IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කැලණියට අයිස් වැටෙයි

මහ වැසි සමග කැලණියට අද අයිස් කැට වැටුණු බව ප්‍රදේශවාසීහු කියති.

විනාඩි දහයක් පමණ එම තත්ත්වය පැවතුණු බව දැනගන්නට තිබේ.

නියඟය හමාර කරමින් අන්තර් මෝසම් වැසි දැන් පවතින බවත්, දීර්ඝ කාලයකට පසු වැසි ලැබෙද්දී වැසි සමග අයිස් වැටිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

කොළඹ, ගාල්ල, හම්බන්තොට, පොතුවිල් දක්වා වෙරළබඩ ප්‍රදේශයට උදේ කාලයේ ද, දිවයිනේ වෙනත් පළාත්වලට සවස දෙකෙන් පසු ද ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, උතුරු සහ දකුණු අර්ධගෝලයෙන් හමා එන සුළං දිවයිනට දකුණු දෙසින් හමා යන හෙයින් දිවයින පුරාම පාහේ වැසි ඇති විය හැකි බව ද දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් පෙදෙස්වලට මිලිමීටර 50ට වැඩි වැසි ඇති විය හැකි බව ද දෙපාර්තමේන්තුව කියයි.

බක්මහේ අකුණු වැසීම් ආරක්ෂා වන ලෙස මහජනයාට දැනුම් දෙයි.

(ඡායාරූප ගයාන් මධුසංඛ)

12993539_1731990933714073_6299955390770391114_n 12994555_1731991020380731_6791299463550560621_n 13006723_268568250143051_1402507260310211614_n 13012614_1731991037047396_6418442450839394078_n 13043294_268568280143048_9166937377816883203_n 13055482_1731990980380735_1374461756932912523_n

(ඡායාරූපය සහ වීඩියෝව ලාල් එස් කුමාර)

9569-



අදහස් (0)

කැලණියට අයිස් වැටෙයි

රූපවතී Sunday, 24 April 2016 08:32 PM

පුදුමයි මිනිස්සු අහස කඩාවැටෙන්න එනවෝ කියලා දුවපු නැති එක. ඒ තරම්ම මෝඩයි අපේ ජනයා (නි)

:       0       0

ධනුෂ්ක වෙල්ලප්පුලිආරච්චි Thursday, 21 April 2016 05:16 AM

ඔව් ගොඩක් අයිස් වැටුණා ඊයේ රෑට අපි කෑවෙත් අයිස් බැදලා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 66 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 1895 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 292 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 372 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1547 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1534 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38242 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site