IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කෝලිගේ බැංගලෝර් පිල පෙරමුණ ගනී

තරග 27 ක් අවසානයේ අයි. පී. එල්. තරගාවලියේ තරග 7 කට සහභාගීවී ඉන් තරග 5 ක් ජයගෙන සිටින විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් බැංගලෝර් රොයල් චැලෙන්ජර්ස් පිල ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වී තිබේ. ප‍්‍රසාද ලකුණු සටහනේ 3 වැනි ස්ථානයේ සිටි ඔවුහු ඊයේ (20 වැනිදා) පැවති තරගයකින් රාජස්ථාන් රොයල්ස් පිල පරාජය කිරීමත් සමගම ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත්හ.

කුමාර් සංගක්කාර කී‍්‍රඩා කරන යුත් සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල මේ වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඔවුන්ද තරග 7 කට සහභාගීවී ඉන් තරග 5 ක් ජයග‍්‍රහණය කර තිබේ. කෙසේ වෙතත් අසාර්ථකත්වය මත සංගක්කාර මේ දිනවල කණ්ඩායමෙන් ඉවත් වී සිටී.

තරග 6 කට සහභාගීවී ඉන් තරග 4 බැගින් ජයග‍්‍රහණය කර සිටින මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ රාහුල් ද්‍රාවිඞ්ගේ නායකත්වයෙන් යුත් රාජස්ථාන් රෝයල්ස් පිල පිළිවෙළින් තෙවැනි සහ සිව්වැනි ස්ථාන වල පසුවෙති.

බැංගලෝර් රොයල් චැලෙන්ජර්ස් පිලේ නායක විරාට් කෝලි වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගෙන සිටින අතර ඔහු තරග 7 කදී ලකුණු 321 ක් රැස්කරගෙන තිබේ. වැඩිම කඩුලූ ලාභියා වන්නේ එම පිලේම විනේ කුමාර්ය. ඔහු තරග 7 කදී කඩුලූ 12 ක් දවාගෙන තිබේ.

 

කණ්ඩායම    තරග ජය පරාජ වි.නැ ප‍්‍රසාද ලකුණු සාමාන්‍ය
බැංගලෝර් රොයල් චැලෙන්ජර්ස්    7   5   2  0  10  0.47
සන්රයිසර්ස් හයිද්‍රාබාද්   7 5 2 0 10 -0.104
චෙන්නායි සුපර් කිංග්ස්   6 4 2 0 8 0.729
රාජස්ථාන් රෝයල්ස්   6 4 2 0 8 0.714
මුම්බායි ඉන්දියන්ස්   5 3 2 0 6 0.05
කිංග්ස් XI පංජාබ් 5 2 3 0 4 0.21
කොල්කටා නයිට්රයිඩර්ස්   6 2 4 0 4 0.021
පුනේ වොරියර්ස්   6 2 4 0 4 -0.788
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් 6 0 6 0 0 -1.274

 

(*)



අදහස් (0)

කෝලිගේ බැංගලෝර් පිල පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 714 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 529 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 759 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 574 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 489 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 308 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site