IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කලකට පසු උතුරේ පිපිරීමක්

යාපන චාවාකච්චේරියේ සංගත්තානේ දුම්රියපොළ ඉදිරිපිට බදාදා රාත්‍රියේ බෝම්බ හඬක් වැනි පිපිරිමක් ඇතිවූ බවත් එය බෝම්බ පිපිරීමකදී ඇතිවන පිපිරීමක් බවත් චාවකච්චේරි පොලිසිය කියයි.

දුම්රියපොළ ඉදිරිපස පාළු ඉඩමක සිදුවූ මෙම සිදුවීමෙන් කිසිවකුටත් හානියක් සිදුවී නොමැත.

 

 



අදහස් (0)

කලකට පසු උතුරේ පිපිරීමක්

දිමුත් Thursday, 26 February 2015 10:33 AM

මේ වගේ දේවල් දැන් වෙන්න බෑ.(හේ)

:       0       0

ලලිත් වීරරත්න Thursday, 26 February 2015 10:54 AM

අපේ රටේ පිපිරිච්ච බෝම්බ වලට මේක කජ්ජක්ද (නදී)

:       0       0

යසපාල Thursday, 26 February 2015 10:55 AM

යාපනේ තියන්නේ ගොඩක් ඈත. අපි ඉන්නේ කොළඹ.. අපිට නම් ඕවා ගානක් නැහැ. (නදී)

:       0       0

චන්දන Thursday, 26 February 2015 11:07 AM

යාපනේ පිපිරුනාට, කොලබ පිපුරුනේ නැනේ...(අ)

:       0       0

සම්පත් ඩුබායි Thursday, 26 February 2015 11:12 AM

යහපාලනයද (අ)

:       0       0

සුරංග Thursday, 26 February 2015 11:28 AM

මහින්ද මහත්තයට ඡන්දෙ දුන්න උදවිය බලාගෙන ඉන්නේ අපහු ලංකාවේ බෝම්බ පුපුරණකන්. (අ)

:       0       0

සුදත් රෝහණ Thursday, 26 February 2015 11:28 AM

අපේ පළාත්වල මැරයන්ගේ වෙඩි තැබීම් කොහොමද , (අ)

:       0       0

ශානක මධුෂාන් Thursday, 26 February 2015 11:29 AM

යහපාලනයේ පල දැරීම ද (අ)

:       0       0

සමීර Friday, 27 February 2015 02:46 AM

තවම බඩු පරීක්ෂා කරනවා වෙන්න ඇති. (නි)

:       0       0

චන්දික ප්‍රභාෂන් Thursday, 26 February 2015 12:02 PM

මේ ගැන හොදට හොයන්න. (නදී)

:       0       0

ජනක Thursday, 26 February 2015 12:22 PM

චාන්දනී, ඔයාගේ ටිකිරි මොළේ හරි ශෝක්.කුසුම් ඩුබායි ,ඔව් අනේ අපිට යාපනයේ ඉඩම් නැහැනේ නේද? (නි)

:       0       0

චින්තා Thursday, 26 February 2015 12:29 PM

ඉදිරියට මීටවඩා දේවල් සිදුවෙන්න පුලුවන් (නි)

:       0       0

අබේරත්න -ටෝකියෝ Friday, 27 February 2015 03:27 AM

මහින්ද නොහිටින්න බණ්ඩාට ඔහොම කියන්න දත් ටිකවත් ඉතුරු වෙන්නේ නැ. අනේ බණ්ඩාගේ ටිකිරි මොළේ?යාපනයේ නම් කමක් නැතිලු. අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

සමන් පැරිස් Thursday, 26 February 2015 12:46 PM

ඔය සහෝදරත්වයේ දෑත දිගු කරන්නේ. වැඩිය කලබල වෙන්න එපා. (නදී)

:       0       0

නොබෙදුනු හෙළයෙක් Thursday, 26 February 2015 12:51 PM

ඔය අත්හදා බැලීමක් විතරයි, ඉස්සරහට තව තියෙයි (අ)

:       0       0

රජි Thursday, 26 February 2015 12:51 PM

අනේ මේ රුවන් , ඔයාට නම් කිඹුහුමක් අරින්නත් මහින්ද මහතා නැතිව බැහැ වගේ. (අ)

:       0       0

සුදත් Thursday, 26 February 2015 12:53 PM

ඉතිං චාවා කච්චේරිය ලංකාවෙ තියෙනවයි හිටං (අ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 26 February 2015 12:59 PM

අනේ රුවන් ඔයාල වගේ මෝඩ කඳන් තාමත් මගේ රටේ ඉන්නවනේ නේද ? මහින්ද මහතා කියන්නේ දෙසපාලක්යෙක් , අමතක කරන්න එපා මුළු ලෝකෙටම එක්කෙනයි ත්‍රස්තවාදය ජයගත් කීර්තිමත් යුද සෙනෙවිය ජෙනරාල් එස් එෆ් මේ රජයේ ඉන්නවා එතුමා හොඳට දන්නවා මේවා ගැන කලබල නොවී ඉන්න හෙට අනිද්දට දැනගන්න පුලුවන් මේක කවුද කලේ කියල ? (අ)

:       0       0

දහම් Thursday, 26 February 2015 01:08 PM

ගොන් කතා කියන්න එපා සුරංග. ඒ අය කිලිනොච්චි යනවා කියල මැදවච්චි යනවයි කියපු අයවත්, ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු ජාතියේ අය නෙමෙයි. රටට ආදරේ ඇති මිනිස්සු. (අ)

:       0       0

අනුපම Thursday, 26 February 2015 01:08 PM

මේවා ආයෙමත් අහන්න ලැබෙන එක ගැන පුදුම වෙන්න ඕනේ නැහැ. (අ)

:       0       0

ඉන්දික Thursday, 26 February 2015 01:24 PM

සුරංග, බෝම්බ පුපුරණ කම් බලාගෙන ඉන්නවා නෙවේ. ඕක වෙන බව කිව්වා. එතකොට එහෙම වෙන්නේ නැහැ කියල දහ අතේ කිව්වා. (අ)

:       0       0

ගයාන් Thursday, 26 February 2015 01:29 PM

දැන් මහින්ද මහතා කවදාහරි මැරුණම හරි වැඩේ නේද වෙන්නේ (අ)

:       0       0

ගයාන් සමීර Thursday, 26 February 2015 01:30 PM

දැන් හරියටම හරි ලොල් (අ)

:       0       0

ගාල්ලේ පාල Thursday, 26 February 2015 01:48 PM

සමහර අය මෙි වගේ දේවල් සිද්ධ වෙනව දකින්න හරි කැමතියි. රටේ ඉදිරි ගමන නවත්තන්න අපේම උදවියත් මේවට උඩගෙඩි දෙනව. (අ)

:       0       0

ඉසුරන්දි Thursday, 26 February 2015 01:50 PM

මිනිසුනේ නිකන් අවස්ථාවාදී නොවී බුද්ධිමත්ව සිතන්න බලන්න.මේ වෙලාවේ සුළු දේවල් බෝම්බයක් කරගන්න හදන්න එපා. (අ)

:       0       0

මහි Thursday, 26 February 2015 01:57 PM

බෝම්බ පුපුරන්න ඕනේ නාහේ. උතුරේ කට්ටිය රටට කරන ද්‍රෝහිකම නිසා (අ)

:       0       0

භාග්‍යයා Saturday, 28 February 2015 12:42 AM

යුද්දේ ඉවර කළානේ දැන් ඊළාම් කාරයෝ එහෙ නැහැ. අපි දුම්රියත් යැවුවේ ඉතින් බයවෙන්න දෙයක් නෑ. (නදී)

:       0       0

කවිෂ් Saturday, 28 February 2015 06:12 PM

මේක සිංහල අපේ රට නෙමෙයිනේ දැන්. මම හිතන්නේ කොල්ලෝ බට්ටෝ පත්තු කරනවා ඇති. කලබල වෙන්න එපා හො‍ඳේ (නි)

:       0       0

බණ්ඩා Thursday, 26 February 2015 02:44 PM

කවදාක හෝ මහින්ද මළොත් ලංකාවේ ඉන්න සියලුම බයියෝ සියදිවි හානිකර ගන්නවා ..(අ)

:       0       0

බණ්ඩා Thursday, 26 February 2015 02:45 PM

හා යාපනේ නම් කමක් නෑ (අ)

:       0       0

බණ්ඩා Thursday, 26 February 2015 02:46 PM

බයියෝ බලාගෙන ඉන්නේ කවද බෝම්බ පිපිරෙනවද කියල ....(අ)

:       0       0

පසන් Thursday, 26 February 2015 03:03 PM

යහ පාලනයේ ප්‍රතිපල ඉදිරියට තව තව දැනේවි.(අ)

:       0       0

සනත් නාකන්ඩල Thursday, 26 February 2015 03:17 PM

බෝම්බ පිපිරිම බොරු නම් අවුරුදු 30 ක යුද්දයත් බොරු (අ)

:       0       0

ප්‍රවීන් Thursday, 26 February 2015 03:54 PM

බෝම්බ පුපුරන එක නවත්තන්න පුළුවන් මහින්ද මහත්තයට විතරද ? (නදී)

:       0       0

දෝන Thursday, 26 February 2015 04:01 PM

බෝම්බ පිපිරීමක හඬක් ගැන මිසක් පොලිසිය කියලා නැහැනේ එය බෝම්බයක්ම කියලා. (නි)

:       0       0

තිලින Thursday, 26 February 2015 04:32 PM

පාරේ බයිසිකල් වල ගියපු පොලිස් නිලධාරීන්ගෙන් එක් අයෙකුට වෙඩි වැදුනම ඒ තුවක්කුව බැඳලා තියෙන්නේ මහ පාරේ අඩි හතරක් උඩින් යන උෟරෙකුට වෙච්චි උතුරේ ඔය බෝම්බ සද්දේ ආවේ ගිය අවුරුද්දට ගෙනාපු රතිංඥනයක් අව්වට රත් වෙලා පුපුරලා ගිය සීන් එකක් වෙන්න බැරි නෑ (නදී)

:       0       0

ගමගේ Thursday, 26 February 2015 04:51 PM

ගාණක් නැහැ. දැන් රටේ තත්ත්වය සන්සුන්නේ! (නි)

:       0       0

හමීස් Thursday, 26 February 2015 07:25 AM

කවුද මේවට වග කියන්නේ.(හේ)

:       0       0

ඉන්දික Thursday, 26 February 2015 07:27 AM

බයවෙන්න එපා.(හේ)

:       0       0

හේමන්ත Thursday, 26 February 2015 07:27 AM

මේ බෝම්බ පිපිරීම හිතාමතා කරපු දෙයක් නොවන බව පැහැදිලියි.එම ප්‍රදේශය සෝදිසි කර බලන්න යටවී තව බෝම්බ ඇති.(හේ)

:       0       0

පාදුක්ක Thursday, 26 February 2015 07:31 AM

"මෙම සිදුවීමෙන් කිසිවකුටත් හානියක් සිදුවී නොමැත." (දිල්)

:       0       0

ඉන්දික Thursday, 26 February 2015 07:37 AM

මේක නම් බොරුවක් වෙන්න ඇති (දිල්)

:       0       0

ලක්මාලි Thursday, 26 February 2015 07:53 AM

මේ සිදුවීම පොඩ්ඩක් විශ්වාස කරන්න අමාරුයි (දිල්)

:       0       0

සදුන් Friday, 27 February 2015 08:32 AM

අයෙත් එහෙම දේවල් අහන්න ලැබෙන්න එපා කියලයි මමනම් ප්‍රර්ථනා කරන්නේ. (ර)

:       0       0

සුනිල් Thursday, 26 February 2015 08:26 AM

ඔය පටන්ගැන්ම තව ඉස්සරහට බලාගන්න පුළුවන් ,ඕක තමා අපි කිව්වේ (දිල්)

:       0       0

සුමිත් Thursday, 26 February 2015 06:28 PM

යහ පාලනය ?

:       0       0

වසන්ත Thursday, 26 February 2015 08:48 AM

අත්හදා බලනවා වෙන්න ඇති. වැඩ පටන් ගන්න. (නදී)

:       0       0

චාන්දනී Thursday, 26 February 2015 09:06 AM

මේක කව්ද කලේ කියල කියන්න බෑ. උදාහරණයක් විදියට අපි හිතමු සෝමපාල කළා කියලා. එහෙම නැත්නම් සෝමපාල අහුවෙන්න ලසන්ත කළා කියලත් හිතන්න පුළුවන්. බුද්ධිමත් වුණොත් ඒ උපමාව පැහැදිළි වෙයි (දිල්)

:       0       0

කුමාර Thursday, 26 February 2015 09:13 AM

ඔහොම යන් ඔහොම යන් (දිල්)

:       0       0

මාධවී Thursday, 26 February 2015 09:16 AM

රාජිත උන්නැහේ කියපු වැඩද මේ (දිල්) 

:       0       0

ප්‍රදීප් Thursday, 26 February 2015 09:20 AM

අයෙත් ඉතින් පරිස්සම් වෙන්න ඕනේ . ඊළගට කොළඹ (දිල්)

:       0       0

අමාලි Thursday, 26 February 2015 09:22 AM

බොරුවක් වෙන්න ඇති කියලවත් දැන් හිත හදාගන්න තමයි වෙන්නේ. (නි)

:       0       0

රසිකා Thursday, 26 February 2015 09:22 AM

සුනිල් මහත්තයට හරිම සන්තෝෂයි වගේ (නි)

:       0       0

අනුර Thursday, 26 February 2015 09:27 AM

සමහර කට්ටියට හරි සතුටක් ගෙනදෙන ප්‍රවෘත්තියක් වෙයි... (නි)

:       0       0

චින්තක Thursday, 26 February 2015 09:27 AM

සුනිල් බලාගෙන ඉන්නේ බෝම්බ පිපිරෙනතුරුද? (නි)

:       0       0

කුමාර් Thursday, 26 February 2015 09:30 AM

තවම උනේ නැහැ (නදී)

:       0       0

නිල්මිණී Thursday, 26 February 2015 08:16 PM

අන්තවාදී අරමුණු වල ඇලීසිටින්නන්ගේ සිත් කවදාවත් වෙනස් කරන්න බැහැ (නි)

:       0       0

ඉන්දික Thursday, 26 February 2015 09:32 AM

පාදුක්ක, එහෙනම් ඉතින් බෝම්බ පිපිරුනට කමක් නැද්ද?(දිල්)

:       0       0

කුමරණ Thursday, 26 February 2015 09:35 AM

ඌරන්ට තියපු එකක් වෙන්නැති (දිල්)

:       0       0

රජීව Thursday, 26 February 2015 09:47 AM

තමන්ගේ පරිස්සම තමන්ම බලාගන්න කියලනේ අපට උපදෙස් ලැබිල තියෙන්නේ (දිල්)

:       0       0

ඉසුරු Thursday, 26 February 2015 09:49 AM

මේක පහුගිය ආන්ඩුවේ කාගේ හරි වැඩක් විය යුතුයි (නදී)

:       0       0

නදීකා Thursday, 26 February 2015 09:58 AM

පෙරහුරුවක් වෙන්න බැරිද?(හේ)

:       0       0

සුනිල් Thursday, 26 February 2015 10:04 AM

කමක් නෑ.ඕක මොකක්ද?(හේ)

:       0       0

ලෝචන Thursday, 26 February 2015 10:08 AM

චාන්දනී මෝඩ තරක ඉදිරිපත් කරනවා හැමදේම පාට කන්නාඩි අස්සෙන් බලන ඔයාල නිසා තමයි රට මේ තත්වයට වැටුනේ. (නදී)

:       0       0

දර්ශන Thursday, 26 February 2015 10:08 AM

ඊළගට?

:       0       0

රුවන් Thursday, 26 February 2015 10:12 AM

කවුද දන්නේ මේක අත්හදා බැලීමක්ද කියලා?(හේ)

:       0       0

උපුල් Thursday, 26 February 2015 10:13 AM

අපි කලින්ම කිව්වා.(හේ)

:       0       0

රුවන් Thursday, 26 February 2015 10:13 AM

දැන්නම් කට්ටියට මහින්ද මහතා නැති අඩුපාඩුව තදින්ම දැනේවි.(හේ)

:       0       0

කුසුම් ඩුබායි Thursday, 26 February 2015 10:14 AM

යාපනේ කියන්නේ කොච්චර දුරද? අනික රනිල් මහත්තය ඉන්නකම් අපි බය නෑ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 586 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 990 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 827 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1596 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 466 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 236 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site