IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


“කරු හරි දේ කියයි”

 

යුද්ධයෙන්  මියගිය  පිරිස්  සැමරීමට  උතුරේ  ජනතාවට  අයිතියක්  ඇතැයි ද ඔවුන් සමරන්නේ  ත්‍රස්තවාදීන්  නම්  එය රජය  අනුමත නොකරන බව බුද්ධ ශාසන අමාත්‍ය කරු  ජයසුරිය මහතා  අද (13) පැවසුවේය.

රජයේ  ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තුවේ  වු  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  අමාත්‍යවරයා  මෙසේ  සඳහන්  කළේය.

·        පසුගිය ජනාධිපතිවරණයේ  දී  මහා  පරිමාණයේ  අක්‍රමිකතා  සිදුවි  ඇතැයි  ද ඒ පිළිබඳව වාර්තාවක්  ඉදිරි  කාලයේ  ඉදිරිපත්  කරන  බව ඔහු  කිවේය.

·        නිල කාලය දිර්ඝ කළ පළාත් පාලන ආයතන 234 ක මැතිවරණය  පැවැත්වීම පිළිබඳව අද (13) පස්වරුවේ  ඇමැති  මණ්ඩල හමුවේ  දී  සාකච්ඡා  කර  තීරණයක්  ගන්නා  බව ද              සඳහන්  කළේය.

 

 

                                    



අදහස් (0)

“කරු හරි දේ කියයි”

විජයබාහු Wednesday, 13 May 2015 01:03 PM

මේක විහිළුවක්. එයාලට එක නීතියක්. අනිත් අයට තවත් නීතියක් (නි)

:       0       0

සිසිර Wednesday, 13 May 2015 01:24 PM

කන්න ඕන වුණාම කබර ගොයත් තලගොයා වුණාලු. ඡන්ද ඕන වුණාම ත්‍රස්තවාදියත් රටවැසියා වුණාලු.(අ)

:       0       0

අබේරත්න ටෝකියෝ Wednesday, 13 May 2015 02:21 PM

බුද්ධ සාසන ඇමති ගේ අපුරු දැක්කම.(අ)

:       0       0

නිශාන්ත Wednesday, 13 May 2015 03:14 PM

නහි වේරේන වේරානී.... (නි)

:       0       0

මංගල වේලාරත්න Wednesday, 13 May 2015 03:58 PM

හැම දෙමලම කොටිය කියන සිංහලයි කියාගන්න අය තවමත් හෙටත් ඉන්නවා බලුවලිගේ ඇද අරින්න බැහැ (බ)

:       0       0

කෝලිත Wednesday, 13 May 2015 10:10 AM

සර් නිකම් කටරින්නේ නැහැ කිව්වොත් වෙදගත් දෙයක් ඔබතුමට ජය (ම)

:       0       0

දුමින්ද Wednesday, 13 May 2015 10:17 AM

උණු හින්ද බොන්නත් බැරිය -කිරි හින්ද විසිකරන්නත් බැරිය(ම)

:       0       0

විමලසිරි Wednesday, 13 May 2015 10:52 AM

අනුමත කරන්නේ නැත්නම් මොකක්ද දැන් ගන්න ක්‍රියාමාර්ගය? එක්කෝ නඩු දාන්න. දැන් නඩු දාන එකනේ කරන්නේ, වෙන වැඩක් කරන්නේම නැහැනේ. (නි)

:       0       0

වික්‍රම Wednesday, 13 May 2015 11:00 AM

අනේ මහත්තයෝ, ත්‍රස්තවාදියෝ කියන්නෙත් වැඩිහරියක් යුද්ධයෙන් මියගිය උතුරේ පිරිස් තමයි! ඔබතුමාගේ ප්‍රකාශය හරියට 'මගේ නොවන මගේම ආදරය' වගේ! (නි)

:       0       0

ජයා Wednesday, 13 May 2015 11:11 AM

දවස් සීයෙන් විරැකියාව නැතිකරනවා කියලා පොරොන්දුවෙලා නැහැනේ. කට්ටියටම නඩු ටික දාලා අවසන් කරලා, ඊටපස්සේ විරැකියාව තුරන් කරනවා. නඩු ටික දාලා අවසන්වෙනකොට රැකියා නැති කවුරුත් ඉතුරුවෙන්නේ නැහැනේ. මොකද එතකොට හැමෝම හිරගෙවල් වලනේ. (නි)

:       0       0

ඇසළ Wednesday, 13 May 2015 11:42 AM

යුද්ධයෙන් අහිංසක දෙමළ මිනිස්සු මැරුනා නම් මහා කොටියා මැරුන තැනටම එන්නම ඕනෑද සමරන්න? (නි)

:       0       0

සල්ගාදු ප්‍රංශය Wednesday, 13 May 2015 11:44 AM

ඔබතුමාගේ කතාවට 100%ක් එකඟවෙමි. මියගිය අය සැමරීම කවුරුත් ජාති ආගම් බේද නැතුව කිරීම වරදක් නැහැ. (නි)

:       0       0

සජිත් Wednesday, 13 May 2015 11:48 AM

යුද්දයෙන් මියගිය ය සමරනවානම් ආගමික ස්ථානයක හරි තමන්ගේ නිවසේ හරි කරන්න පුළුවන්.. එහෙම නැතුව ප්‍රභාකරන් මැරුණු වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයටම ගිහින් සමරන එක ගැන දෙපාරක් හිතන්න ඕන..(හේ)

:       0       0

ප්‍රියදර්ශන Wednesday, 13 May 2015 12:32 PM

සමහරුන්ට මේ රට ගැන කිසිම හැඟීමක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 78 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 135 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2442 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 897 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 518 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1530 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37754 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site