IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කාලෙකට පස්සේ ලංකාවට ලැබුණු මේ ඔටුන්න ගැන මට ආඩම්බරයි..

2012 ආසියානු ජාත්‍යන්තර විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට ගෙනා  ශ්‍රීමාලි කුමාරි

පසුගියදා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවති ආසියානු තලයේ ජගත් විවාහක රූ රැජින 2012 තරඟාවලියේදී ප‍්‍රථම ස්ථානය හිමිකර ගනු ලැබුවේ ඇය විසිනි. රෝසි සේනානායක ජගත් විවාහක රූ රැජින වීමෙන් අනතුරුව වසර 27 ක් දක්වා එවැනි තරගයකින් කිසිවෙකුට ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දීමට නොහැකිවිය. ඒ දිගු නිහඬතාවය බිඳ දමමින් ආසියානු කලාපයේ ජගත් විවාහක රූ රැජින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට ගෙනා ඇය ශ්‍රීමාලි කුමාරි ෆොන්සේකාය. ඇයගේ හැඩරුව සමග වතගොත අද අපි දැන ගනිමු. ශ්‍රී මාලි කුමාරි ෆොන්සේකා වන ඇය උපන්නේ මොරටුවේදීය. මීගමුවේ ආවේ මරියා කන්‍යාරාමයෙන් පාසල් අධ්‍යාපනය ලබා ඇති ශ්‍රීමාලි වෙසෙන්නේද මීගමුවේය. දෙමව්පියන් හැර, අයියලා දෙදෙනා සහ මල්ලී ඇයගේ පවුලේ උදවියයි. තිස් දෙහැවිරිදි වියේ පසුවන ශ්‍රීමාලි එක්දරු මවකි. ඇයගේ දියණියට වයස අවුරුදු අටකි. ඇගේ හඬ අවදි වන්නේ මෙලෙසිනි. ‘‘මම ඉගෙන ගත්තේ ගුවන් සේවිකාවක වීමේ අරමුණින්. ඒත් ලාබාල වයසේදීම විවාහ වූ නිසා ඒ අදහස අත්හරින්න සිදුවුණා. මීට කලින් රූපරාජිණී තරග වලට සම්බන්ධ වෙල නැහැ. මම සේවය කරන ආයතනය වෙනුවෙන් විලාසිතා කර තිබුණාට ලොකුවට ඒ අංශයෙන් අත් දැකීම් නැහැ. මේ වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සිංහල අවුරුදු දිනවල විකාශය වූ දැන්වීමකට පෙනී සිටියා. ඊට අමතරව කීල්ස් දැන්වීමකටත්, ටෙලිකොම් හි දැන්වීමක ඡායාරූපයකට පෙනී හිටියා. මේ අවස්ථාව, එනම් විවාහක රූ රැජිණ තරගයක් ලංකාවේ පැවැත්වෙනකල් මම ඇඟිලි ගැන ගැන හිටියෙ. වාසනාවට වාසනා දන්තනාරායන මහත්මිය මුලින්ම දැන්වීමක් පළ කරලා තිබුණා. මෙවැනි තරගයක් පැවැත්වෙන බවට. සම්මුඛ පරීක්ෂණයට ගියාම අන්තිම දහ දෙනට මාවත් තේරුණා. එය පැවැත් වුනේ හිල්ටන් හෝටලයේදී. එදා අංශ හතරකින් සම්මාන ලබමින් අන්තිමට විවාහක රූ රැජින ලෙස මට කිරුළ හිමි වුණා. ඉන්පසුව තමයි මේ ආසියානු ජාත්‍යන්තර තරගාවලියට මාව ඇතුළත් වුණේ.   මේ තරඟාවලියේදී ඔබට ජය ලැබේවි කියලා හිතුවද? ආසියානු කලාපයේ රටවල් 24 ක තරඟකාරියන් මේ තරගය සඳහා ඉදිරිපත් වුණා. මේ තරගයෙන් මට ජය ලැබේවි කියලා කොහෙත්ම හිතුවෙ නැහැ. ලොකු තරගයක් තිබුණෙ. තරගකාරියන් සියලූ දෙනාම එකවගේ දක්ෂ වුණා. නමුත් ජයග‍්‍රහණය ලංකාවට අරගෙනම එනවා කියන සිතිවිල්ල ඇතිව තමයි ගියේ. ශ්‍රී ලංකාවට කාලයකට පසුව ලැබුණු මේ ඔටුන්න ගැන මට හරි ආඩම්බරයි.   ශ්‍රීමාලිගේ මීළඟ ප‍්‍රයත්නය වන්නේ ලෝක විවාහක රූ රැජින තරගයකට හෝ එවැනි තරගයක් සඳහා ඉදිරිපත් වී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දීමය. මේ ඔටුන්නට, ත්‍යාග වලට වඩා රටට කීර්තිය ලබා දීමට කටයුතු කිරීම ඇගේ ඒකායන පරමාර්ථයයි. කාන්තාවක් ලෙස රෝසි සේනානායකගේ චරිතයට වඩා ඇලූම් කරන ඇය මේ තරගාවලිය පැවැත්වූ හැටි සඳහන් කළේ මෙලෙසිනි. ආසියානු කලාපයේ නිසා සංවිධායකයින් තරගකාරීයන්ට සිරුර නිරාවරණය වන අන්දමේ විලාසිතා කරන්න බල කළේ නැහැ. කැමති අයට විතරක් එය කරන්න ඉඩ දුන්නා. ඒ සියල්ලට වඩා ඔවුන් බැලූවේ තරගකාරීයන් සතු දක්ෂතාවයන්. මම නර්තනයට බොහෝ දක්ෂ වුණා. මොණරකු ලෙස හැඩ වී ශ්‍රී ලාංකීය රංගනයක්  කිරීම නිසා බොහෝ දෙනාගේ ප‍්‍රතිචාර මට ලැබුණා මේ විදියට හැකියාවන් බොහොමයක් පෙන්නුවා.   මෙතැනින් එහාට ඔබේ බලාපොරොත්තුව මොකක්ද? ලොකු අරමුණු නැහැ. නමුත් රඟපෑම සඳහා ආරාධනා ලැබුණොත් හොඳ චරිතයක් නම් එය බාර ගන්න ඉඩ තියෙනවා. මගේ ප‍්‍රධාන අභිප‍්‍රාය සමාජයට වඩාත් වැඩදායි වන සමාජ මෙහෙවරක නියැලීමයි.   විවාහක කාන්තාවක් වූවද ශ්‍රීමාලිගේ සිරුරේ හැඩය සහ පෙනුම අවිවාහක තරුණියකටත් වඩා රිද්මයානුකූලබව බොහෝ දෙනාගේ අදහසයි. අපි ඒ ගැනත් ඇයගෙන් විමසීමු. මේ හැඩය පවත්වා ගැනීමේ රහස කුමක්ද? ‘‘ඒ වෙනුවෙන් කියා මම අමුතුවෙන් යමක් කරන්නෙ නැහැ. කවදාවත් ව්‍යායාම කරන්න ජිම් එකකටවත් ගිහින් නැහැ. නමුත් මම සේවය කරන්නෙ කොළඹ, මීගමුව සිට හැමදාම කොළම එන එකත් හොඳ ව්‍යායාමයක් තමයි. ඒ වගේම මගේ ජීවිතය සංකීර්ණ නැහැ. සරලව කටයුතු කරන කෙනෙක්. මම හිතන්නෙ විවාහ වුණා කියා ගෙදරට වෙලා ඉන්නෙ නැතිව කාන්තාවන් ලෙස අපි අපේ හැකියාවන් හඳුනාගෙන ලෝකයට යන එක වඩා හොඳයි. කාන්තාවක් ලෙස නැගී සිටීම නිසා රටට කීර්තියක් ගෙනදීම වගේම නිහතමානී චරිතයක් ලෙස රටට වැඩදායි වීමත් වඩා වැදගත් බව මගේ අදහසයි.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ
     



අදහස් (0)

කාලෙකට පස්සේ ලංකාවට ලැබුණු මේ ඔටුන්න ගැන මට ආඩම්බරයි..

ගණපාල Sunday, 08 July 2012 11:48 PM

බබාලත් ඉන්නවද?

:       0       0

දුලිප් Wednesday, 11 July 2012 05:16 PM

ලංකාවේ අපිට මේවා විකාර වුණාට. ලෝකෙට එහෙම නෑනේ

:       0       0

චතූ Saturday, 06 October 2012 10:30 AM

විලි ලැජ්ජාවේ බෑ (ස)

:       0       0

ජයනාත දේවපතිරාජ Wednesday, 11 July 2012 01:13 AM

අපේ බිරිද ඔයිට වඩා ලස්සනයිනේ..

:       0       0

පුරංඅප්පු Wednesday, 11 July 2012 01:17 AM

කවුද මේ අපේ ගමේ නංගිලට අපහාස කරන්නෙ..!!

:       0       0

නිවී Tuesday, 10 July 2012 08:19 AM

මේ තරඟය දින්න විදිය දන්නෝ දනිති‍‍....

:       0       0

ලලිත් Monday, 16 July 2012 05:08 PM

භාගටෙ ඇදුම් ඇන්දට රටට කීර්තියක් ලැබෙයි කියලා මම නම් හිතන්නේ නැහැ

:       0       0

ඇටිකිච්‍චා Thursday, 19 July 2012 09:38 AM

"මම සේවය කරන්නෙ කොළඹ, මීගමුව සිට හැමදාම කොළම එන එකත් හොඳ ව්‍යායාමයක් තමයි..." බුදු අම්මෝ, ඔයා මීගමුව සිට හැමදාම කොළඹට පයින්ද එන්නේ? එහෙනම් ඔයාට ඔටුන්නක් දෙන්නම වටිනවා.

:       0       0

හිල්මි Monday, 09 July 2012 12:47 AM

අනේ නිකන් ඉන්න.ඔටුන්න නිකන්ම පළදවයි ඔය විදියට මේං කියලා

:       0       0

හිල්මි Monday, 09 July 2012 12:49 AM

අනේ මට මේ ෆොටෝ බලද්දි මොකක්ද වුණා

:       0       0

ඇටිකිච්චා Thursday, 19 July 2012 09:40 AM

විවාහක කාන්තාවක් වූවද ශ්‍රීමාලිගේ සිරුරේ හැඩය සහ පෙනුම අවිවාහක තරුණියකටත් වඩා රිද්මයානුකූලබව බොහෝ දෙනාගේ අදහසයි. ....." ඔය කියන බොහෝ දෙනා ඉන්නේ ඇස් වාට්ටුවේද?

:       0       0

ඇටකිච්ච Thursday, 19 July 2012 10:19 AM

සංවිධායකයින් තරගකාරීයන්ට සිරුර නිරාවරණය වන අන්දමේ විලාසිතා කරන්න බල කළේ නැහැ......." අනිවාර්යයෙන්ම කට්ටිය මුහුණුත් වහගෙනම ඉන්න ඇති..

:       0       0

සිරිබිරිස් Tuesday, 10 July 2012 02:00 PM

ඔයාගේ මහත්තයා ගැනත් විස්තර කියන්නකෝ ?

:       0       0

බන්ඩා Tuesday, 10 July 2012 09:02 AM

අපේ ගමේ ඉන්නවා ඔයිට වඩා ලස්සන අක්කලා . අයියෝ දන්නවනම් ඒ කෙනෙක්ව එවනවා‍...

:       0       0

ඉසුරු Wednesday, 18 July 2012 09:31 AM

අක්කේ ඔයා මරු

:       0       0

ඇටිකිච්චා Wednesday, 11 July 2012 06:27 PM

"....මම නර්තනයට බොහෝ දක්ෂ වුණා. මොණරකු ලෙස හැඩ වී ශ්‍රී ලාංකීය රංගනයක් කිරීම නිසා බොහෝ දෙනාගේ ප‍්‍රතිචාර මට ලැබුණා මේ විදියට හැකියාවන් බොහොමයක් පෙන්නුවා....." "මොණරා අධිවේගී රියට හානි කරයි 2012 ජූලි මස 10 14:51:18 | බිමල් ශ්‍යාමන් ජයසිංහ" ෂුවර් එකටම මොණරට කරපු අපහාසෙට ඌ පළි ගන්න ඇති

:       0       0

කුසුම් Thursday, 12 July 2012 06:37 PM

ලස්සනට වැඩ බුද්දියට මුල් තැන ලෙබෙන තරගයක් .ඔබට සුබපෙතුම් .

:       0       0

මාතර මල්ලි Monday, 09 July 2012 02:20 AM

රතු ගවුමේ ෆොටෝ එක නම් බලන්න දුකයි

:       0       0

පිස්සා Thursday, 12 July 2012 06:39 PM

මට පිස්සු හැදෙන්න එනවා

:       0       0

ප්‍රභා Tuesday, 17 July 2012 05:02 AM

කට වහගන්නවා.ඒ මගේ අක්කා.

:       0       0

ලංකා Friday, 13 July 2012 03:14 PM

ටිකක් හොඳයි....ටිකක් කැතයි..

:       0       0

ශිවා Monday, 09 July 2012 07:36 PM

එච්චරම ලස්සන නම් නෑ.ඒත් ලංකාව දිනෝපු එක ගැන සතුටුයි

:       0       0

ෂෙරිෆ් Wednesday, 11 July 2012 03:47 AM

හරි ෂෝක් සමහර පිංතූරතමයි ගැටළුව...

:       0       0

දයා,saudi Monday, 09 July 2012 12:22 PM

මට නම් කියන්න මහ මොකක්ද වගේ මෙයා

:       0       0

දයා සෞදි Monday, 09 July 2012 01:02 PM

මේ ගැන කියන්නත් මහ මොකද්ද වගේ.....

:       0       0

ජයරත්න දේවපතිරාජ Saturday, 14 July 2012 03:56 PM

තව ටික දවසකින් නො.01

:       0       0

ws Monday, 09 July 2012 03:04 AM

ඔබට පිං ඕන්නං කැමති අයට අසුභ භාවනාවක් වුණත් කරන්න පුලුවන්

:       0       0

රෙජිනා Monday, 16 July 2012 06:35 PM

මුලින්ම පටන් ගන්නේ නම් සාරියෙන්.ටික ටික පල්ලෙහාට ෆොටෝ බලද්දි කෑල්ල කෑල්ල ඇදුමින් අඩු වෙනවානේ

:       0       0

රජිත් Monday, 09 July 2012 03:55 AM

තරහ වෙන්න එපා මාත් එක්ක.ඔයා හිතන් හිටියට ඔයා ලස්සනයි කියලා, මම ඇස් දෙක පිහිදාලත් බැලුවා, ඒත් මට එහෙම පෙනුනේ නැ

:       0       0

මාමා Wednesday, 11 July 2012 07:08 PM

අවංකවම මට නම් පුදුමයි මෙයා තේරුනා කිවුවම.ඒත් කමක් නෑ.ලංකාවට හොදක් වෙනවා නම්

:       0       0

පුංචා Monday, 09 July 2012 12:35 PM

ඔයා මාර ලස්සනයි අක්කා, හරියට රඹුටන් ගෙඩියක් වගේ

:       0       0

දිල් Wednesday, 11 July 2012 12:38 PM

කාන්තාවෝ මොනවා කරත් මේ පිරිමින්ට පේන්නේ ඇදයක්මයි.

:       0       0

සජී Tuesday, 17 July 2012 03:37 PM

ලස්සනයි..

:       0       0

ඇටිකිච්චා Monday, 09 July 2012 01:21 PM

"මේ ඔටුන්න ගැන මට ආඩම්බරයි.." අපට නම් හොල්මන්

:       0       0

ඇටිකිච්චා Monday, 09 July 2012 12:46 PM

අනේ තව ෆොටෝ හතරක් දාන්න.ලබන අවුරුද්දේ අපායේ කැලැන්ඩරේ ගහන්නේ මම.

:       0       0

දිලාන් Sunday, 08 July 2012 03:40 PM

මෙයා තේරුවේ අන්ධයෝද?

:       0       0

පිලිපීනෝ Monday, 09 July 2012 12:46 PM

ඒ අය නිරාවරණය වෙන ඒවා අදින්න හොද වෙලාවට බල කරලා නෑ ‍වගේ

:       0       0

කන්නන්ගර Sunday, 08 July 2012 04:23 PM

අපහාස කරනවා නෙමෙයි රොසි තරම්නම් සුදුසු නෑ....කොහොම වුණත් ලංකාව වෙනුවෙන් ජයග්‍රහණය ගැන සතුටුයි....

:       0       0

ඇටිකිච්චා Monday, 09 July 2012 01:28 PM

දිනපු කෙනා මෙහෙම නම් පැරදිච්ච අය කොහොම ඇද්ද?

:       0       0

කුවේට් නිසාර් Monday, 16 July 2012 12:34 AM

ආසියාවේ මීට වඩා ලස්සන අය ඉන්නවනේ. (ස)

:       0       0

ලාල් Saturday, 14 July 2012 05:06 PM

ලස්සනයි

:       0       0

පිලිපීනෝ Monday, 09 July 2012 01:35 PM

මටනම් මෙයාව හොඳයි

:       0       0

වරුණ Monday, 09 July 2012 07:22 AM

එහේ මොනවා කළාද දන්නෑ

:       0       0

අජිත් Tuesday, 17 July 2012 08:43 AM

අපේ අම්මල මෙහෙමෙ ඔටුනු ගන්නවානම් අපේ දරුවෝ මොනවා ගනීද ?

:       0       0

ඉන්දික Friday, 13 July 2012 09:43 AM

මම ඔයාට කැමතියි

:       0       0

පිනා Tuesday, 10 July 2012 02:23 PM

මේ ඡායාරූප පෙළ දැක්කම මට ඇඩෙනවා...

:       0       0

අජිත් Tuesday, 17 July 2012 09:31 AM

දෝන්ගේ කතාව හරියටම හරි මෙහෙම ගියොත් තණකොළත් මදි වෙනවා....

:       0       0

ඇටිකිච්චා Sunday, 08 July 2012 05:09 PM

අනේ මන්දා බන්, මට නම් නිකං කිචි කිචි වගේ

:       0       0

හුමෝර් Sunday, 08 July 2012 05:30 PM

මෙයාගේ මහත්තයටනම් හර්ම සතුටු ඇති නේ‍‍‍....

:       0       0

රෝ Monday, 09 July 2012 02:13 PM

රෑ රැජින කියලා රාගය අවුස්සන විදියේ හැසිරීම් අගය කරන්නේ නෑ.....ගොඩක් සතුටුයි ආඩම්භරයි ලංකාවේ කෙනෙක් නේ.......

:       0       0

ශීවා Tuesday, 10 July 2012 10:20 AM

වෙන හපන්න දෙයක් ඇත්තෙම නැද්ද ? ඕක හපන්නේ‍‍‍‍......

:       0       0

සිරිපාල Monday, 16 July 2012 02:35 AM

හොදයි.ඒත් එච්චරම ලස්සන නැහැ

:       0       0

කිච්චා Tuesday, 10 July 2012 09:46 AM

නාකි විසේ ගෙටත් උසේ.......

:       0       0

සූරපප්පා Monday, 16 July 2012 02:06 PM

මාලේ මෙහෙම හපනවානම්.............??? අනේ මන්දා

:       0       0

ඉන්දික Thursday, 19 July 2012 11:07 AM

ලස්සනයිලු අනේ මන්දා...

:       0       0

සුරාජ් Sunday, 08 July 2012 06:09 PM

මුල් පින්තූරෙනම් හොඳයි..පහු පහු වෙද්දි තියන පින්තූරනම් එච්චර හොඳ නෑ..

:       0       0

ශා Monday, 09 July 2012 02:05 PM

හිනායනවා දැක්කම මේවා..

:       0       0

පුන්ච Monday, 09 July 2012 02:06 PM

අක්ක ඔය හරියට අපේ නැන්ද වගේ වයසත් එකයි මුහුණත් එකයි

:       0       0

රොහාන් Monday, 09 July 2012 09:16 AM

ඇටික්ච්චා, ඔයා හරි.අනේ මන්දා, මේ අයට පිස්සුද, නැත්නම් අපිට පිස්සුද කියලා

:       0       0

ආර්.දිස්සනයක Monday, 16 July 2012 07:14 PM

අන්දයෙක්ද කොහෙද මෙයාව තෝරලා තියෙන්නේ

:       0       0

පුන්ච Monday, 09 July 2012 02:13 PM

මේ ඔටුන්න දීල තියෙන්නේ අවරෝහණ පිළිවෙලට ,,

:       0       0

kjkffffffffffffffff Sunday, 08 July 2012 05:59 PM

විකාර

:       0       0

ජෝර්ගී Wednesday, 11 July 2012 01:36 PM

මහත්තයා කවුද දන්නෙ නෑ නේද?

:       0       0

හරින් Sunday, 15 July 2012 11:57 AM

ඔය ලස්සන ඔහොමම තියාගන්න....ජය වේවා....

:       0       0

සිසිර Monday, 16 July 2012 05:29 AM

දිනපු කෙනා මෙහෙම නම් පැරදිච්ච අය කොහොම ඇද්ද?

:       0       0

දුමින්ද Monday, 09 July 2012 09:45 AM

රටට කීර්තියක් ලබා දුන් කෙනෙක්ට ඔහොම කියන එක හරිද ????

:       0       0

රමේෂ් Friday, 20 July 2012 11:33 PM

පින්තූර අයින් කරන්න...... (ස.වි)

:       0       0

සාලින්ද පේමදාස Wednesday, 11 July 2012 08:42 AM

රැජින, ඔබගේ තවත් ලස්සනම පින්තුර තව නැද්ද.... ...ගොඩාක් ලස්සනයි...

:       0       0

බී.පී Sunday, 08 July 2012 07:12 PM

මටනම් පෙන්නේ ඔයාගේ විවාහය මෙතැනින් ඉවර වෙයි වගේ . පට්ටරේට ඔයාගේ ඉස්සරහ පෙන්නපුවම හොදටෝම ඇති .

:       0       0

නිශාන්ත Monday, 09 July 2012 09:56 AM

කවුද විනිශ්‍ය මණ්ඩලයේ හිටියේ....

:       0       0

නුවන් Monday, 09 July 2012 09:50 PM

මා ගාව තියෙනවා ඔයාට දෙන්න නියම චරිතයක් මගේ චිත්‍රපටියේ

:       0       0

අසින්ත Sunday, 08 July 2012 07:24 PM

එක එක පැත්තට හැරිලා මෙයා මොනවද අපිට පෙන්නන්නේ ? අනේ මන්දන්නේ නැ

:       0       0

අසින්ත Sunday, 08 July 2012 07:25 PM

දවල්ට කෑවේ නැද්ද?

:       0       0

පුන්ච Monday, 09 July 2012 03:43 PM

මගේ නම හොරකන් කරලා අයියෝ එහෙම කරන්න එපා ....

:       0       0

කෝලිත Monday, 09 July 2012 10:11 PM

එනපොට හොද නෑ මාමේ කෙල්ල ගනු ගෙට විගහට

:       0       0

රනුශ්ක Sunday, 15 July 2012 01:27 PM

අක්කි මුතු ඇටේ හපනවා දකිනකොට ......................

:       0       0

චින්තක Sunday, 08 July 2012 07:02 PM

ලස්සනයි

:       0       0

අනට් Tuesday, 10 July 2012 11:22 AM

මරු ආ.......

:       0       0

ලහිරු Tuesday, 10 July 2012 10:01 PM

ඔය මාලේ හපාගෙන ඉන්න හැටි දැක්කම මට පිස්සු හෙදෙනවා නංගි

:       0       0

එටකිච්ච Sunday, 08 July 2012 08:06 PM

"මේ තරඟාවලියේදී ඔබට ජය ලැබේවි කියලා හිතුවද......?" මොකෝ නෙත්තෙ ? විනිශ්චය මණ්ඩලේ හිටපු අස්පෙන්නති චමින්දලා ටික දැක්ක ගමන් මම එක දෙනගත්තා !

:       0       0

කිච්චා Sunday, 08 July 2012 07:34 PM

සැහෙන සටනක් දෙන්න වෙන්න ඇති මේකෙන් දිනන්න....

:       0       0

ඇටිකිච්චා Sunday, 08 July 2012 08:13 PM

නහරත් ගැට ගැහිලා නිසා සෑහෙන ෆිට් එකක් දාන්න වෙන්න ඇති කප් එක ගන්න

:       0       0

සාලින්ද පේමදාස Wednesday, 11 July 2012 02:53 PM

ඩෙනිමට එළ කිරි... බදින්න ඉස්සෙල්ලා තරගෙට ගියා නම් ෂුවර් ලංකාවේ රැජින වෙලා ඡන්දෙත් ඉල්ලන් තිබුනා. එහෙනම් අද පාර්ලිමෙන්තුවටම ලොකු එළියක්..

:       0       0

ජනක Monday, 09 July 2012 03:31 PM

ඔයා මුතු ඇට හපන්න ආසයිද ??

:       0       0

බබා Thursday, 19 July 2012 05:46 PM

ඇයි ඔයා මුතු ඇට හපන්නේ...

:       0       0

Tuesday, 10 July 2012 11:15 AM

ළමයි එහෙම ඉන්නවනම් මේවා දැකල මොනවා හිතේවිද මන්දා ?????

:       0       0

ජයරත්න දේවපතිරාජ Saturday, 14 July 2012 12:04 AM

දවස් දෙක තුනක් නෝනා හිටියනම් කොහොමට තියෙයිද ? සබ්බේ සංකර අනිච්ච !

:       0       0

සිරිපාල Wednesday, 15 August 2012 11:22 PM

මාරයිනේ. (නි)

:       0       0

රිෂාර්ඩ් Thursday, 12 July 2012 02:03 PM

ලංකාවට ඡය ලැබිම ගැන ආඬම්බරයි එහෙත් මෙයා නම් අමු කැතයි

:       0       0

විදුර Monday, 09 July 2012 03:50 PM

අනේ මන්දා වෙන අය ඉදලම නැද්ද

:       0       0

මෝඩ ජෝක් Saturday, 14 July 2012 01:33 AM

මෙන්න මේකේ තියෙනවා තරග විස්තර http://mrsasiainternational2012.wordpress.com/

:       0       0

පිලිපිනෝ Monday, 09 July 2012 04:31 PM

සමාවෙන්න පුන්චෝ ..වැරදීමක් උනේ ...

:       0       0

ජාන් Tuesday, 10 July 2012 12:29 PM

ඔයාගෙ මාලෙ කන ඡායාරෑපෙට මම කැමතියි..

:       0       0

ජයතිලක Tuesday, 10 July 2012 11:03 PM

ඔයාට හදවතින්ම සුබ පතනවා ...........

:       0       0

නීලා Monday, 09 July 2012 10:33 AM

හරිම අමුතු පෙනුමයි අනේ ඔයා

:       0       0

සුමිත් Friday, 13 July 2012 01:32 PM

ඔයා තේරුණේ ඔයාගේ වාසනාවකට වෙන්න ඇති නංගි

:       0       0

සමන් Friday, 13 July 2012 12:29 AM

මාලේ කන්නේ ඇයි...

:       0       0

මංජු Sunday, 08 July 2012 10:02 PM

අති විශිෂ්ඨයි

:       0       0

මන්ගි Monday, 09 July 2012 10:40 AM

7 වෙනි පින්තූරේ හරි නෑ....

:       0       0

මනෝහරන් Wednesday, 11 July 2012 12:06 AM

අන්ධයන්ගේ ලෝකේ එක ඇහැක් තියෙන කෙනා රජ්ජුරුවොලු

:       0       0

දොන් Wednesday, 11 July 2012 10:47 AM

අහක බලන් ගහපු කොත්තුවක් වගේ , තු........ ඉස්සරහට අපට හොඳ "හුයි හුයි " කෙනෙක්

:       0       0

හර්ෂ සෞදි Wednesday, 11 July 2012 12:29 AM

ඇත්තටම හොදයි.. ඔයා ලස්සනයි.. සුභපතනව..

:       0       0

දමිත Wednesday, 11 July 2012 12:29 AM

ලස්සනයි සුභ පැතුම්..!!

:       0       0

සුපුන් Tuesday, 10 July 2012 11:50 PM

ඇත්තටම ලස්සනයි..

:       0       0

පුංචා Monday, 09 July 2012 04:51 PM

අවුලක් නෑ අයියා

:       0       0

බිල්ල Wednesday, 11 July 2012 10:25 AM

නියමයි දොන් , ඔබේ ප්‍රතිචාරයට මම එකයි .

:       0       0

උදය Thursday, 19 July 2012 08:49 PM

පරිස්සම් වෙන්න... සුභපැතුම්...!!

:       0       0

උදය Thursday, 19 July 2012 08:14 PM

පරිස්සම් වෙන්න.අපේ පාර්ලිමේන්තුව කිට්ටුවට එහෙම යන්න එපා.

:       0       0

ඇටිකිච්චා Tuesday, 10 July 2012 06:52 AM

අක්කි, මොනවද ඔයාගේ කටේ තියෙන්නේ?

:       0       0

ආශා Monday, 09 July 2012 11:23 AM

අනේ, හැමදේටම වඩා හැදිච්චකම වටිනවා නේද? දිනුම ගැන නම් සතුටුයි.ඒත් පිරිහෙන්න එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 35 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 190 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 267 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 462 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 160 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 119 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26089 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site