ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා දෙදෙනා එක්ව මුම්බායි නුවර හෝටලයකදී රාත්‍රී ආහාරය ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය මේවන විට වාර්ථා කරනු ලබන අතර, ඔවුන් දෙදෙනා එහිදී දීර්ඝ සාකච්ඡාවක නිරතවී ඇති බවයි හෙළිවී ඇත්තේ. එම සාකච්ඡාවෙන් පසු විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා ඉතා සතුටින් සිටි බවයි ඔවුන් සඳහන් කරනු ලබන්නේ.කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ බිඳ වැටී ඇති ප්‍රේමය යළිත් ඇතිකර ගැනීමට ඔවුන් දෙදෙනා උත්සාහයක නිරත වෙමින් සිටින බවයි.
ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා අතර පැවති ප්‍රේම සම්බන්ධතාව බිඳ වැටී ඇති බවටයි පසුගියදා ඉන්දීය මාධ්‍ය අනාවරණ කර තිබුණත්, එම කරුණ සත්‍යයක් ද යන්න සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැහැ.
ක්‍රීඩාවේදී විරාත් කෝලිගේ ඇතැම් පසුබැසීම්වලට හේතුව අනුෂ්කා ශර්මා හේතු වන බවට ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් චෝදනා කර තිබුනේ. ඊට ප්‍රතිචාර දක්වමින් විරාත් කෝලි සඳහන් කර සිටියේ එවැනි ප්‍රචාර පිළිබඳ තමා දැඩිව කණගාටුවට පත්වන බවයි.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෝලිගේ හිත නැවතත් අනුශ්කාට