IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


කාල්ටන් රග්බි තරගාවලියට නවසීලන්තයෙන් 17 ක් එති

තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය එක්ව සංවිධානය කරන ‘කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වන 50 කට වැඩි විදේශිය ක‍්‍රීඩකයන් අතරට නවසීලන්ත ක‍්‍රීඩකයෝ 17 දෙනෙක් ඇතුළත්ව සිටිති.

සත් සාමාජික රග්බි පිටියේ නමක් දිනා සිටින ෆීජි ජාතික ක‍්‍රීඩකයෝ 14 දෙනෙක්ද විදේශිය ක‍්‍රීඩකයන් අතරට ඇතුළත්ව සිටිති. මෙම කී‍්‍රඩකයන් අතර ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය, කෙන්යාව, සැමෝවා සහ ටොන්ගෝ යන රටවල්වල ප‍්‍රබල රග්බි ක‍්‍රීඩකයන්ද ක‍්‍රීඩා කිරීමට නියමිතය.

සහභාගිත්වය ස්ථිර කර ඇති ක‍්‍රීඩකයන් 52 අතර ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රබල ක‍්‍රීඩකයන් කීප දෙනකු සහ රග්බි ක‍්‍රීඩාව ඉතාමත් දියුණු රටවල ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැසක්ද ඇතුළත්ව සිටින බව රග්බි සංගමයේ නිලධාරියෙක් පැවසීය. 

නවසීලන්ත සහ බි‍්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනකු බැගින්, විදේශීය පුහුණුකරුවෝ සිවු දෙනෙක්ද මෙම තරගාවලියට එක්වී සිටිති.  
මෙවර තරගාවලිය කණ්ඩායම් 10 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර මෙහිදී දේශිය ක‍්‍රීඩකයන් වෙන්දේසියකින් තෝරා ගනු ලැබිණ.

තරගාවලියේ පළමු අදියර මේ මස 27 සහ 28 ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහි දෙවැනි අදියර අගෝස්තු මස 2 සහ 3 දිනවල කොළඹ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිටියේදී පැවැත්වීමට නියමිතය.

 



අදහස් (0)

කාල්ටන් රග්බි තරගාවලියට නවසීලන්තයෙන් 17 ක් එති

සාලින්ද Tuesday, 23 July 2013 03:29 AM

වගාවන් පිළිබද විද්වතුන් පිරිසක් ලංකාවට ගෙන්නලා වගාව ප්‍රචලිත කිරීම සුදුසු යැයි මම හිතනවා (නි)

:       0       0

පැහැසර-ජාඇල Tuesday, 23 July 2013 06:19 AM

බලන්නකෝ ඉතින් රටේ වැදගත්ම ප්‍රශ්න එකින් එක විසදෙන අපුරුව. දැන් රග්බි ප්‍රශ්නෙත් ඉවරයි. හරිම ආඩම්බරයක් දැනෙනො අපේ රටේ ලොකු ලොකු අය ගැන. (නි)

:       0       0

ක්‍රිකී Monday, 22 July 2013 03:25 AM

දැන් ගාල්ලේ ක්‍රිකට් මැච් ගහන්නේ නැද්ද ? දන්නේ නැති හින්දා අහන්නේ.(නදී)

:       0       0

අකලංක Tuesday, 23 July 2013 07:29 AM

මේ රටේ ඉන්න තරුණයන්ගේ හෙට දිනය වෙනුවෙන් තමයි මේ දේවල් කරන්නේ. (නි)

:       0       0

නිල්මිණී Monday, 22 July 2013 01:43 PM

අයියෝ 17 ක් මදි.(නදී)

:       0       0

නුවන් Monday, 22 July 2013 07:14 PM

අයියෝ සල්ලි! (නි)

:       0       0

රුසිරු Tuesday, 23 July 2013 09:32 AM

රටේ වෙන හිතන්න තරම් ප්‍රශ්නයක් නැති නිසා මේවා බලලා විනෝද වෙන්නයි තියෙන්නේ.(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 21 July 2013 08:15 PM

නැද්ද කවුරුවත් ස්ටාර් කෙනෙක් එහෙම? (නි)

:       0       0

දිසානායක Sunday, 21 July 2013 08:34 PM

විනිසුරුවනි, තීන්දු දීමේදී ඔබ සැම ප්‍රවේශමෙන් කටයුතු කරන්න. (නි)

:       0       0

බඩා Tuesday, 23 July 2013 10:29 AM

හැමදාම අපිට බඩගින්නේ තමා ඉන්න වෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2343 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1537 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2326 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3223 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37182 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24490 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site