බදුල්ල පස්සර මාර්ගයේ අටේ කණුව අසල දී තී‍්‍රරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් තී‍්‍රරෝද රියැදුරුගේ අත පසාරු කොටගෙන යකඩ කූරක් ඇනී ගියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොරේ පිටට මරේ
විජේසිංහ Wednesday, 17 April 2013 02:48 PM
අනේ අපව් නේද, පාරේ රිය පදවද්දී හොද කල්පනාවෙන් යන්න ඕනි (අ)
රිස්වාන් Wednesday, 17 April 2013 03:55 PM
මේ කට්ටියට කවදාවත් හෙමින් යන්න බැහැ.ඉගිල්ලෙන්නමයි බලන්නේ. කල්පනාවක් නැහැ, මේකේ තියෙන්නේ රෝද 3ක් කියලා (නි)
ප්‍රදීප් Thursday, 18 April 2013 07:03 AM
වාහන තියෙන්නේ ඉක්මනට යන්න තමයි. ඒත් වාහන එලවද්දී අපට යන්න පුළුවන් වේගය අපි යන පාර, යන වාහනය සහ ඒ වෙලාවේ කාලගුණයත් පාලනය කරගන්න ඕනෑ. අවාසනාවකට අපේ රියදුරන් අතරින් ටිකදෙනෙක් නූගත් එක්කෝ හිතුවක්කාරී විදිහට වාහන පදවනවා. මේ අය පාරේ වංගුත් කෙලින් කරගෙන තමයි එලවන්නේ. ඉතින් අනිත් මිනිස්සුත් අමාරුවේ. එක්කෝ වාහන එලවන්නෙත් බීලා. (නි)
අමරසිරි Wednesday, 17 April 2013 01:16 PM
කල්පනාවෙන් රිය පදවන්න.(නදී)
ධනුෂ්ක Wednesday, 17 April 2013 01:27 PM
පාරේ හෙමින්ද යන්න ඕනේ.(නදී)
චුලා Wednesday, 17 April 2013 01:38 PM
අල්ලපු රටේ බාල තාත්ෂනයෙන් තු වාහන ලාබෙට ගත්තම ටිකක් පරිස්සමට යන්න එපැයි. මොකෝ ඔය වාහන ආරක්ෂා සහිත ඒවාද.(නදී)