IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


කල්කිරියාව හොඳ සිරකරුවන් 24ක් ගෙදර යවයි

(නිමන්ති රණසිංහ)

දීර්ඝකාලයක් දඬුවම් විඳිමින් බන්ධනාගාරය තුළ යහපත් ලෙස පුනරුත්ථාපනය වූ සිරකරුවන් 24 දෙනකු බලපත්‍ර මත නිදහස් කිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.

අපරාධ වැළැක්වීමේ ආඥා පනතේ 11 වන වගන්තියට අනුව බන්ධනාගාර අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම සිරකරුවන් බලපත්‍ර මත මුදාහැරීමේ ක්‍රමවේදයට අනුව නිදහස් කරනු ලබන බව බන්ධනාගාර කොමසාරිස් (පාලන), මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබු මෙම ක්‍රියාවලිය නැවතත් සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශයන් ට අනුව අද සිට ක්‍රියාත්මක වූ බවද ඔහු සඳහන් කළේය .

බන්ධනාගාර බලපත්‍ර මණ්ඩලය මගින් යහපත් ලෙස පුනරුත්ථාපනය වූ සිරකරුවන් 24 දෙනෙකු නිදහස් කිරීමට නිර්දේශ කිරීමෙන් පසු බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ අනුමැතියෙන් පසු මෙම සිරකරුවන් නිදහස් කරනු ලබන බවද හෙතෙම පැවසීය.

ඒ අනුව, බන්ධනාගාර 09 ක සිරකරුවන් 24 දෙනෙකු දෙනකු ලබන 17 වැනි දා මෙලෙස නිදහස් කර යැවීමට නියමිත බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 



අදහස් (3)

කල්කිරියාව හොඳ සිරකරුවන් 24ක් ගෙදර යවයි

ඉතා හොදයි Thursday, 02 September 2021 02:33 PM

විසදුමක් නැති දිලිදු කමත් කුඩු ව්‍යාපාරිකයන් ආරක්ෂා කොට කුඩා කුඩු බෙදාහරින්නන් අත් අඩංගුවට ගැනීම වැනි විෂම සමාජ ක්‍රමය තුල බන්ධනාගාර ගතවන්නන් වැඩිවේ. සැමට සාධාරණය සිදුවන සමාජ ක්‍රමයක් තුලින් සිර කරුවන් බිහිවීම අඩු කල හැක. සමාජ විද්‍යාඥයන්ගෙන් මෙයට තිරසාර විසදුමක් ලබාගත යුතුයි.

:       0       9

Nihal Thursday, 02 September 2021 04:35 PM

නරකමත් නෑ... දියුණු රටවල පුනරුත්ථාපනය කරලා පොලිසියට බඳවා ගන්නා රටවල් තියෙනවා.

:       0       2

පිටිගල මිලානෝ Thursday, 02 September 2021 06:44 PM

මේ හදන්නේ අර ළඟදී නිදහස් කළ කෙනාගේ දකුණු අත වන දෙමටගොඩ අහිංසකයාව නිදහස් කරන්නයි. අයියෝ සර්...!!!

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 345 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 888 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 583 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 560 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 826 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 417 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 92 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site