IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කිරි පිටි බද්ද 25කින් නඟී

කිලෝ ග්‍රෑමයක ආනයන කිරිපිටි බද්ද රුපියල් රුපියල් 25කින් වැඩි කළ බව රජය කියයි.

මේ අනුව අනුව රුපියල් 57ක් වූ කිරිපිටි බද්ද දැන් රුපියල් 82කි.

ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල අඩු වී ඇතත් කිරිපිටි සමාගම් මෙම වාසිය පාරිභෝගිකයාට මෙතෙක් ලබා දී නැත.

 



අදහස් (0)

කිරි පිටි බද්ද 25කින් නඟී

තිලක් ඩුබායි Tuesday, 03 June 2014 11:42 AM

ඉදිරියේදී ලංකාවත් ඉතියෝපියාවක්,සෝමාලියාවක්,බංගලිදේශසයක්, උගන්ඩාවක්,සුවාසිලන්තයක් වෙනවා දකින්න අපි කැමති නැහැ.(නදී)

:       0       0

සේන Tuesday, 03 June 2014 11:42 AM

දිනකට කොටි ගණනක් වියදම් කරන අපේ ආදරණීය පාලකයන් වෙනුවෙන් අපි කිරි නොබී උනත් ඉන්නම්.(නදී)

:       0       0

පද්මිනි Tuesday, 03 June 2014 11:43 AM

දියුණු රටවල් කිරිබිම දැන් නතර කරලා තියෙන්නේ. කෝපි එකට දියර කිරි මේස හැන්දක් වගේ කලවම් කරන්නේ; පොල් කිරි අති ජනප්‍රිය වේගෙන යනවා. (නදී)

:       0       0

සිදත් Tuesday, 03 June 2014 11:43 AM

මේවට වග කියන්න ඕනේ අපිම තමා. අපේ රටේ මෙච්චර කිරි තියද්දි අපි පිටරටින් එන කිසිම ගුණයක් නැති කිරි බොන්න පුරුදු වෙලා. අපි නිකන් හරි ලංකාවේ හදන පැලවත්තේ හයිලන්ඩ් වගේ කිරි වලට නැඹුරු උනොත් ඔය පිට රටින් ගේන කිරි මිල නිකන්ම අඩු වෙනවා. (නදී)

:       0       0

ටිකිරි බංඩා Tuesday, 03 June 2014 11:46 AM

අපිට ලේ දෙන්න පුළුවන්, අපිට මොලේ දෙන්න බැහැනේ. (නදී)

:       0       0

ප්‍රදීප් Tuesday, 03 June 2014 11:47 AM

මට නම් කමක් නෑ. මොකෝ මමනම් මගේ ළමුන්ට කිරිපිටි දුන්නේ නෑ. මවු කිරි ඉවර උනාම අපි කන කෑම පුරුදු කළා. අපි කිරි බොන්නේ නැහැ (නදී)

:       0       0

සත්‍යපාල Tuesday, 03 June 2014 11:49 AM

කිරිබොන එක විතරක් නොවෙයි තව කොච්චර දේවල් නවත්වන්න පුලුවන්ද එතකොට අපිට ආයේ දඩයම් යුගයටම යන්න පුළුවන් ! (නදී)

:       0       0

සුමිත් Tuesday, 03 June 2014 11:50 AM

වස වල මිල පාලනය කර දෙන්න (නදී)

:       0       0

තබිත Tuesday, 03 June 2014 11:56 AM

ලංකාවේ අපට ලෝකේ දේවල් වලට රටේ දේවල්වලට මුහුණ දෙන්න වෙන්නේ දුප්පත් අපිට ලැබෙන සොච්චමෙන්. මේ ලියන්නේ හරිම හිතේ දුකෙන්. උදේ තේ විතරක් බිල බඩගිනි නිවාගන්න අපිට කිරි පිටි වල මිල මේ ආකාරයට වැඩි වෙන කොට අපිට හිතෙන දේ දන්නවද? (නදී)

:       0       0

නිසාර් Tuesday, 03 June 2014 11:56 AM

බද්ද වැඩි කරව්වේ යුද වියදම් වැඩි නිසා ද? (නදී)

:       0       0

ගිහාන් Tuesday, 03 June 2014 11:58 AM

ලංකාවේ මොනම පක්ෂයක හෝ දේශපාලකයෙකුගෙන් අහන්නකො " කිරිපිටිවල මිළ කියද ? " කියලා. හරි ගාන කව්රුවත් දන්නේ නැහැ. (නදී)

:       0       0

ජයා Tuesday, 03 June 2014 05:16 PM

මට නම් කිරි කීය වුනත් කමක් නැහැ. කොලොස්ටෝරෝල් වැඩි නිසා මම කිරි බොන්නේ නැහැ. (නදී)

:       0       0

එරංග Tuesday, 03 June 2014 12:10 PM

අසරණ මිනිස්සුන්ට කන්න බොන්න බැරි කාලයක් උදාවෙන්නේ. මැති ඇමතිවරු එකසිය ගානට. (ස)

:       0       0

බටන්ගල Tuesday, 03 June 2014 12:27 PM

කවුද උපදෙස් දෙන කෙනා? ඊළඟ ආණ්ඩුව එනතුරු බලන් ඉන්න කෙනෙක් වෙන්න ඕන. ආණ්ඩුව මේ තරම්ම ආර්ථික අහේනියක ඉන්නවා නම් ලේකම් ගැන විමල් කියන කතාව බොරු නෙමේ. (ස)

:       0       0

තරිඳු Tuesday, 03 June 2014 12:29 PM

කිරි පිටි සමාගම් වල එකාධිපති වාදය දැක දැක තාමත් එවුන්ටම කඹුරන රටක් ලෝකේ තවත් නැතුව ඇති. කවද මේ අපේ රට හැදේවිද? දේශීය සමාගම් වල නිෂ්පාදන ඉහල නංවන්නේ නැතුව පිටරට සමාගම් පෝසත් කරන හැටි දැක්කම පුදුමාකාර දුකක් දැනෙන්නේ. (ස)

:       0       0

අහිංසා Tuesday, 03 June 2014 12:31 PM

ඔය බද්ද වැඩිකළේ ..රටේ සෝබනය වැඩිකරන්න ....චිනාගෙන් ..සහ වෙනත් ණය දෙන ආයතන වලින් ගත්ත ණය වල ..පොලිය ගෙවන්න. ණය නෙවෙයි ..පොලිය. එතකොට ණය ගෙවන්න වෙන්නේ ඔබගේත් මගෙත් නූපන් පරම්පරාවල අහිංසකයන්ට. ඕක තමයි අපේ රටේ ඉන්න සහෝදර ජනතාවට නොපෙනෙන සුන්දර ආශ්චර්ය. කිරි බොන්න බැරි නම් වස බීපල්ලා, කියන දවස වැඩි ඈතක නැහැ වගේ. (ස)

:       0       0

රොෂාන් Wednesday, 04 June 2014 07:19 AM

කිරිපිටි මිළ අඩුකරන්න...........(නදී)

:       0       0

ජනතා Tuesday, 03 June 2014 12:38 PM

කමක් නෑ යුද්දේ දිනුවා නේ. (ස)

:       0       0

භානුක Tuesday, 03 June 2014 12:49 PM

මෙන්න අපිට ගංවතුර සහනාධාරයක් ! අනේ පින් සිද්ධ වෙච්චාවේ! (ස)

:       0       0

නාමල් Tuesday, 03 June 2014 05:42 PM

අද ඉදල කිරිපිටි බැහැ ඊයේ ඉදල පිටි බැහැ. දෙයියනේ කිරි පිටි මිල වැඩි කරලා මාස කීයද ? අපිට වහ දීල මරල දාන්න. කොහොමද ගන්න පඩියෙන් ජීවත් වෙන්නේ කියලා මේවා කරන නරුමයන්ට තේරෙන්නේ නැද්ද (නදී)

:       0       0

සනත් Tuesday, 03 June 2014 12:56 PM

රට හරක් ගෙ කිරි අපිට මොකටද? (ස)

:       0       0

සෑම් Tuesday, 03 June 2014 12:57 PM

අහිංසා, අපි අරන් තියන මුදල් වලට දැන් කියන්නේ "ණය" කියලා නොවෙයි. ඒවා "ණය ආධාර " . ඒ මොකද අපිට කව්රුවත්ම "ආධාර" ඒ කියන්නේ ආපසු ගෙවිය යුතු නැති මුදල් හෝ ද්‍රව්‍ය දෙන්නේ නැහැ. මීට ඉහත කාල වලදී ඒවායින් බොහොමයක් ලැබුණේ අපි ධනවාදී හෝ අධිරාජ්‍යවාදී කියා තරහා කරගත් රටවලින්. චීනෙන් සහ ඉන්දියාවෙන් ලැබෙන ණය සහ පොලිය ගෙවන්නත් ඒ අය අපිට නැවතත් ගිනි පොලියට ණය දෙනවා. (ස)

:       0       0

පෙරේරා Tuesday, 03 June 2014 12:59 PM

කමක් නැහැ...එන චන්දෙදි මිනිස්සු යහපත් ප්‍රතිචාර දක්වාවි..(ස)

:       0       0

මහින්ද Tuesday, 03 June 2014 01:03 PM

මේක ජාතන්තර කුමන්ත්‍රණයක්. වහාම විමල් ඇමතිතුමාට කියන්න ඕන උපවාසයක් කරන්න කියල මේකට විරුද්දව.(නදී)

:       0       0

සෝබනා Tuesday, 03 June 2014 01:05 PM

ඉතාම සාධාරණ වැඩක්. අපි සැමදා ඔබ සමගයි. (නදී)

:       0       0

බිමල් Tuesday, 03 June 2014 01:07 PM

දැන් කිරිපිටි මිල වැඩි කරන්නේ නැතිව කොහොමද ඊළඟ මැතිවරණය ලං වෙනකොට මිල බස්සන්නේ ? (නදී)

:       0       0

විකි Tuesday, 03 June 2014 01:08 PM

මිනිසුන්ට මතක නැති වෙනවා ඡන්දෙදි. ඹ්වා නැත්නම් මෙහෙම වෙනවද ? (නදි)

:       0       0

විමුක්ති Tuesday, 03 June 2014 01:26 PM

කමක් නැහැ ලම්බෝගිනි ලාබයි පුන්නක්කුත් ලාබයි (නදී)

:       0       0

අචිනි Tuesday, 03 June 2014 06:21 PM

ඇත්තටම අපේ රටේ ජනතාවට කොන්ද පණ නැහැ කියලයි මට හිතෙන්නේ.කෙලින් තීරණයක් අරගන්න කාලය හරි (නි)

:       0       0

දිනේෂ් Tuesday, 03 June 2014 01:45 PM

හෙට අනිද්දාට මවු කිරි වලට බද්දක් ගහවි. ඊට පස්සේ වැසිකිලි බද්ද , කසාද බද්ද, දරු බද්ද ..අනේ එත් ඉතින් කමක් නැහැ, අපේ තුමා ලා ටික සුවසේ ඉන්නවානේ. (ස)

:       0       0

දිසනායක Tuesday, 03 June 2014 01:50 PM

කරුණාකරලා කිරි පිටි ග්‍රෑම් 400 කිරි පිටි පැකට් එකක් රු.2000 ක් වැනි මිලකට වැඩි කරන්න, මෙහෙම ටික ටික වැඩිකලාට දේශප්‍රේමයෙන් උදම් වී සිටින අපේ ඇගට දැනෙන්නේ නැහැ. අපිට බදු මිල ප්‍රශ්නයක් නොවෙයි. අපි දැන් ආශ්චර්යයෙන් මත් වෙලා ඉන්නේ. මොකද ලැම්බෝර්හිනි ,ඉහල පැලැන්තියේ බලු කෑම මේවගේ බදු ඉවත් කරලනේ තිබෙන්නේ. සුබ අනාගතයක්! (නදී)

:       0       0

නිෂේන් Tuesday, 03 June 2014 02:01 PM

කෝ මේ ලංකා තිලක් තුමා ? දේශපාලක ප්‍රශ්නයකදී නම් මල්ලත් අරගෙන සංවාද මණ්ඩපයට දුවගෙන එනවා. මේ වගේ ජාතික ව්‍යසනයකදී පැත්ත පළාතේ නැහැ. (නදී)

:       0       0

දනුක Tuesday, 03 June 2014 02:04 PM

මම දන්නවා ලඛිත... "හොඳ වෙලාවට උදේට තේ විතරක් බොන්නෙ" (ස)

:       0       0

නුවන් Tuesday, 03 June 2014 02:08 PM

දුප්පත් මිනිහාගේ ළමයෙකුට බොන්න කිරි ටිකක් ගන්න විදිහක් නැහැ.මේක වෙන්න ඇති ආසියාවේ ආශ්චර්යය. (නි)

:       0       0

සේන Tuesday, 03 June 2014 08:14 PM

ඊයේ පාන් මිලට කෑ ගැහැව්වා අද කිරිපිටි මිලට කැ ගහනවා හෙට මොකුත් මතක නැහැ අනිද්දා ගිහින් එයාලාටම කතිරේ ගහනවා. අනේ අපි වගේ මෝඩයෝ ටිකක්.(නදී)

:       0       0

අචිනි Tuesday, 03 June 2014 02:38 PM

සන්තොශය් ආසාවේ බෑ. කවදද අනේ මිල වැඩි කරන්නේ ? (නදී)

:       0       0

සරත් බංඩාර Tuesday, 03 June 2014 02:48 PM

මේ විදියට ලගදීම හරකුන්ටත් බදු ගහයිද? (නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 03 June 2014 02:50 PM

ඊයේ පාන් පිටි. අද කිරි පිටි. දවස් 2ක් සතියක් හැමෝම කතාකරයි. පාර්ලිමේන්තුවේත් කතා කරයි.ඉන්පසු අමතක වෙයි. (නි)

:       0       0

අබ්දුල් Tuesday, 03 June 2014 02:52 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

මනෝජ් Tuesday, 03 June 2014 02:55 PM

දේශීය ගොවියා ආරක්ෂා කරන්න සහල්, අල, බී ලුණු වැනි දේවල් වල ආනයන බද්ද වැඩි කරනවා. කිරිපිටි බද්ද වැඩි කරලා තියෙන්නේ මොන එකකටද? (නි)

:       0       0

චම්පා. Tuesday, 03 June 2014 03:07 PM

කිරිපිටි මිල වැඩිකළා කියා මේ අය කෑගැහුවට ඔබතුමාලා ගණන් ගන්න එපා. ඔය කිරි පිටි මිල,පාන් මිල වැඩි කරලා,පාසල් ටිකත් වහල දැම්මට කමක් නැහැ.මැතිවරණ කාලෙටත් අපට හොඳට කෑම,බීම දෙන නිසා අපි මෙවරත් අපේ මනාපය ඔබතුමාලටමයි. අපි එහෙමයි.

:       0       0

සම Tuesday, 03 June 2014 03:23 PM

කමක් නැහැ යුද්දේ ඉවර කලානේ. අපේ රටේ ඉන්න හරක් ටික බැලුවම ඒ අයගෙන් කිරි දොවල මුළු ලෝකෙටම දෙන්න පුළුවනි. එත් අපි බොන්නේ පිට රටින් එන පිටිකිරි. ඒකේ කිසිම ගුණයක් නැහැ, මිලත් වැඩියි. මගේ රටට දෙවියන්ගේ පිහිටයි. (ස)

:       0       0

පෙරේරා Tuesday, 03 June 2014 03:33 PM

කමක් නැහැ. අපි පුලුවන් හැටියකට විඳගන්නන්කෝ... (නි)

:       0       0

ජනක Tuesday, 03 June 2014 04:21 PM

ඊළඟට දරු බද්දක් ගහවිද දන්නේ නැහැ. එක ළමයෙකුට වැඩියෙන් ඉන්න පවුල් ටික අල්ල ගෙන (නදී)

:       0       0

විකි Tuesday, 03 June 2014 04:21 PM

කොච්චර කොමෙන්ට් දැම්මත් ඔච්ච්චරයි. කොහොම හරි හයිලන්ඩ් පිටි එකත් වැඩි කරාවී ඉල්ලුමට සපයන්න බැහැ කියලා. ඉන්න තරම් තුමාලා සැප විදිනවනේ, ආස්චර්යය තමියි මේ (නදී)

:       0       0

අශාන් Tuesday, 03 June 2014 04:26 PM

කමක් නැහැ ලම්බෝගිනිය දුවන්නේ කිරි පිටි වලින් නෙවෙයිනෙ (නදී)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 03 June 2014 11:12 AM

විමල් ඇමති තුමාගේ පක්ෂය ඉල්ලුවේ කිරිපිටි වැඩි කරන්ඩ කියලද.? අනේ ඇමති තුමෝ ආයිනම් අනන් මනන් ඉල්ලන්ඩ එපා. (නදී)

:       0       0

තුශාර Tuesday, 03 June 2014 11:15 AM

කමක් නෑ. යුද්දෙ ඉවර කලානේ. (නදී)

:       0       0

ඉන්ද්‍රරත්න Tuesday, 03 June 2014 11:16 AM

ඒ කියන්නේ දැන් නම් සමාගම් කොහොමත් කිරිපිටි මිල අඩු කරන එකක් නෑ. එයාලා කියයි බද්ද වැඩිඋන හින්දා මිල අඩුකිරීම කෙසේ වෙතත්, මිල වැඩි කරන්න වෙයි කියලා. පිටිකිරි බොන එක නවත්තලා නැවුම් එළකිරි බොන්න කියලා මාත් පටන් ගත්තා. ඒත් ඒවායේ පැකට්ටුවක් රුපියල් 200 විතර වෙනවා. දින තුනකට විතර සැහෙනවා. එතකොට මාසෙකට රුපියල් 2000 ක් විතර යනවා ඒකට විතරක්. ඒත් ඉතිං රුපියල් 2500 න් ජිවත් වෙන අපි කොහොමද රුපියල් 2000 ක් ම කිරි වලට වැය කරන්නේ? (නදී)

:       0       0

කුමාරි Tuesday, 03 June 2014 11:19 AM

ලංකාව තුල කිරි ගොවියන් වැඩිකර ප්‍රමිතියකට එළකිරි බෝතල් සෑම වෙළද සලකින් සාදාරන මිලකට ගන්න පුළුවන් ආකාරයකට සකස් කළා නම් ඔය පිටිකිරි වලට ඕන බද්දක් ගහ ගන්න කියන්න තිබ්බා. කොහෙද අපේ මිනිස්සුත් ඔය පිටිකිරි වීදුරුව නොබිවොත් මැරෙනවා වාගේනේ කටයුතු කරන්නේ. ලෝකේ මැරෙනකන් කිරි බොන එකම සත මිනිසා....චිහ්... හරිම ලැජ්ජයි.....(නදී)

:       0       0

ප්‍රභාෂ් Tuesday, 03 June 2014 11:19 AM

තවත් සාඩම්බර ක්‍රියාවක් (නදී)

:       0       0

දමයන්ත Tuesday, 03 June 2014 11:26 AM

හුරේ ....අද මැච් එක දින්නට පස්සේ එන්න තිබුන නිවුස් එකක් කලින් ඇවිත්..(නදී)

:       0       0

බිනර Tuesday, 03 June 2014 04:50 PM

මෙය හොඳ දෙයක්.(නදී)

:       0       0

දමිත් Tuesday, 03 June 2014 11:30 AM

අනේ අපිට වස වල මිල අඩු කරලා දෙන්න. (ස)

:       0       0

ටිකිරි Tuesday, 03 June 2014 11:31 AM

මැති ඇමති වරු එකසිය ගානක් නඩත්තු කරන්න ඔය මුදල කොහොමවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැනේ..(ස)

:       0       0

රුවන් Tuesday, 03 June 2014 04:54 PM

ඇයි කිරිපිටි විතරක්. අල ලුණු පරිප්පු, අත්‍යාවශ්‍ය බෙහෙත්, ළදරු ආහාර, පාන් , බනිස් , විලි වසා ගන්න ඇඳුම් , ඉපදෙන විට ගහන බද්ද, උපයන විට ගහන බද්ද , මැරෙන කොට ගහන බද්ද ආදී මේ හැම දෙයක්ම ක්‍රියාත්මක කරන්න මේ ගංවතුර ආපදා කාලය තරම් ගැලපෙන අවස්තාවක් ආයෙත් එන්නේ නැහැ. (නදී)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 03 June 2014 11:33 AM

කව්ද කියන්නේ රටේ දරුවන්ගෙන් 45% මන්දපෝෂණයෙන් පෙළෙනවා කියල.රටේ ගැබිණි මව් වරුන්ගෙන් 40% රක්ත හීනතාවයෙන් පෙළෙනවා කියල. (නදී)

:       0       0

සමීර Tuesday, 03 June 2014 11:33 AM

මගේ පඩියෙන් දෙමව්පියන්ටයි පව්ලටයි දරුවන්ටයි සලකලා ගෙවල් කුලී ගෙව්වහම ගොඩාක් සල්ලි ඉතුරු වෙනවා .කැමති තරමක් බදු ගහන්න. (නදී)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 03 June 2014 11:35 AM

අධිවේගී මාර්ග,ගුවන් තොටුපොළවල්,වරායවල් තියෙන්නේ තව මොනවද ඉල්ලන්නේ? (නදී)

:       0       0

ටිකිරි බංඩා Tuesday, 03 June 2014 04:58 PM

මිනීමරු ප්‍රබකරන්ට වුනත් යම් කිසි ප්‍රතිපත්තියක කියල දෙයක් තිබුනා.(නදී)

:       0       0

අංජන Tuesday, 03 June 2014 11:36 AM

අයියෝ අපිත් ඉවරයි බබාලත් ඉවරයි.(නදී)

:       0       0

කුමාරි Tuesday, 03 June 2014 04:59 PM

අනේ,,, අම්මේ....... කිරි බොන්න බැරිවෙයි කියල අදහස් දමල තියන බබාලා ටික ගැන හිතන කොට මට දුකේ....... බෑ...... තනි ඇහැට ඇඩෙනවා (නදී) ...

:       0       0

ජොනතන් Tuesday, 03 June 2014 11:36 AM

යුද්දේ ඉවර කරපු නිසා දැන් අපිට මොනවා කලත් කමක් නැ, නේද තුෂාර. පොඩ්ඩක් බලන්න අතගාලා (නදී)

:       0       0

රාජිත Tuesday, 03 June 2014 11:38 AM

දැන් බඩු මිල වැඩි කරන්නේ මැච් එකට කලින්. වැඩි වෙලාවක් එතකොට ඒක ඔලුවේ තියෙන්නේ නැහැනේ. මැච් එක පටන් ගත්තහම සේරම අමතක වෙනවා. පහුවදාට කතා කරන්නේ පිටි මිල ගැන නෙමෙයි මැච් එක ගැන. කොහොමද අපේ පාලකයන්ගේ ක්‍රම වල ලබා ඇති දියුණුව (නදී)

:       0       0

ලලිතා Tuesday, 03 June 2014 11:40 AM

අපිව නොමරම මරනවා. (නදී)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 03 June 2014 11:40 AM

ඉදිරියේදී ඇදන් යන ඇදුම ගලවන් දුවන කාලයක් වුදා වෙයිද මාර්කෝස් පාලනය කල පිලිපීනයේ වගේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 337 0

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘
2024 සැප්තැම්බර් මස 25 920 0

මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව


නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 557 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 1797 1

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 1642 4

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 695 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36999 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24383 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 592 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 234 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site