පාදයක තුවාලයක් සහිතව පුත්තලම කල්අඩියේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන කබරයා නමැති ඇතාට ප්‍රතිකාර ලබා දුන්න ද ජීවිතය බේරාගැනීම අවිනිශ්චිත යැයි පුත්තලම දිස්ත්‍රික් වන ජිවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලියු.එම් .කේ.එස්. චන්ද්‍රරත්න මහතා පවසයි.
මේ ඇතාගේ පාදයේ ඇති තුවාලයට මුල් වරට ප්‍රතිකාර ලබා දී ඇත්තේ පසුගිය නොවැම්බර් මාසයේ 28 දින ය. අද යළි ප්‍රතිකාර දුන්න ද ඇතා නැගිට ගැනීමට නොහැකි තත්ත්වයක පසුවෙයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කල්අඩියේ ඇතාට අසාධ්‍යයි
දිනුක Saturday, 09 January 2016 08:59 PM
පවු අහිංසක සතා! (නි)
චන්ද්‍ර වීරසිංහ Saturday, 09 January 2016 09:30 PM
දළ දෙකට ඇහැ ගහගෙන කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. අනේ සද්දන්ත ඇත් රජුනි, ඔබට ඉක්මන් සුවය! කෘතීම අභිජනනය කිරීමකින් හෝ අපේ ඇත් පරපුර රැකගැනීමට බලධාරීන්ට පුළුවන් නේද? අපේ රටේ විශ්ව විද්‍යාල මේවාට නිහඬ ඇයි? (නි)
දුමින්ද Monday, 11 January 2016 04:23 AM
අලි-මිනිස් ගැටුමක ප්‍රතිඵල (නි)
රොෂාන් Sunday, 10 January 2016 03:10 PM
ඇතා දිහා බැලුවම නම් වයස පාටක් පෙනෙන්නේ නැහැ. කවුරුහරි තිරිසනෙක් දළ දෙක ගන්න කළ වැඩක් වගේ මට නම් පෙනෙන්නේ. (නි)
බිමල් Monday, 11 January 2016 07:41 AM
මේ තුවාලය සිදුකළ අයගේ පරම්පරාවටම......මම ඉතුරු ටික කිව්වා කියලා හිතා ගන්නකො (බ)
අසෝක Sunday, 10 January 2016 05:10 AM
අනේ පව්! ඔය වගේම අලි තව කොච්චර දුක් විඳිනවා ඇද්ද? (නි)
එරංග Sunday, 10 January 2016 06:54 PM
අනේ දෙවියනේ! (නි)
පෙරේරා Sunday, 10 January 2016 06:57 AM
මේ සතාගේ ජීවිතය බේරාගන්න උපරිමයෙන් උත්සාහ කරන්න (නි)