ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ඇතුළු දූත පිරිසක් අද උදෑසන ඇමරිකා එක්සත් ජනපදයට අයත් බෝයිං 757 දරණ ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් දිවයිනට පැමිණියේය.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් දිවයිනට පැමිණි ජෝන් කෙරී මහතාව පිළිගත්තේය.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙම සංචාරයේදී ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කැළණි පන්සලට ගොස් ආගමික වතාවත්වල නිරත වීමට ද සැලසුම් කර ඇති අතර ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයනය පිළිබඳ ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ ආයතනයේ දී කෙරී මහතා විසින් දේශනයක් ද පවත්වනු ඇත.
එසේම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් කොළඹ නව ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමද මෙම සංචාරයේදී සිදු කිරීමට නියමිත අතර ඒ මහතා හෙට දහවල් දිවයිනෙන් පිටව යාමට නියමිතය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෙරී පිළිගන්න මංගල යයි