IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කලාකරුවෝ පිරිසක් මෛත්‍රී සමග ගිවිසුමක

කලාකරුවන් හා වෘත්තීයවේදීන්ගෙන් සැදුම්ලත් පුරවැසි බලය සංවිධානය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්විමට ඉදිරිපත්වී සිටී.

පරාක්‍රම නිරිඇල්ල, ධර්මසිරි බණ්ඩාරනායක, ගාමිණී වියන්ගොඩ, කේ.බී.හේරත්, ලූෂන් බුලත්සිංහල ඇතුළු කලාකරුවන් රැසක් මෙසේ සංධාන ගතවී කලා අභිවෘද්ධියට බලපාන කරුණු වෙනුවෙන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ගිවිසුමකටද එළැඹ ඇත.

 

 



අදහස් (0)

කලාකරුවෝ පිරිසක් මෛත්‍රී සමග ගිවිසුමක

පතිරණ Wednesday, 17 December 2014 02:09 AM

කලාකරුවන් අතර මෙහෙම අය ඉන්න එක වාසනාවක්! (නි)

:       0       0

සංජීව Wednesday, 17 December 2014 02:22 AM

මේ අයගේ නම් දිහා බැලුවහම පෙනෙනවා කලා ලෝකයේ පතාක යෝධයන් බව. මේ විද්වත් කලාකාරයෝ දෙන්නේ අනෙක් අයට හොඳ ආදර්ශයක්. (නි)

:       0       0

රවිඳු Wednesday, 17 December 2014 02:35 AM

තමන්ගේ පෞද්ගලික වාසියට පමණක් හෝයියා නොකියන අවංක කලාකරුවන් පිරිසක් අපේ රටෙත් ඉන්නවා එහෙනම්. (නි)

:       0       0

ශාන්ත Wednesday, 17 December 2014 02:53 AM

ජයවේවා! (නි)

:       0       0

වරුණ Wednesday, 17 December 2014 03:02 AM

බොහොම හොඳයි. හොඳ ප්‍රවණතාවයක් (නි)

:       0       0

සමන්ජය Wednesday, 17 December 2014 03:08 AM

ජයවේවා ! අපේ කලාකරුවන් දිනේවා ! (නි)

:       0       0

සාරංග Wednesday, 17 December 2014 03:10 AM

"පුරවැසිබලය " කියන මේ කලාකරුවන් සම්බන්ධ සංවිධානයෙන් කරන්නේ රටේ සියලු වැසියන්ගේ සහ සුළු ජනතාවගේ අයිතිවාසිකම් ගැන පෙනීසිටීම හා මානව හිමිකම් ගැන කතාකිරීම. ගිවිසගන්නේ ඒ අයිතිවාසිකම් රැකගන්න මිසක් රට බෙදන්න නෙමෙයි (නි)

:       0       0

ශසික Wednesday, 17 December 2014 03:18 AM

කෝ ගිවිසුම ? (නදී)

:       0       0

ශෂික Wednesday, 17 December 2014 03:29 AM

ඔය කොයි ගිවිසුම් ගෙහුවත් වැඩක් වෙයිද ? කරන්නේ කවුද ? මහින්ද රාජපක්ෂ තමයි මේ පාරත් ජනාදිපති වෙන්නේ. (නදී)

:       0       0

ටාසන් Wednesday, 17 December 2014 03:43 AM

සියළුම බුද්ධිමත් පිරිස් අද ඔහු වටා රොක් වී සිටිනවා. නමුත් වත්මන් ආණ්ඩුව වටා සිටින්නේ කුඩු කාරයන්,එතනෝල් කාරයන්ය. ඇත්තෙන්ම මෙය සැබැ වෙනසකි. (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 17 December 2014 03:57 AM

හිත ඇත්නම් පත කුඩාද කිව්වලු. දැඩි අධිෂ්ඨානයයි අවංකවම ඒ සඳහා කැපවීමේ උවමනාවයි තියෙනවා නම් කිසිම බැරිකමක් නැහැ. මගේ සුභ පැතුම්. (නි)

:       0       0

මහීන් Wednesday, 17 December 2014 03:58 AM

යුද්ධ කාලයේ ඔයාලා කොහෙද හිටියේ? (නි)

:       0       0

පුබුදු වේලාරත්න Wednesday, 17 December 2014 04:12 AM

මේ පුරවැසි බලය කියන්නේ නෝර්වේ එන්.ජී.ඕ එක නේද ? (නදී)

:       0       0

දිලිප් Wednesday, 17 December 2014 04:16 AM

තමුන්ට ලැබෙන වරප්‍රසාද ගැන විතරක් සිතමින් වට වන්දනාවේ එහෙයි කියාගෙන යන අය අතරේ මෙහෙම අයත් ඉන්න එක ලොකු දෙයක්. (නදී)

:       0       0

නදීකා Wednesday, 17 December 2014 04:18 AM

හැමෝටම සුබ පතනවා. දැකපු විදියට නම් ඔක්කොම කලාවට මහඟු යමක් කරපු අය .ඔහොම අය ඉදිරියට ආපු එක රටේම වාසනාවක්. හැමෝටම පින්. මන් දිල්හානිගේ කතාව ඇහුවා. ඇස් දෙකට කඳුලුත් ආවා. රට යන විදියට දෙමුපියන්ට භය දැනෙන එක පුදුමයක් නෙමෙයි. හැමෝටම තෙරුවන් සරනයි!(හේ)

:       0       0

ශිරෝමි Wednesday, 17 December 2014 04:30 AM

මේ කලාකරුවන්ගේ කතාව මම ඇහුවා. හරිම හරවත්. ඉදිරිය දකින සැබෑ සංවේදී මිනිස්සුනේ කලාකාරයෝ. සතුටුයි. (හේ)

:       0       0

සුදේෂ් Wednesday, 17 December 2014 04:42 AM

මා හරි උගතා මා හරි ජගතා කියා ගන්නා අපි ගඟෙන් වතුර බි මුහුදට ආවඩමු. (නදී)

:       0       0

මධුක Wednesday, 17 December 2014 04:45 AM

මහීන්, මේ අය ඔක්කොම යුද්දේ කාලේදී මහින්දත් එක්ක හිටපු පතාකයෝ. දන්නේ නැත්තං කට වහගෙන ඉන්න නිකන් මෝඩ ප්‍රශ්න අහන්නේ නැතුව. මෙතන ඉන්න ගොඩක් අය නියම සිනමා කරුවන් සහ කලාකරුවන් මිසක් නිකං හිගමනේට කඩේ යන අය නෙවෙයි. කොහොමත් බුද්ධිමත්තු එක ගොඩකට එන කොට මෝඩයන්ට ඉවසන්න බැරි බව අපි දන්නවා. බන්ධුල පෙරේරා වගේ අයට වෙලා තියෙන්නේ ඒකයි. (නදී)

:       0       0

ඇන්ටනී Thursday, 18 December 2014 07:25 AM

මේ අවස්ථාවේ හැටියට හිතන්න ඕනි කලාව ගැන පමණක් නෙවේ. පොදුවේ... රට වැටිලා ඉන්න ප්‍රපතෙන් ගොඩ ගන්න තමයි සිතිය යුත්තේ. විශේෂයෙන්ම රටේ සිද්ධ වෙන මහා පරිමාණයේ අපරාධ සහ හොරකම් ගැන.(හේ)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Wednesday, 17 December 2014 04:48 AM

මේවා ඇහෙනකොට සමහර කට්ටියට නිකන් ගැරඩියාට භූමිතෙල් ශරීරයේ තැවරුණා වගේ. (නදී)

:       0       0

ප්‍රබාත් ‍ Thursday, 18 December 2014 12:41 AM

රට ගැන්‍සිතන ඔබ සැම වාසනාවන්! (නි)

:       0       0

හුසේන් Wednesday, 17 December 2014 05:16 AM

ගිවිසුම් ගහන්නත් ඉතින් විශ්වාසවන්ත කෙනෙක් එක්ක එපායැ. (නදී)

:       0       0

සරත් පියසේන Wednesday, 17 December 2014 05:33 AM

කොහොම ගීවිසුම් ආවත් මහජන මතයට රට යනවා. අවස්ථාවාදී වෙන්න එපා. එ්ක කලාවට නිගාවක් (නදී)

:       0       0

කීර්ති Wednesday, 17 December 2014 05:38 AM

මේ ආණ්ඩුවේ තනතුරු ලැබෙන්නේ නැතුව ඇති නේ මේගොල්ලන්ට. ලැබුණා නම් මෙහෙම වෙන්නේ නැහැ නේද? (නදී)

:       0       0

කස්තුරි Tuesday, 16 December 2014 02:55 PM

ගිවිසුම් ටික කියවන්නම දින 100 ය ගතවෙයි වගේ.? (ර)

:       0       0

හින්නිමහත්තයා Tuesday, 16 December 2014 03:00 PM

මෙහෙම ගිවිසුම් ගොඩක්.? (ර)

:       0       0

සමන්ති Tuesday, 16 December 2014 03:19 PM

මෙතන කලහකරුවෝ නම් නැති පාටයි (නදී)

:       0       0

වසන්ත Wednesday, 17 December 2014 06:07 AM

මේ කලාකරුවන් හැමදාම යථාර්ථය වෙනුවෙන් පෙනී හිටියා.අගය කරනවා මේ වැඩ පිළිවෙළ හැබැයි හැමදාම වගේ අදත් මෙයාලට දේශදෝහීන් ඒන්ජිඕ කාරයින් කියලා නොකිව්වොත් තමයි පුදුමේ.(හේ)

:       0       0

ඇන්ටන් Tuesday, 16 December 2014 03:39 PM

මේ ගිවිසුම් වල හරය ගත්තොත් ඔක්කොම ඉලන්නේ යහපාලනයක් සහ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් තුල දියුණු ආර්ථිකයක්. (ර)

:       0       0

බණ්ඩා Tuesday, 16 December 2014 03:51 PM

වැඩක් කරන කොට ගිවිසුමක් තියෙන්න ඕන. (ර)

:       0       0

බටන්ගල Wednesday, 17 December 2014 06:12 AM

මෙතන සිටින කලාකරුවන් මෙතෙක් කාටවත් කඩේ ගිය නැති ඒවගේම ආත්ම ශක්තියක් ඇති පිරිසක්. තමන්ගේ උපන් හැකියාවන් දේශපාලන ලොක්කන්ගේ ඉදිරි වැඩ වලට පූජා කරලා එ්කෙන් තමුන්ට ලැබෙන වාසිය වඩා ලොකුයි රටට හෙන ගැහුවත් කියල හිතන කලා සංගමේ අනිත් ශිල්පීන්ට තමන්ගේ දෑස් විවර කරවන දෙයක්. ජයවේවා! (නදී)

:       0       0

ලංකා Wednesday, 17 December 2014 02:24 PM

අතලොස්සක් තරම් කට්ටියක් දවල් හීන දකිනවා. 99% කලාකාරයෝ ඉන්නේ පවතින ආණ්ඩුවත් එක්ක. මොනවා හරි මෙයාලාටත් දෙනවා කියන්න ඇති. රසවත් කතා කියල ජාතිකාභිමානය වඩවන්න බැහැ නෝනා. රටේ ගමන් මග ආපස්සට හරවන්න හදන අය ගැන හරිම කණගාටුයි. (නදී)

:       0       0

රේණු Wednesday, 17 December 2014 06:37 AM

මෛත්‍රිපාල සිරිසෙන මහතා ලෝක වාර්ථාවක් තියලා ඉවරයි ගිවිසුම් ගැසිමෙන්. (හේ)

:       0       0

සිල්වා Tuesday, 16 December 2014 04:43 PM

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ජයවේවා රට ඉදරියට ගෙනයාමට ශක්තිය ලැබේවා ! (නදී)

:       0       0

නිශාන් Tuesday, 16 December 2014 04:47 PM

ගිවිසුම් මගින් පොරොන්දු ගැනීම ඉතා හොඳ දෙයක්. (නි)

:       0       0

අමල් Tuesday, 16 December 2014 04:53 PM

මෙන්න නියම කලා කාරයෝ සුබ පැතුම් (නදී)

:       0       0

කෝසල Tuesday, 16 December 2014 04:56 PM

මේ ගිවිසුම් වල හරය ගත්තොත් ඔක්කොම ඉලන්නේ යහපාලනයක් සහ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් තුල දියුණු ආර්ථිකයක්. (නදී)

:       0       0

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Tuesday, 16 December 2014 05:16 PM

ඔව් ඉතින් කිවිසුම් යන ගානට ගිවිසුම් තියන නිසා හැදෙන ලෙඩ මොනවගේ වේවිද දන්නේ නෑ . (නදී)

:       0       0

ඇසළ Tuesday, 16 December 2014 05:20 PM

හැංගිලා ඉන්න කොටිත් එක්කත් ගිවිසුමක් ගැහුවද ? (නදී)

:       0       0

ධර්මසේන Wednesday, 17 December 2014 08:10 AM

අපිත් හිතුවා හොද වෙයි කියලා. එත් ගිවිසුම් බලපුවම ගිවිසුම් හදපු අය කියන්නේ සේරම පරස්පර කතා.(හේ)

:       0       0

සිසිර -පැරිස් Wednesday, 17 December 2014 08:25 AM

අනේ මෙහෙමත් ගිවිසුම් කෝලම්.(හේ)

:       0       0

ලංකා Tuesday, 16 December 2014 05:53 PM

මේ කිසිම ගිවිසුමක විනිවිද භාවයක් ගැනනම්,කවුරුවත් දන්නේ නැහැ,ඒවා අට වෙනිදයින් පස්සේ ගෙදර දුමේ තමා තියන්න වෙන්නේ. (අ)

:       0       0

දයා -නිව්සිලන්ඩ් Tuesday, 16 December 2014 05:57 PM

පිස්සු පොරවල් ,(අ)

:       0       0

පද්මිණි Tuesday, 16 December 2014 06:12 PM

ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය තමයි ගිවිසුම් ගැනීම.(හේ)

:       0       0

දුරන්ග Wednesday, 17 December 2014 08:48 AM

අනේ මන්ද මේ අත්සන් කරනවා කියන ප්‍රකාශන තැන්පත් කරන්න රාජ්‍ය ලේඛනාගාරයේ ඉඩ ඇති වෙයි ද කියලා.(හේ)

:       0       0

ලංකා Wednesday, 17 December 2014 03:26 PM

අතලොස්සක් වැනි මෙවන් කලාකරුවෝ පිරිසක් ඇත්තටම රටට ආදරේට ඔය පැත්තට ගියාද? තමන්ගේ හිතට එකඟව තීරණ ගන්න,එක රටේ අනාගතයට වැදගත්.(හේ)

:       0       0

සිල්වා Tuesday, 16 December 2014 09:17 PM

එන්.ජී.ඕ ගැත්තන් ගැන යුරෝපයේ ජීවත්වන බෝහෝ දෙනා දන්නා කරුණකි. (නදී)

:       0       0

මහින්ද Tuesday, 16 December 2014 10:24 PM

මේවා කෙරෙන දේවල්ද? (නි)

:       0       0

සරෝජිනී Tuesday, 16 December 2014 10:43 PM

කාන්තාවන් හැටියට පාර්ලිමේන්තුවේ ඉන්න සමහරු ගැන නම් අපට තියෙන්නේ එපාවීමක්. කොටකෙතක කාන්තා ඝාතන විශාල ප්‍රමාණයක් සිද්ධවෙද්දී, එයාලා කාන්තාවන් වෙනුවෙන් වචනයක් කතාකළේ නැහැ. (නි)

:       0       0

නිමල් Tuesday, 16 December 2014 11:11 PM

කලාවේ අභිවෘද්ධියට අදාළ කරුණු ගැන, අනාගතයේ නිසැක ජනාධිපති වන මෛත්‍රී සමඟ ගිවිසුමක් ඇතිකර ගැනීම හොඳ දෙයක්. (නි)

:       0       0

සිල්වා Tuesday, 16 December 2014 11:13 PM

දුප්පත් ජනතාව වෙනුවෙන් නම් එක ගිවිසුමක්වත් ගහන්න කෙනෙක් නැහැ (නි)

:       0       0

පියසිරි Wednesday, 17 December 2014 10:42 AM

මෙතන මම දන්නා දෙන්නෙක් ඉන්නවා. හැබැයි ඒ දෙන්නගෙම නෝනලා දෙන්නාම පවතින ආණ්ඩුවට පක්ෂ බව කිව යුතුයි. (නදී)

:       0       0

එඩී Wednesday, 17 December 2014 10:43 AM

එම්.ආර්ගේ කලාකාරයෝ පිරිසයි මෛත්‍රීගේ කලාකාරයෝ පිරිසයි අතර කැපී පෙනෙන වෙනසක් පේනවා. (නදී)

:       0       0

ගමගේ Wednesday, 17 December 2014 12:55 AM

අනේ මේ එකමුතුවෙන්ද වැඩක් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. දැන්මම එක එක නායකයෝ කියන්නේ පරස්පර කතා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 17 December 2014 01:05 AM

මොන දෙයක හරි පිළිවෙලක් තිබීම අත්‍යවශ්‍යයි. මමත් මගේ සුභ පැතුම් සහ සහයෝගය ලබාදෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 547 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 61 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 427 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 526 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 714 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1008 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site