ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 47 වැනි තරගය ලෙස කොල්කටාහිදී අද (03 වැනිදා) පැවැති තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිල කඩුලූ 8 කින් රාජස්ථාන් රෝයල්ස් පිල පරාජය කළේය.
කොල්කටා පිල නියෝජනය කරන ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක සචිත‍්‍ර සේනානායක විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඕවර හතරේදී ලකුණු 26 කට කඩුලූ 2 ක් දවා ගැනීමට සමත් විය.
යුසුෆ් පතාන් පන්දු 35 කදී හතරේ සහ හයේ පහර තුන බැගින් අන්තර්ගත කරමින් නොදැවී ලකුණු 49 ක් රැස් කරමින් කොල්කටා පිල පහසු ජයග‍්‍රහණයක් දක්වා රැගෙන ඒමට සමත් විය.
රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 132 (ෂේන් වොට්සන් 35, සංජු සැම්සන් 40, ඔවයිස් ෂා 24, සචිත‍්‍ර සේනානායක 26/2)
කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 17.2 කදී කඩුලූ 2 ට 133 (ගෞතම් ගාම්බීර් 12, මන්වින්ඩර් බිස්ලා 29, යුසුෆ් පතන් නොදැවී 49, ජැක් කලිස් නොදැවී 33)
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොල්කටා පිල කඩුලූ 8 කින් ජයගනී
අරුණ Saturday, 04 May 2013 11:12 AM
අපේ පොඩ්ඩන්ට චාන්ස් දෙන්නේ නැති නිසා රෝයල් පරදින්නම ඕනෑ. (නි)