IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘කලකදි වහලු කලකදි රස වෙනවාලු‘

අඩු ආදායම් ලාබීනට සහන සලසන මුඛරි ඇමැතිවරයකුගේ උපදේශකයකු ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ මුල්පෙළේ උපදේශකයකු බඳවා ගැනීමට සැරසෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද මොහු ගැන බරපතල නිර්දේශයක් ඉදිරිපත් කර ඇත.

ඔහු රජයේ සේවයේ නොසිටිය යුතු පුද්ගලයකු බවට තීන්දුවක් දී ඇත්තේ හිටපු අගවිනිසුරු සරත් සිල්වාය. මහින්ද රාජපක්ෂ රජයේ ඇමැතිවරයකුවූ වත්මන් ඇමැතිටද අමතක නොවන පාඩමක් ඉගැන්වූයේද සරත් සිල්වාය. මේ සම්බන්ධයෙන් මෙම පුද්ගලයා බඳවා ගැනීම සම්බන්ධයෙන් ඇමැති මණ්ඩල පත්‍රිකාවක්ද ඉදිරිපත් කිරීමට නියමිතය. මහින්ද ගේ පරණ මහ උපදේශකයා ගන්නට තැත් කරන මෙම ඇමැති ඔහුගේ මිත්‍ර නිලධරයකු තව ටික කාලයක් සේවයේ යොදවා ගැනීමට දරණ උත්සාහය නම් අසාර්ථක විය. ළඟදී විශ්‍රාම යෑමට නියමිත මෙම පුද්ගලයාට සේවා දිගුවක් දීමට මහා භාණ්ඩාගාරයත් අකමැති විය.

 



අදහස් (0)

‘කලකදි වහලු කලකදි රස වෙනවාලු‘

නුවන් Thursday, 19 November 2015 06:07 AM

දිමුත් හරියටම හරි (නි)

:       0       0

සමන්ති Tuesday, 17 November 2015 12:50 AM

ධම්මිකා,මාළිගයක් ඇතත් රජෙක් නොවේ. ඡන්දයෙන් පැරදුනත් ඇමැතියෙකි. කට වරද්දාගෙන උළු මාළිගාවටද ගිය අයෙකි. (නි)

:       0       0

ඉමේෂ් Monday, 16 November 2015 04:08 AM

කව්ද? අඩුම තරමේ කලින් අමත්‍යන්සේ කියන්නකෝ ඇමතිගේ(රේ).

:       0       0

ධම්මිකා Monday, 16 November 2015 05:43 AM

සමෘධිමත් මාළිගයක් එහෙම තියෙනවාද? (ම)

:       0       0

ටෙනිසන් Wednesday, 25 November 2015 04:56 AM

සූත්තරෙන් බඩවඩාගත්ත දිසාවටම නායකයෙක්. මේකට ගහල බැනල වැඩක් නැහැ. ගහන්න ඕන මේකට තනතුරු දෙනවුන්ට.ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුනේ. (රේ) .

:       0       0

විපුල Sunday, 15 November 2015 09:22 PM

මේ කවුද කියලා හිතාගන්න පුලුවන් අපිට (නි)

:       0       0

දිමුත් Tuesday, 17 November 2015 04:52 AM

පීබී සහ එස්බී (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1016 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1385 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5499 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1334 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5522 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5010 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17486 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 87 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 271 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 141 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site