
(ඩයනා උදයංගනී)
දිවයිනේ ප්‍රදේශ රැසකට අද (6) රාත්‍රීයේ සහ හෙට (7) උදෑසන තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
දිවයින හරහා පැයට කිලෝමීටර 60 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බව ද එම ප්‍රකාශකයා කීවේය.
පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 5ක නායයෑමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම පවතින බව එම සංවිධානය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාලගුණයෙන් රතු නිවේදනයක්
Akila Monday, 07 September 2020 02:31 AM
හොඳ වෙලාවට මේ රතු නිවේදනයෙන් පස්සේ කොළඹ ප්‍රදේශයට වහින එක නතර උනා
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 07 September 2020 06:39 AM
ඔය බොරු කතාඅහලා අහලා එපාවෙලා. මමත් ගෙදරට කෝල්කරලා කියනවා. අද සවස වහිනවා. හෙට උදේ වහිනවා තද සුළඟ ඇතිවෙනවා. කිසිම දෙයක් කියපු දවසට වෙලා නැහැ. කාලගුණ දෙපාර්තමේන්තුවට සාස්තර කියන කෙනෙක් පත්කළා නම් මීට වඩා හොඳයි.
සරත් ගමගේ ශ්‍රී ලංකාවWednesday, 09 September 2020 03:12 PM
ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කරන්නේ ලංකාව ගැන හිතලා. ලංකාවේ නිවේදනෙන් සෞදියට වහිනකන්ද බලාගෙන ඉන්නේ..? මෙහේට කියපු විදියට වැස්සා.