කතරගම ඓතිහාසික කිරි වෙහෙර සුවඳ පැනින් නැහැවීම බ්‍රහස්පතින්දා රාත්රියේදී සිදු විය.
සඳුන් ,කිරිපැන් ,සුවඳ විලවුන් ,මල් ඇතුළු පුජා ද්‍රව්‍ය රැසක් මුසු කැර සෑදු පැන් බවුසර හතකින් සෑ රඳුන් නහවා උඩ මළුවද සෝදා පිරිසුදු කැරුණේ ඊට දායක වුවන්ගේ සාධු කාර මැද්දේය.
මේ වාර්ෂික පිංකම සංවිධානය කළේ කිරි වෙහෙර රජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදිය.
මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.
දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද
යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා දිනා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කිරි වෙහෙර සුවඳ පැනින් නහවයි
සමන්ති Sunday, 26 January 2014 07:21 AM
ආමිස පුජාවට වඩා ප්‍රතිපත්ති පුජාව උතුම්ය. (නදී)
ධම්ම Friday, 24 January 2014 11:42 PM
භක්තියෙන් කල වැඩක් නමුත් මේ විලවුන් කොතෙක් දුරට චෛත්‍යයේ මතුපිට පෘෂ්ඨයට හිතකර දැයි සොයා බැලුවාද? මට මතක් වෙනවා පන්සලේ දායක සභාවේදී ලංකාවේ පළමු පෙලේ ව්‍යාපාරිකයෙක් අදහසක් පලකලා ඔහුගේ වියදමින් රුවන්වැලි සෑයට පිඟන් ගඩොලු අල්ලන්නට, වාර්ෂිකව හුණු පිරියම් කරන එක කරදර නිසා. (නදී)
සෙනෙවි Saturday, 25 January 2014 06:50 AM
අනාගතේ ඕව රැකගන්න නම් දැම්ම ගෙදර ගිහිල්ල දරුවෝ ටිකක් වැඩිපුර හදන්න. (අ)
සේන Saturday, 25 January 2014 07:03 AM
රන්ජිත් සිල්වාට ඇති අවබෝදය සියලු දෙනාට ඇතිවේව (අ)
රංජිත් සිල්වා Friday, 24 January 2014 12:18 PM
හොඳ වැඩක් නමුත් හොඳයි කියන්න නම් ධර්මයේ හැසිරෙන්න ඕනේ. රන් වැට වල් උසම පිළිම වල් ඔක්කොම තැවත ඉපදීමට හේතු වන කර්ම රැස් කරනවා. මේවයින් මිදීමට නම් ප්‍රතිපත්තියේ හැසිරෙන්න සිත් පහල වේවා කියා පතමි. (නදී)
යසිත් Friday, 24 January 2014 12:21 PM
කොතරම් අනර්ඝ පින් කමක්ද.සාදු..සාදු.. (නධී)
කරුණාසේන Friday, 24 January 2014 12:33 PM
බෝ මැඩ වගුරන කිරිකල දහසින් (දිල්)
සුනිල් පෙරේරා Friday, 24 January 2014 12:47 PM
සද්ධා ගගුල කිරි දියරෙන් නැහැවෙන වෙලාවේ .... දම් සද දිලෙනවා කිරි වෙහෙරේ වැලිමළුවේ .... සිල්වත පුජා හදින් බැතිබර වුණු වෙලාවේ .... සාදු සාදු මම නමදිමි බුදු සමිදුන් මේ වෙලාව් ... (දිල්)
සන්ජනා Friday, 24 January 2014 12:47 PM
සාධු..සාධු..සාධු..බුද්ධානු භාවෙන සිත් නෙත් පහන් වී - මෙත් මල් පිපේවා මුදිතා ජලාසේ - නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා - හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානි(දිල්)
විචක්ෂණ Friday, 24 January 2014 12:52 PM
සාධු සාධු!! ඔබගේ තුන්දොර ඉහත පැන් වලින් නහවා දමනය කලොත් එවිට කිරිවෙහෙර නාවා ලබාගත් කුසලයට වඩා වැඩි කුසලයක් ලැබේවි! රට ලස්සන වේවි! බුදු දහමේ ප්‍රතිපත්ති පුජාව, ආමිස පුජාවට වඩා ගොඩක් ඉහළ තැනකයි තියෙන්නේ.(දිල්)
පතිරණ කපිල Friday, 24 January 2014 01:56 PM
සාදූ සාදූ බුදුරැස් දසත පැතිරේවා (අ)