(යොහාන් භාසුර)
උද්ඝෝෂණ මර්දනය කිරීමට කල්ඉකුත්වූ සහ විෂ සහිත කඳුළු ගෑස් ප්‍රහාර යොමුකිරීම පිළිබඳව තොරතුරු ඉල්ලීමට අදාලව යොමුකළ අභියාචනය අද (14) පස්වරුවේ තොරතුරු කොමිෂන් සභාවේදී කැඳවීමට නියමිතය.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි තොරතුරු කොමිෂන් සභා කාර්යාලයේදී එම අභියාචනය නැවත කැඳවයි.
එම කොමිසමේදී මීට පෙර එකඟ වූ පරිදි පොලිසිය දුන් තොරතුරුවල ද ව්‍යාජ තොරතුරු ඇතුළත් වීම නිසා අභියාචනයක් ඉදිරිපත් කළ බව ද සමාජ ක්‍රියාකාරීහූ පවසති.
ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කල්ඉකුත්වූ - විෂ කඳුළු ගෑස් ගැන තොරතුරු අවුස්සයි
sharm warn Wednesday, 14 September 2022 05:34 PM
ඔහොම යමු
කිරි පුතා Wednesday, 14 September 2022 05:38 PM
අලුතෙන් ගෙන්වලා ගහන්න තිබ්බෙ . පරණ ඒවගෙන් ගැහුවා කියලා කඩාකප්පල් කාරී කොටි අතකොලු සහ අන්තවාදී කණ්ඩායම් වලට රිදිලා වෙන්න ඇති.
fairoos Wednesday, 14 September 2022 05:40 PM
හොර නන්දසේනගෙ වැඩක් වෙන්නැති.
Bamunuarachchi Friday, 16 September 2022 07:20 AM
කල් ඉකුත්වූ කෑම කනවානම් කල් ඉකුත්වූ බෙහෙත් බොන්වානම් කඳුළු ගෑස් ගැන මොන කතාද? කල් ඉකුත් උනාම බඩු බාල වෙනවෙවා ඒ නිසා දෙකක් ගැහැව්වොත් එකක් නොමිලේ ගහන්න.