IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘කිරි සාම්පල 20%ක ඩීසීඩී‘

2013 වසරේ ජූලි මාසයේ සිට මේ දක්වා කිරිපිටි නියැඳි 1190ක ඩීසීඩී පරීක්ෂාව සිදු කළ බවත්, 2013 වසරේ ජූලි සහ ඔක්තෝබර අතර කාලයේ කිරිපිටිවල සිදු කළ ඩීසීඩී පරීක්ෂාවෙන් එම නියැදිවලින් සියයට 20ක පමණ ඩීසීඩී පැවැති බවත් ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ   ආයතනයේ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී අනාවරණය විය.

කාර්මික තාක්ෂණ ආයතනය ආයතනය කළ අනාවරණය රටේ බහුතර ජනතාව පිළිගෙන ක්‍රියා කරන බව කිරිපිටි අලෙවියේ පහත වැටීමෙන් පෙන්නුම් කරන බව තාක්ෂණ හා පර්යේෂණ ඇමැති චම්පික රණවක මහතා එම මාධ්‍ය සාකච්ඡාවේ දී කීවේය.

2013 වසරේ කිරිපිටි ටොන් 84000ක් ආනයනය කළත් 2014 මේ දක්වා ආනයනය කළ කිරිපිටි ප්‍රමාණය ටොන් 6000ක් පමණ බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ නියමය පරිදි මෙරටට ගෙන්වන සෑම කිරිපිටි තොගයකම ඩීසීඩී පරීක්ෂාව අයිටීඅයි ආයතනයෙන් සිදු කරන බවත් රණවක මහතා පැවසීය.

මේ දක්වා සිදු කළ සියලුම ඩීසීඩී පරීක්ෂාවල වාර්තා නිවැරදි බවට ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය    මෙන්ම තමන්ද තහවුරු කරන බව කී ඇමැතිවරයා තම අමාත්‍යංශය හෝ ඒ යටතේ ඇති ආයතන සල්ලිවලට යට නොවන බව ද කීවේය.

 



අදහස් (0)

‘කිරි සාම්පල 20%ක ඩීසීඩී‘

සෙනරත් Thursday, 02 October 2014 03:03 PM

ඒ දිනවල ඩී.සි.ඩී.තිබුනේ ඉතා ප්‍රසිද්ධම නම තිබෙන මොන කිරිපිටි වලද කියා කවුරුත් දන්නවා. දැනටත් තිබෙනවද දන්නේ නැහැ. කොහොම වුණත් අපි නම් තවමත් පාවිච්චි කරන්නේ දේශීය කිරිපිටි පමණයි. අපේ ඇඟටත් ගුණයි, අපේ රටටත් හොඳයි. (නි)

:       0       0

හර්ෂ Friday, 03 October 2014 09:26 AM

ඔබ වැනි නායකයන් , ජාතික හිතෛශීන් රටට ජාතියට අවශ්‍යම මොහොතකි මේ... දුප්පත් අසරණ ජනතාවට ඇත්තටම සේවය කල හැක්කේ ඔවුනට ටකරමක් බෙදා හෝ බඩු පාර්සල් ලබා දීමෙන් නොව ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමෙනි. (ස)

:       0       0

ප්‍රියන්ත Thursday, 02 October 2014 06:20 PM

ඩීසීඩී නෙමෙයි මෙලමයින් තිබුනත් රටින් එන නිසා බොන කෙනා බොනවා. ඕකට සමහර වෙළෙන්දොත් හවුල්. (නි)

:       0       0

දිනේෂ් Friday, 03 October 2014 09:55 AM

ඔබ දන්නවද කුඩන් කුලම් වල විකිරණ බලාගාරයකුත් තිබෙන බව. (ස)

:       0       0

මුණසිංහ Friday, 03 October 2014 12:42 AM

කුඩා ළමුන් යොදාගෙන කරන කිරිපිටි දැන්වීම් වහාම තහනම් කරන්න. එයා කියන්නේ පට්ටපල් බොරුවක් කියලා ඒ දරුවා දන්නෙත් නැතුව ඇති. (නි)

:       0       0

නිමල් ලලිත Friday, 03 October 2014 02:14 AM

ඇමතිතුමනි, ජාතියේ ජීවනාලිය වූ ළමා පරපුර රැකගැනීමට ඔබතුමා ගන්නා උත්සාහයට පින්! (නි)

:       0       0

අරුණ Friday, 03 October 2014 04:03 AM

මුදලට වඩා මනුෂ්‍යකමට තැනදෙන ඔබතුමා රටට හිතෛෂී නායකයෙක්. ප්‍රශ්නය වන්නේ මිනිසුන් කැමති හරසුන් නායකයන්ට වීමයි (නි)

:       0       0

අජිත් හික්කඩුවගේ Friday, 03 October 2014 04:32 AM

බොනවා නම් බොන්නකෝ අපේ රටේ ඒවා. (නි)

:       0       0

රන්ජිත් Thursday, 02 October 2014 11:08 AM

නියම කියමන. ලෙඩ අමාත්යන්සයට හොඳ බෙහෙත, (අ)

:       0       0

රත්න Thursday, 02 October 2014 11:15 AM

මෙම නියැදි ලබා ගත් සහ ඩී. සී. ඩී අඩංගු කිරි පිටි වර්ග මොනවාද යන්නත් ප්‍රසිද්ධ කලානම්! ඇමති තුමනි එය මහජන සුභසිද්දිය පිනිස ප්‍රසිද්ධ කරන්න. (අ)

:       0       0

සේලනී Thursday, 02 October 2014 11:30 AM

එළවළු වල කෘමිනාශක තියෙනවද කියල බැලුවොත් හොඳයි නේද? මිනිස්සු කිරි බොනවට වඩා එළවළු කනව නේ, (ස)

:       0       0

ටිරෝන් Thursday, 02 October 2014 11:38 AM

අර ප්‍රසිද්ධ වර්ගය මෙච්චර කියත්දිත් බොනවා නම් නියම හරක්. මෙතරම් හොඳ දේශීය වර්ග රටේ තියෙනවා. බොන්නෙම අරව. පව්කාරකම. වෙන මොනවත් නෙවෙයි. සිය රටදේ සිරිසැපදේ. (ස)

:       0       0

ෂයම Friday, 03 October 2014 08:11 AM

අපේ රටේ එල කිරි ගොවියෝ විකුණගන්න බැරුව වීසි කරනවා. අපි පිට රටින් ලෙඩ මිලට ගන්නවා. අනේ කාලේ වනේ වාසේ. (ස)

:       0       0

රොකී Thursday, 02 October 2014 01:53 PM

ගහපු ගමන් "නාගසලන්" වී යෝධ බල යෝධ ශක්තිය ලැබෙන එතනෝල් මෙතරම් සුලභව තිබියදී ඩීසීඩී ගහපු පිටිකිරි බොන එක මහා මෝඩකමක්! (නි)

:       0       0

අමර Thursday, 02 October 2014 02:00 PM

අපිට මොනවද මේ කියන්නේ? මට තේරෙන්නේ නැහැ. වහාම ඕක නවත්වන්න බලයක් නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 5 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 37 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 117 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 30 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 240 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 194 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38138 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25099 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site