IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයට පැමිණි දරුවෝ යළි නිවෙස්වලට රැගෙන යති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පාසල් ආරම්භ වු පළමු  දිනම  පුත්තලම කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයට පැමිණි තම දරුවන් කොරෝනා ප්‍රශ්නයක් මුල්කරගනිමින් දෙමාපියන්ආපසු රැගෙන යාමට අද (11)  කටයුතු කර තිබුණි.

මදුරන්කුලිය කර්මාන්ත ශාලාවක සේවය කරන සේවිකාවන් පිරිසක් කොවිඩ් ආසාදිත විමත් සමග මෙම කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන පිරිසකගේ දරුවන් පාසලට එවිමට විරෝධය මතු කරමින් ඔවුහු මෙසේ සිදු කර තිබිණි.

මේ හේතුවෙන් අද  11 දින උදෑසන පැමිණ සිටි දරුවන් බහුතරයක් ආපසු නිවෙස් වලට මව්පියන් විසින් රැගෙන යන ආකාරය දැක ගත හැකි විණි.

කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් රෙක්ෂි පෙරේරා  මහතා මෙසේ කීවේය.

“ මේ මදුරන්කුලිය කොරෝනා ආසාදිත පිරිස සොයා ගත් කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවිකාවන් 50 කට ආසන්න පිරිසක් කල්අඩිය අවට ඉන්නවා .ඒ සියලු දෙනාම කිසිම වගකිමක් නැතිව තම දරුවන් අද පාසලට එවලා .අපි කියන්නේ නැහැ ඒ දරුවන්ට කොරෝනා කියලා .නමුත් අදානමක් තිබේද්දි කිසිම බළධාරියකු මැදිහත් නොවි මේ සේවිකාවන්ගේ දරුවන් සියලු දෙනා අද පාසල් එවලා .
ඇත්තටම මේ නිසා අනිත් දරුවන්ගේ ආරක්ෂාවට එය ගැටළුවක් නිසා බහුතර දෙමාපියන් පිරිසක් තම දරුවන් ආපසු නිවෙස් වලට අරන් ගියා .යැයි ඔහු පැවසිය‍
මොකද තම දරුවන්ගේ ආරක්ෂාව වැදගත් නිසා යැයි ඔහු පැවසිය.



අදහස් (0)

කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයට පැමිණි දරුවෝ යළි නිවෙස්වලට රැගෙන යති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 516 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1303 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 691 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 628 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 928 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 460 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 94 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site