IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘කලාකරුවන්ට බිත්තරවලිනුත් ගැසුවා‘

‘මුලාවෙන් මිදෙමු‘ මැයෙන් කුරුණෑගල කුඹුක්ගැටේ දී සංවිධානය කළ වැඩසටහනට සහභාගී වූ කලා කරුවන්ට පහර දීමට 150 දෙනකු පමණ පැමිණි බවත්, ඔවුන්ගේ තර්ජන හමුවේ තම කටයුතු අතර මඟ නවතා කුඹුක් ගැටේ නගරයට එද්දී බිත්තරවලින් ද පහර දුන් බවත්,   සමනලී ෆොන්සේකා ඇතුළු කිහිප දෙනකු සුළු තුවාල ලබූ බවත් රංගන ශිල්පී ජගත් මනුවර්ණ කියයි.

පසුගිය සතියේ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ කලාකරුවන් කීවේ වත්මන් පාලනය වෙනස් කරන්නට තමන් වෙහෙසෙන බවයි.

 



අදහස් (0)

‘කලාකරුවන්ට බිත්තරවලිනුත් ගැසුවා‘

සමන්ත රත්නායක Wednesday, 31 December 2014 09:12 AM

මිනිසා උපතින්ම දේශපාලන ජීවියෙක්. එබැවින් සෑම මිනිසෙකුටම දේශපාලන මතයක් දැරීමේ අයිතියක් ඇත. කලාකරුවන් යනු සමාජයේ නොපෙනෙන පැතිකඩ තුලින් සමාජය විග්‍රහකරන අර්ථාන්විත පිරිසක් වේ යන්න මගේ මතයයි. එබැවින් කුමන හෝ දේශපාලන පක්ෂයකට කලාකරුවන් සම්බන්ද කර ප්‍රචාරක කටයුතු කිරීම සුදුසු නොවේ යන්න මගේ මතයි. කලාකරුවන් දේශපාලනීකරණය වීම යනු අර්ථාන්විත කලා නිර්මාණ දේශපාලනීකරණය වීමක් වැනිය. එමෙන්ම සම්භාව්‍ය කලාකරුවන්ගේ නිර්මාණ බිහිනොවිම තුලින් රසිකයන්ගේ නිර්මාණ වින්දනයට සිදු කරන්නාවූ අසාධාරණයක් වේ. (ර)

:       0       0

ධනුෂ්ක Tuesday, 30 December 2014 02:48 PM

මෙතන කව්ද වැරදිකාරයෝ කියා හොඳට තේරෙනවා (නදී)

:       0       0

එච් . රන්මුතු Tuesday, 30 December 2014 05:53 PM

ස්වාධීන අදහස් දැරීමට ඇති අයිතිය පිළිගැනීමට නොකැමැති අයගේ ක්‍රියා පිළිකුලෙන් හෙලා දැක වෙනසකට මුල පුරමු.(නදී)

:       0       0

නීල් Monday, 29 December 2014 09:00 PM

මේවා කාටද කියන්නේ? (නි)

:       0       0

ප්‍රියංකා Tuesday, 30 December 2014 05:18 AM

කලාකරයො කියන්නෙත් මේ රටේ මිනිස්සු. එයාලට තමන් කැමති දේශපාලන අදහස් දරන්න අයිතියක් තියෙනවා. හැම දෙනාම එකම මතයක් දරන්නේ නැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1085 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4285 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1342 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 775 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1106 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 739 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38696 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 963 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site