයට ලබාදෙන ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ පුහුණු වෛද්‍යවරිය අපයෝජනයට ලක් කළ හිටපු හමුදා සෙබළා පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් අද (28) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රා
පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ’’කප්රුකට සවියක් - වැඩි ඵලදාවක්’’ යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීම මාර්තු 30 වැනිදා සිට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරය කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි
ශ්රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්වරුන් අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
පහළ දිවුල්වැව වැවේ දිය නෑමට ගිය හමුදා භටයෙකු දියේ ගිලී මියගිය බව කපුගොල්ලෑව පොලිසිය කියයි.
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
කරු නායක පුටුවට - රනිල් විපක්ෂනායක පුටුවට
අසෝක දේවසුන්දර Thursday, 15 December 2011 11:37 PM
රනිල් මහත්තයා වැඩිපුරම කැමති ඇත්තේ විපක්ෂනායකකමට වෙන්න ඇති.
ලෙස්ලි Friday, 16 December 2011 01:53 AM
කරු නායකත්වයට..
නිවන්ත Friday, 16 December 2011 09:01 AM
කාටවත් නායක කම් අරන් දෙන්න මැදිහත් නොවන්න.
සංජය Friday, 16 December 2011 09:09 AM
කරූ ජයසූරිය මහතා විපක්ෂයේ නායක කමට සුදුසුයි
සංජය.. Friday, 16 December 2011 02:24 PM
කරු නායකකමට...
රසිත් Friday, 16 December 2011 06:21 PM
මහා නායක හාමුදුරුවනේ ඉස්සලම යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් කරන හාමුදුරුවො ටික පන්නල දාන්න
සමන් Thursday, 15 December 2011 08:01 PM
අනේ හාමුදුරුවනේ ඕක ඒ ගොල්ලන්ටම බේරගන්න ඉඩ දෙමු...
පතිරණ Thursday, 15 December 2011 08:34 PM
නායක හාමුදුරුවො කළේ බොහොම හොද වැඩක්