‘කාල්ටන් සුපර් සෙවන්’ රග්බි තරගාවලිය මේ මස 29 වැනිදා මහනුවර නිත්තවෙල පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම වසරේ තරගාවලිය ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) ස්වරූපයෙන් පැවැත්වෙන අතර තරගාවලියේ දෙවැනි අදියර නොවැම්බර් මස 5 සහ 6 දෙදින කොළඹ රාජකීය පිටියේදී පැවැත්වීමට නියමිතය. කණ්ඩායම් 10 ක් තරගවදින තරගාවලියේ පිලකට විදෙස් කී‍්‍රඩකයන් තිදෙනකුට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව හිමිවේ. තරගාවලියට සහභාගිවන කණ්ඩායම්: සෙන්ට්‍රා කිංග්ස් (ෆසිල් මරීජා), සදන් සාර්ක්ස් (අම්ජාඞ් බුක්ස්), නෝත් සෙන්ට්‍රල් ටයිපුන්ස් (තනුජය සෙනෙවිරත්න), ඌව වයිපර්ස් (කෝසල තිසේරා), ඊස්ට්රන් ඊගල්ස්(ලසිත ද කොස්තා), සබරගමුව ස්ටාලීන්ස් (ශාලිය හඳපාන්ගොඩ), නෝත් වෙස්ට්‍රන් බ්ලැක්ස් (චානක චන්දිමාල්), වෙස්ට්ට්රන් වොරියස් (දුෂාන්ත ලෙව්කේ) සහ ජැෆ්නා චැලෙන්ජර්ස් (යෝෂිත රාජපක්ෂ)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො
මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.
වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන
මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
‘කාල්ටන් සුපර් සෙවන්’ රග්බි තරගාවලිය 29 දා